ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    img_4311.jpg

    සමහරු කියන කතාවක් තමයි දැන් මයිත්‍රී වැඩක් නැහැ, මහින්ද වැඩක් නැහැ, unp වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි කියල. ඒ ඒ අයගේ පක්ෂවල අඩුපාඩුකම් බැලුවහම කියන කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට ජනතවට ඇති විකල්පය කුමක්ද?

    වටින් ගොඩින් එන්නේ වෙන මොහොකටවත් නෙවි ......ජනතා විමුක්ති පෙරමුණ ට චන්දය දීම ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ දක්ෂ කථිකයන් ඉන්න තැනක්. ඉල්ලකයටම කතා කරන ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අය ඉන්න තැනක්. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර දෙපලතක් කිරීම, රටේ තීරණාත්මක අවස්ථාවලදී ජනමතයක් ඇති කිරීම ඔවුන් විසින් ඉටු කරන වැදගත් දේශපාලනික කාර්යයන්.

    එත් ඔවුන් රටේ සංවර්දන කටයුතු අඩුපාඩු ගැන විවේචන කර කර ඉන්නව මිසක් සංවර්දනයට ඍජුවම මැදිහත් වෙන්නේ නැහැ. ජනතව අවස්ථාවක් ලබාදුන්නත් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. එක වරක් 88-89 අමිහිරි සිදුවීම් අමතක කරලා ජනතාව මන්ත්‍රීවරු හතලිහකට අදික පිරිසක් ලබාදුන්නත්, චන්ද ටික අරගෙන හෙමිහිට මාරු උන මිසක් රටට අවංකව සේවයක් කරන්න උවමනාවක් නැහැ. මේක දැන් හැමෝම තේරුම් අරගෙන ඉන්නේ. slfp හෝ unp කවුරුවත් jvp එක්ක සන්දාන ගතවෙන්න උත්සහ කරන්නේ නැහැ (මහා මැතිවරණයකදී/ජනපතිවරණය දී නොවේ). මොකද ප්‍රදාන පක්ෂ දෙකේ චන්ද ඩහැගෙන උකුස්සෝ වගේ මාරු වෙන නිසා.

    රටට වැඩක් කරන කොට තමයි දහසක් විවේචන, කුණු බැනුම් එන්නේ. මහවැලියට වැඩකරපු ගාමිණී දිසනයක ගැන ප්‍රේමදාස වරක් මෙහෙම කිවා. "මහවැලිය ගලන්නේ වෙන කොහේටවත් නෙවි ගමිනිගේ ගෙදරට කියල". නොකිය කිව්වේ මහවැලියෙන් කොටි ගනම් එදා මේ ගොල්ලෝ හම්බ කර කියල. මොනතරම් මඩ ගැහුවත්, ඒ මිනිස්සු නිසා තමයි අපිට මහවැලි බහුකාර්ය වියාපෘතිය රට්ට හම්බුනේ. මෙච්චර කාලයක් ජල විදුලිය සැලකිය යුතු ප්‍රමාණයක් රටට හම්බුනේ ඒවා ක්‍රියාත්මක කරපු අය නිසයි.

    රටට සේවයක් කරන්න බැරිනම්, කෑගහන්න විතරක් පුලුවන්නම් මැතිවරනෙන් මන්තිවරු කීපදෙනෙක් (2-3) පත් කරානම් හොදටම ඇති. කොහොමත් කැපුවත් රතු කට්ටියගේ චන්ද ටික හම්බුනාම ඕක වෙනවා. අනිත් අය ඕකට චන්දෙ දමන එක තේරුමක් නැති දෙයක්.

