වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කටුවක් නැති වෙලේ කටුවක් ලබාදීම ගැනද, දැනුම වැඩිකර දීම සම්බන්දවද මාගේ ඉස්තුතිය.:love::yes:
    අර කැබ් එකේ කටු ඉවරද මචන්.:confused:

    ඒ කැබ් එක මතක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. :angry::angry::angry:
    -Rep
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඉස්සරහින් ලේලන්ඩ් දෙකක් රේස් එනවා පෙනේ... හෙඩ් එක දෙතුන් පාරක් ගැහුවට ලේලන්ඩ් එක මගේ ලේන් එකෙන් අයින් වෙන පාටක් නෑ..

    බස් දෙක කිසිම දෙයක් නොවුන ගානට රුන් ගාලා ගියා... අපේ කැප්‍රිය මඩ වලවල්වල වැටිලා, උඩින් ගිහින් ආයෙම පාරට ආවා..

    :angry: උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා....... :angry: ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්...... :angry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    :angry: උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා....... :angry: ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්...... :angry:

    katath hitha suwa pinisia api oka

    Yutong Micro Bus 2k kiyala damu. Auto hinda Break karanna ba ne pickup loss wenawa :)
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    :baffled::baffled::baffled:

    එලට ලියල තියනවා.. අපේ කට්ටිය උදව් කරයි..:)

    :yes::yes::yes:

    රෝග ලක්ෂණ වලට අනුව චාර්ජින් මදියි කියල තමයි තේරෙන්නේ.. ඔල්ටෝනේටර් එකේ බෙල්ට් එක බුරුල නැත්තම් ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නුවානම් හොඳයි.. ඩයෝඩ් ප්ලේට් එක හෝ බ්‍රෂ් අවුල් වගේ..

    ස්තූතියි මාමෙ උපදෙස් වලට. මම ඊයෙත් රෑ ගියා 10km විතර, ඒත් කේස් එක ආපහු ආවෙ නෑ. හැබැයි මාමෙ Idle RPM එක පොඩ්ඩක් අඩු වෙලා වගේ තේරෙනව. ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නල බලන්නම්.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    :baffled::baffled::baffled:

    :yes::yes::yes:

    ස්තූතියි මාමෙ උපදෙස් වලට. මම ඊයෙත් රෑ ගියා 10km විතර, ඒත් කේස් එක ආපහු ආවෙ නෑ. හැබැයි මාමෙ Idle RPM එක පොඩ්ඩක් අඩු වෙලා වගේ තේරෙනව. ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නල බලන්නම්.

    Dashboard connection tikath check karaganna.
    Masayak withara hoda kattak kawa oya wage. Accent ekaka. charging walata sambanda kali walin maru nokakale sampoorna wahane witharai.
    anthimata baladdi Dash eke yata paththen apu power line ekaka short ekak :( :( :( :(

    Bas kuliyak nam giye na. eeth awalan katha godak ahagaththa ee tike
     
    • Like
    Reactions: kiriketiya

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol::lol::lol::lol: දෙක විකුණගන්න පුළුවන් වෙයි බෙන්ස් එකට කලින්..

    එසේය එසේය පොලයියේ :D:D

    ගන්නවා නම් ගනින්.. වාහනේ ගැන කතා කරන්න දෙයක් නෑ.. සුපිරි භාණ්ඩේ... :P:P

    ඒ එක්කම තාත්තට කියපන් ඩීසල් බවුසර් එකකුත් අරන් දෙන්න කියලා.. තව වැඩිය ඕනි නෑ.. ලක්ෂ 50ක් වත් අකවුන්ට් එකේ දාලා තියා ගනින්..

    කමක් නෑ එහෙනම්. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව බස්සනවා Vezel එකක්. හදිසියට යාල, විල්පත්තු හරි යන්න පුළුවන් නෙව. :rolleyes::rolleyes::P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :angry: උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා....... :angry: ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්...... :angry:

    ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල... :P:P:P

    දැන් රිදිලා මරු කියවයි...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Dashboard connection tikath check karaganna.
    Masayak withara hoda kattak kawa oya wage. Accent ekaka. charging walata sambanda kali walin maru nokakale sampoorna wahane witharai.
    anthimata baladdi Dash eke yata paththen apu power line ekaka short ekak :( :( :( :(

    Bas kuliyak nam giye na. eeth awalan katha godak ahagaththa ee tike

    ගොඩක් ස්තූතියි මචන් විස්තරේට, ඒ ටිකත් බලන්නම්.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල... :P:P:P

    දැන් රිදිලා මරු කියවයි...
    අනිවා අනිවා. ඒ කතාවට මාත් එකඟයි..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..

    ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..:yes:

    syBVnRG.jpg

    තැන්කු කුකුලෝ :D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒ කැබ් එක මතක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. :angry::angry::angry:
    -Rep

    අඩෝ කන්න තියාගෙන හිටිය රේප් ටික, දැන් ඉතින් ඉදපන්කෝ බඩගින්නේ :sorry::sorry::P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල... :P:P:P

    දැන් රිදිලා මරු කියවයි...

    ඔව් බන් ලේලන්ඩ් වල සද්ද තැනිතලාවල විතරයි. ඒ අතින් ටාටා සුපිරි.:D:P:P
     
    මම මේකේ ලියපු එකම සිද්දීයක්වත් කොහෙන්වත් උස්සපු එව්වා නෙවෙයි මචන්.. මේ සමහරක් කතා තියන බ්ලොග් එකක් දැක්කොත් එක මගේ..:D:D.. වෙලාව අඩු කම නිසා බ්ලොග් එක අලුත් උනේ නැහැ කාලෙකින් ... සුජීව ප්‍රසන්න ආරච්චිට මාව සමාන කරපු එක මට දුකයි හොඳේ ... මම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා සහිත බොළඳ ප්‍රේම කතා ලියල තියනවද මේකේ.. දෙවැනි ත්‍රෙඩ් එකට වෙල්කම් කිව්වා ඔන්න උඹටත්...:love::love::love:
    :sorry::sorry:

    කොහෙන්වත් උස්සපුවා කියලා කිවෙ නෑ. පලවෙනි කතාව කියවනකොට ඔයාගේ හෑකියාව ගෑන මම දෑනන් හිටියේ නෑ. ඔය ඉතින් තරහා ගන්නවානේ, විහිලුවටනේ. පලවෙනි ත්‍රෙඩ් එකේ ඉදලා හිටපු අපි දන්නවා ඔයාගෙ හෑකියාව ගෑන

    ඒක ඇත්ත ... තරයෙ හෙළා දකිනව :P

    තරයේ දකිමු:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry: උඹ උවමනාවෙන් මේකට ලේලන්ඩ් බස් දෙකක්ම ගාවගත්තේ මට මඩ ගහන්න බව දන්නවා....... :angry: ඔය නුවර පැත්තේ ඩොටේ වැඩිපුර තියෙන්නේ ටාටා..... ඒ නිසා ඕක ටාටා බස් දෙකක් කියලා එඩිට් කරපන්...... :angry:

    අපෝ කඳු දැක්කම ලේලන්ඩ් කටුවලට සිංහාසනේ පහ වෙනවනේ :rofl: අපි නම් බස් නැතත් ඔය ලේලන්ඩ් මල ජරාවකට නගින්නේ නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔය ටැග් ගැන මෙලෝ හසරක් නොදනී මචන්.. දැන් මොකක්ද ඔය ටැග් දැමීමෙන් තියන වැඩේ....

    :cool: දිය යටින් ගිහින් මඩ ගහන්න තමා ඉතින් ටැග් පාවිච්චි වෙන්නේ...... :P

    ටැග් සර්ච් එකක් එහෙම දාන්නත් පුලුවන්...... :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :cool: දිය යටින් ගිහින් මඩ ගහන්න තමා ඉතින් ටැග් පාවිච්චි වෙන්නේ...... :P

    ටැග් සර්ච් එකක් එහෙම දාන්නත් පුලුවන්...... :yes:

    tag search kranna lesiwenna daapu ekak. harinam mekata enna one automobile problems wage set wena ekak. naththam pol katu wage ekak meka thread godak yanna gaththoth, tag search eken lesiyen ganna puluwan. hoda thread wala mada gahanne kalakanni.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් කරයෝ නම් නොද්දකිං... :angry: යකෝ උඹ නිසා හොඳයි... තව පොඩ්ඩෙන් කෑලි තමයි අහුලන්න වෙන්නේ... :(
    කට්ටක් කිව්වට මේක නූලෙන් බේරිච්ච සීන් එකක්නේ... :baffled:

    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl: -රෙප් :growl: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 05 එකක්...... 10Km (ජපානෙදි) 54.50 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D
     
    Status
    Not open for further replies.