

ඉදා කාපිය මේක....මම උබේ නම වත් ගැහුවේ නැහැනේ
![]()
![]()
![]()


ෂෝ එකට බොහෝම ස්තූතී වේවා මචෝ...
හැම සුමානෙම බැරිනම් සතියක් හැර සතියක්වත් ෂෝ එක අපි බලාපොරෙතුතු වෙනවා.
මීට එලකිරි රේඩියෝ පිස්සංගේ සංගමය.
මං ඔය සංගමේට නෑ නේ 
අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් උඹ එනකම් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...
පුංචි දුවේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනි වෙනවා
ලඳු දෙනි මැද දෙවට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසැල් යනවා........
එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ
මං නුදුටුව නව ලෝකයෙ කිරුළ පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ.......
පද - බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්රියදර්ශනී