    එදා ආණ්ඩුව සමග හිටියනම්, මහින්දව පාලනය කරන්න තිබ්බ. මහින්දගේ වැරදි වඩා අඩු කරන්න තිබ්බ. මට මතකයි එක පාරක් ඇමති මණ්ඩලය 25 දෙනෙකුට සිමා කරලා තිබ්බ. මේ හැම දෙකම වාසිය ලැබෙන්නේ ජනතාවට. රටට විශාල සේවයක් කරන්න අවස්ථාව තිබ්බ. එත් jvp එක බලන්නේ පක්ෂය ගැන, පක්ෂයේ පිරිසිදුබව ගැන, රටේ ජනතාව ගැන නෙවි. හැමදෙයක්ම තියුණු තර්ක දමල දිනන බැහැ (...උදාහරණ : දැන් උබ ඔය කියන්නේ jvp එකට හොර ආණ්ඩුව එක්ක ඉන්න කියලද?) . 20 වෙනි සංශෝදනය ගැන jvp එක දරන්න බොහොම දියාරු මතයක්. 19 ට තිබ්බ උනන්දුව 20 නැහැ. හේතුව පැහැදිලියි.

    මෙවතමයි සෝමවංශ ටත් තිබ්බ ප්‍රසන. ඇයි jvp එකට රටේ ජනතාව දිනාගෙන රටට විශාල වැඩ කොටසක් කරන්න බැරි? එකක් තමයි නම්යශිලිතාවයක් නොමැති කම. පක්ෂයේ විවිද මතදරින් සිටීම ( සමාජවාදය, සිංහල කම, බුද්දාගම, වෙළදපොල ආර්ථිකය, පක්ෂවමග සන්දනගත වීම වගේ දේවල් අතර ගැටීම) .

    Last edited:
    • Like
    Reactions: chethana kalan

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    බත්බැලයො කියන්නෙ චම්පිකට වුන දේ ජවිපෙටත් කොරගන්න කියල :dull:

    ඒ ගොනා වික්කා.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,745
    40,366
    113
    අනිවා වැඩක් තියෙනවා. ජවිපෙ දූෂනයට විරුද්ධව හඩ නගන පක්ෂයක්.

    ඒත් ආණ්ඩුවක් කරන්න බලය ලැබුනොත් ඒක රටේ ආගමට ජාතියට සංස්කෘතියට එච්චර හොද දෙයක් නෙවෙයි.

    අනිවාර්යෙන් ආසන 10ට වැඩි ගානක් ලැබෙන්න ඕන. හැබයි ගොඩක් ලැබුනොත් කචල්. ආසන නොලැබී ගියොත් ඒත් කචල්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජවිපේ ඇමතිකම් ලැබුන කාලයේ වැඩ කරලා නෑ කියන එක බොරුවක්.වැව් දහසක් හැදීම, මිල්කො එක පලමුවරට ණය ගේවා අමතරව ලාභ ලැබීම,සලුසල නැවතත් ලාබ ලබන තත්ත්වයට පත්වීම කිහිපයක්.ජවිපෙ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධත්වය පලකරලා.(මහින්ද අගමැති විදියට ඒකට පක්ෂව කතාකලේ) මහින්දගේ කාලේ ආණ්ඩුවට එකතුවෙන්න ඇමති මණ්ඩලය 30කට අඩුකිරීම වගේ යොජනා කිහිපයක් ඉදිරිපත් කලත් ඒකට මහින්ද අකමැතිවීම නිසා තමයි එහේම නොවුනේ.
    අන්තිමට අහන්නේ අවුරුදු60ක් තිස්සේ මහ පක්ෂ දෙකට චන්දේ දාලා වෙච්ච දෙයක් තියෙනවද ?
     
    ඇයිඑහෙම කියන්නේ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අනිවා වැඩක් තියෙනවා. ජවිපෙ දූෂනයට විරුද්ධව හඩ නගන පක්ෂයක්.

    ඒත් ආණ්ඩුවක් කරන්න බලය ලැබුනොත් ඒක රටේ ආගමට ජාතියට සංස්කෘතියට එච්චර හොද දෙයක් නෙවෙයි.

