Identify Nissan Cars.

kites

Well-known member
  • Feb 18, 2010
    7,882
    1,682
    113

    මම අහන්නේ බං බැලූ බැල්මට අදුන ගන්න විදිහක් නැද්ද කියල. ඒ කියන්නේ හෙඩ් ලයිට් සෙට් එකෙන්, බොඩි වර්ක්‌ එකෙන්..... ඒ වගේ අදුනගන්න විදිහක් ගැන. :angry::angry::angry:
    ​

    ai ban dakka gaman kiyanna puluwanne car 1 shape 1n
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    podi kale indan wahana una tibba nisa, shell eka hari piti passa hari balapu gaman kiyanna puluwan ban :P


    wahana walata adare karapan, pare nitarama yana wahana hodata balapan, hama ekakama model eka kiyanna balapan (Chinese lorry atamagal natiwa)

    oya okkoma sunny version ban......kalen kaleta eliyata dapu...:yes::yes:​

    එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.
    ​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.
    ​

    ikman.lk car category eke adds balapan poddak...ubata nikamna puluwan wei...:yes::yes::D​
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මෙහෙමයි..
    අර මනුස්සයෙක්ව මූණ බලලා අදුනාගන්නවා වගෙ තමයි..

    උඹ මචන් අදුනාගන්න උත්සහ කරන්න ඉබේම මතක හිටියි
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    ----------FB 13---------

    792707-500x350.jpg


    ----------FB 14---------

    CS00005985ZEGG9V3HCC.jpg


    ----------FB 15---------

    Old shell model

    FB15-large.jpg


    New Shell model

    nissan-fb15-31501271.jpg


    ----------Sunny N16---------

    CS00003406F3O67OLNT8.jpg


    ----------Sunny N17---------

    423616a.jpeg

    Machan oya n17 kiyala daala thiyenne n16 eke facelift model ekata.. N17 kiyanne menna me model ekata..

    Nissan_Sunny_World_November_2012.jpg