කටුවක් නැති වෙලේ කටුවක් ලබාදීම ගැනද, දැනුම වැඩිකර දීම සම්බන්දවද මාගේ ඉස්තුතිය.
අර කැබ් එකේ කටු ඉවරද මචන්.
ඒ කැබ් එක මතක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

-Rep
කටුවක් නැති වෙලේ කටුවක් ලබාදීම ගැනද, දැනුම වැඩිකර දීම සම්බන්දවද මාගේ ඉස්තුතිය.
අර කැබ් එකේ කටු ඉවරද මචන්.

ඉස්සරහින් ලේලන්ඩ් දෙකක් රේස් එනවා පෙනේ... හෙඩ් එක දෙතුන් පාරක් ගැහුවට ලේලන්ඩ් එක මගේ ලේන් එකෙන් අයින් වෙන පාටක් නෑ..
බස් දෙක කිසිම දෙයක් නොවුන ගානට රුන් ගාලා ගියා... අපේ කැප්‍රිය මඩ වලවල්වල වැටිලා, උඩින් ගිහින් ආයෙම පාරට ආවා..
උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා.......
ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්...... 
උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා.......
ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්......
![]()

එලට ලියල තියනවා.. අපේ කට්ටිය උදව් කරයි..![]()

රෝග ලක්ෂණ වලට අනුව චාර්ජින් මදියි කියල තමයි තේරෙන්නේ.. ඔල්ටෝනේටර් එකේ බෙල්ට් එක බුරුල නැත්තම් ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නුවානම් හොඳයි.. ඩයෝඩ් ප්ලේට් එක හෝ බ්‍රෂ් අවුල් වගේ..
ස්තූතියි මාමෙ උපදෙස් වලට. මම ඊයෙත් රෑ ගියා 10km විතර, ඒත් කේස් එක ආපහු ආවෙ නෑ. හැබැයි මාමෙ Idle RPM එක පොඩ්ඩක් අඩු වෙලා වගේ තේරෙනව. ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නල බලන්නම්.

දෙක විකුණගන්න පුළුවන් වෙයි බෙන්ස් එකට කලින්..

ගන්නවා නම් ගනින්.. වාහනේ ගැන කතා කරන්න දෙයක් නෑ.. සුපිරි භාණ්ඩේ...
ඒ එක්කම තාත්තට කියපන් ඩීසල් බවුසර් එකකුත් අරන් දෙන්න කියලා.. තව වැඩිය ඕනි නෑ.. ලක්ෂ 50ක් වත් අකවුන්ට් එකේ දාලා තියා ගනින්..

උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා.......
ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්......
![]()

Dashboard connection tikath check karaganna.
Masayak withara hoda kattak kawa oya wage. Accent ekaka. charging walata sambanda kali walin maru nokakale sampoorna wahane witharai.
anthimata baladdi Dash eke yata paththen apu power line ekaka short ekak![]()
![]()
![]()
Bas kuliyak nam giye na. eeth awalan katha godak ahagaththa ee tike
අනිවා අනිවා. ඒ කතාවට මාත් එකඟයි..ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල...
දැන් රිදිලා මරු කියවයි...
පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..
ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..
![]()
ඒ කැබ් එක මතක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
-Rep

ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල...
දැන් රිදිලා මරු කියවයි...

මම මේකේ ලියපු එකම සිද්දීයක්වත් කොහෙන්වත් උස්සපු එව්වා නෙවෙයි මචන්.. මේ සමහරක් කතා තියන බ්ලොග් එකක් දැක්කොත් එක මගේ.... වෙලාව අඩු කම නිසා බ්ලොග් එක අලුත් උනේ නැහැ කාලෙකින් ... සුජීව ප්‍රසන්න ආරච්චිට මාව සමාන කරපු එක මට දුකයි හොඳේ ... මම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා සහිත බොළඳ ප්‍රේම කතා ලියල තියනවද මේකේ.. දෙවැනි ත්‍රෙඩ් එකට වෙල්කම් කිව්වා ඔන්න උඹටත්...
![]()

ඒක ඇත්ත ... තරයෙ හෙළා දකිනව![]()

උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා.......
ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්......
![]()
අපි නම් බස් නැතත් ඔය ලේලන්ඩ් මල ජරාවකට නගින්නේ නෑ 
සිරාවටඅපෝ කඳු දැක්කම ලේලන්ඩ් කටුවලට සිංහාසනේ පහ වෙනවනේඅපි නම් බස් නැතත් ඔය ලේලන්ඩ් මල ජරාවකට නගින්නේ නෑ
![]()

මම ඔය ටැග් ගැන මෙලෝ හසරක් නොදනී මචන්.. දැන් මොකක්ද ඔය ටැග් දැමීමෙන් තියන වැඩේ....
දිය යටින් ගිහින් මඩ ගහන්න තමා ඉතින් ටැග් පාවිච්චි වෙන්නේ......

දිය යටින් ගිහින් මඩ ගහන්න තමා ඉතින් ටැග් පාවිච්චි වෙන්නේ......
![]()
ටැග් සර්ච් එකක් එහෙම දාන්නත් පුලුවන්......![]()
බස් කරයෝ නම් නොද්දකිං...යකෝ උඹ නිසා හොඳයි... තව පොඩ්ඩෙන් කෑලි තමයි අහුලන්න වෙන්නේ...
කට්ටක් කිව්වට මේක නූලෙන් බේරිච්ච සීන් එකක්නේ...![]()
මොකක්ද ඩෝ කිව්වේ.....??
-රෙප්

2015 / 05 එකක්...... 10Km (ජපානෙදි) 54.50 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්..... 