2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙනන් අපි ගියා ඔන්න..... හෙටත් වරෙල්ල කට්ටියම බට්ටා ශෝ එක අහන්න....

    Goodnight-Everyone.gif


    good-night-6.gif

    tuzki-bunny-emoticon-030.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
    මගෙ පුංචි නඟේ රවටා දෙගුරුන්..
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවඳ මුවින්..

    සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
    කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්
    කෙලෙසින්ද නඟේ පෙම් පත් ලිව්වේ
    මුදු සිනිඳු අතින්..

    පාසැල් සෙවනින් සමුගන්න කලින්
    සිත මන්ද නඟේ අඳුරේ මෙතරම්
    අවලාද හඬින් ගම්මානෙ පිරේ
    දැන් හොඳද ඉතින්..