ඔටාරාගේ රුවන් වැකි

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ඔටාරාගේ රුවන් වැකි

    මේ වගේ දේවල් ඇතුලටම ඇවිල්ලා බලන්න..

    ඔටාරාගේ රුවන් වැකි

    11188419_10152883477827183_828696411966164065_n.jpg



    බුකියේ පැත්තේ රවුමක් ගහනකොට අහම්බෙන් වගේ ඔටාරාගේ පේජ් එකට ගොඩ උනා.. වර්ථමානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මනුස්සකම අතරින් ඔටාරා ඉන්නේ ඉහලම ස්ථානයක කියලා තේරුනා පේජ් එකේ විස්තර බලනකොට. අසරන සත්තු වෙනුවෙන් ඔටාරා කරන මේ සත්කාර්‍ය් අපි අගය කරන්න ඕන. මේ ඒ පේජ් එකේ ඔටාරාගේ රුවන් වැකි එක්ක සත්තු වෙනුවෙන් දාලා තියෙන දැන්වීම්..

    11159506_10152852490672183_8808841396003277470_n.jpg


    11665490_10153040090837183_121235295739460585_n.jpg


    10930187_10153021449422183_1615993964585602292_n.jpg


    11202956_10152895110632183_385401118554667855_n.jpg


    11193380_10152871934937183_5245407422306357395_n.jpg


    11263921_10152911436437183_918340465509629252_n.jpg


    11351444_10152928255007183_7261502273328293196_n.jpg


    1544940_10152976484157183_3865566192927713500_n.jpg


    11058084_10153006721137183_1914567774138342961_n.jpg


    1981921_10152992518142183_5317546310255522541_n.jpg



    More: https://www.facebook.com/otaradel/photos_stream
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කහන සල්ලි වලින් පුක කහන උන් ඉන්න මේ රටේ, මේ වගේ නිහතමානී,කාරුණික ගෑනු කෙනෙක් ඉන්න එක ගැන සතු‍ටුයි... :yes: :D
     
    • Like
    Reactions: signshop

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම බෙනා;18617720 said:
    කහන සල්ලි වලින් පුක කහන උන් ඉන්න මේ රටේ, මේ වගේ නිහතමානී,කාරුණික ගෑනු කෙනෙක් ඉන්න එක ගැන සතු‍ටුයි... :yes: :D

    ඇත්ත බං..:yes::yes:
     
    • Like
    Reactions: signshop

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    meyage embark wade hodai. habai ape rate kanna adinna nati podi lamai ke denek innawada. pare inna ballo gana hitanna kalin e lamai gana hitiuwanam hoda
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    Otara kiyanne kauda ? meyada Embark karanne ?

    උඹ කොහෙද බන් ජීවත් වෙන්නේ? ලංකාවේ වෙන්න බෑ.. එක්කො ඉතියෝපියාවේ එක්කෝ සෝමාලියාවේ වෙන්න ඕන:baffled:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වන්න අවංක සැමදා. වන්න ජීවත් සාමයෙන්. ඔබට නැත වරදින්නේ .
    ---wdisankalpa---