මං කිව්වේ රොක්ආ එහෙම හොඳද? කාගේ හරි තට්ටේකට වැටුනොත් එහෙම![]()

හික් හික් මාත් දැක්ක සින් එක share වෙනව. කොච්චර ලස්සන පස්සේ ගියත් ඔය ටික තමා වෙන්නේ![]()
මන් මෙයට ඉස්සර හෙන ආසයි 
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනූවා
අද හීතල වැහි බිදු නහවයි මා
මට හෙවන දෙන්න නුඹ ලග නෑ මේ වැහි බිදු ඒ ගැන දන් නෑ...
නොයිවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි
මාවත මල් පිරී ගොසින් සීතල සුලගේ ඒ විසිරී
නුඹත් ලග උන්නානම් කියා සිතුනා
මට තුරුලු වී උනුහුම් වෙන්න තිබුන
වසන්තේ ඒ ගැන දන් නෑ
අපි දෙන්න හිනා වුන ගන්තෙර
තාමත් සිහිල් පවන් හමයි
හීනයාක් වන් අතීතයේ සුවද තවම ගලනා
හීතලයි කියා නුඹ තැවෙන්නෙපා මන් නුඹේ හිතේ උන්න තැන තාමත් උනුහුමයි
නුඹ ගැන දන්නේ මන් විතරයි
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනූවා
අද හීතල වැස්සේ මන් විතරයි මල් කුඩේ යටින් මම තනියෙන්
මේ වැහි බිදු ඒ ගැන දන් නෑ...





හැමදාම ඔහොම ඉන්ට බෑ නේහ්
![]()
