කොළඹ අවටද අවුට් ස්ටේශන් ද ?![]()
කොහෙන් හරි කමක් නෑ වාරියපොලෙන් නැතුව

කොළඹ අවටද අවුට් ස්ටේශන් ද ?![]()

මං කිව්වේ රොක්![]()
පුළුවන් කාලයක් මෙහෙම ඉඳල බැරිම තැන ඉතින් පයිනව ඔලුව පාත් කරගෙන![]()

අයියා පනිද්දි මතක ඇතුව නහය වහං පනින්න ඕකේ 
අඩෝ ඒ කතා කරන්නෙ මැක්සාද?


මන් මෙයට ඉස්සර හෙන ආසයි
ලස්සනට හිටිය සියල්ල අනිත්යයි![]()

සොඳුරු මතකයක්තාම පුලුවං
ඒ අයියේ? අර වෝට් වැඩේ දැන් ඉවරද? නැත්තන් තවම පුළුවන්ද?

JVP විරෝදී දඔව් ඔව්
උඹ දේශපාලන පලිගැනීම් එහෙම කරනවා නෙවෙයි දැන් ඌට![]()
