ඔටාරාගේ රුවන් වැකි
මේ වගේ දේවල් ඇතුලටම ඇවිල්ලා බලන්න..
ඔටාරාගේ රුවන් වැකි
බුකියේ පැත්තේ රවුමක් ගහනකොට අහම්බෙන් වගේ ඔටාරාගේ පේජ් එකට ගොඩ උනා.. වර්ථමානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මනුස්සකම අතරින් ඔටාරා ඉන්නේ ඉහලම ස්ථානයක කියලා තේරුනා පේජ් එකේ විස්තර බලනකොට. අසරන සත්තු වෙනුවෙන් ඔටාරා කරන මේ සත්කාර්ය් අපි අගය කරන්න ඕන. මේ ඒ පේජ් එකේ ඔටාරාගේ රුවන් වැකි එක්ක සත්තු වෙනුවෙන් දාලා තියෙන දැන්වීම්..
More: https://www.facebook.com/otaradel/photos_stream