    අනිවාර්යෙන් ආසන 10ට වැඩි ගානක් ලැබෙන්න ඕන. හැබයි ගොඩක් ලැබුනොත් කචල්. ආසන නොලැබී ගියොත් ඒත් කචල්.
    දෙන්න බැරිනන් නිකන් ඉඳපන් . තැන් තැන් වල පුකට පිහියෙන් අනින්න එපා:frown:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජවිපේ ඇමතිකම් ලැබුන කාලයේ වැඩ කරලා නෑ කියන එක බොරුවක්.වැව් දහසක් හැදීම, මිල්කො එක පලමුවරට ණය ගේවා අමතරව ලාභ ලැබීම,සලුසල නැවතත් ලාබ ලබන තත්ත්වයට පත්වීම කිහිපයක්.ජවිපෙ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධත්වය පලකරලා.(මහින්ද අගමැති විදියට ඒකට පක්ෂව කතාකලේ) මහින්දගේ කාලේ ආණ්ඩුවට එකතුවෙන්න ඇමති මණ්ඩලය 30කට අඩුකිරීම වගේ යොජනා කිහිපයක් ඉදිරිපත් කලත් ඒකට මහින්ද අකමැතිවීම නිසා තමයි එහේම නොවුනේ.
    අන්තිමට අහන්නේ අවුරුදු60ක් තිස්සේ මහ පක්ෂ දෙකට චන්දේ දාලා වෙච්ච දෙයක් තියෙනවද ?

    වැව් දහසක් හදන්න ගිහින් උන් කිච උනා... :baffled:
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    JVP pade sadde witharai ganda naa.... munge kiyawillanam uparimeta thiyenawa habai karanna giyama wada anagannawa...anika dan 21st century ekata Communism galapenne naa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජවිපෙ කියන්නෙ ලංකාවෙ දේශපාලන ප්‍රවාහයේ ඉන්න ඕනෙ කොටසක්. ආණ්ඩු බලයක් ගන්න තරං ප්‍රභල සාධකයක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි ජවිපෙට. :(

    මහින්ද ඉල්ලනවනං UNPයට චන්දෙ දෙනවා. මහින්ද ඉල්ලන්නෙ නැත්තං JVP එකට චන්දෙ දෙනවා.
    මොන දේටත් වඩා මහින්දව පරද්දන එක ප්‍රමුඛ සාධකය මේ චන්දෙදි. :yes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපේ ඇමතිකම් ලැබුන කාලයේ වැඩ කරලා නෑ කියන එක බොරුවක්.වැව් දහසක් හැදීම, මිල්කො එක පලමුවරට ණය ගේවා අමතරව ලාභ ලැබීම,සලුසල නැවතත් ලාබ ලබන තත්ත්වයට පත්වීම කිහිපයක්.ජවිපෙ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධත්වය පලකරලා.(මහින්ද අගමැති විදියට ඒකට පක්ෂව කතාකලේ) මහින්දගේ කාලේ ආණ්ඩුවට එකතුවෙන්න ඇමති මණ්ඩලය 30කට අඩුකිරීම වගේ යොජනා කිහිපයක් ඉදිරිපත් කලත් ඒකට මහින්ද අකමැතිවීම නිසා තමයි එහේම නොවුනේ.
    අන්තිමට අහන්නේ අවුරුදු60ක් තිස්සේ මහ පක්ෂ දෙකට චන්දේ දාලා වෙච්ච දෙයක් තියෙනවද ?

    වැව් 1000 නන් පට්ට පල් බොරැවක්... ඒක සාර්තක උනේ නැහැ. අනික ඔය මහින්ද එක්ක එකතු වෙන්න ලොකුම බාධාව උනේ ඇමති මණ්ඩලේ ගානද? ඒවා කතා කරලා විසද ගන්න තිබ්බා. මහින්ද බොහොම බලා‍පොරොත්තු උනා ජෙප්පො එකතු වෙයි කියල. ජෙප්පො එන්නැති පාර තමයි යූඇන්පීයෙන ගත්තෙ.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    දීලා බලපල්ලකො මොකද වෙන්නෙ කියලා. මොකද මීට වඩිය කෙලවෙන්න දෙයක් තියනවාද. වැඩිම උනොත් උනුත් අවුරුදු 5ක් කෙලවය්. අවුරුදු 60 ක් කෙලවගත්ත අපිට 5ක් මොකද්ද බන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    වැව් 1000 නන් පට්ට පල් බොරැවක්... ඒක සාර්තක උනේ නැහැ. අනික ඔය මහින්ද එක්ක එකතු වෙන්න ලොකුම බාධාව උනේ ඇමති මණ්ඩලේ ගානද? ඒවා කතා කරලා විසද ගන්න තිබ්බා. මහින්ද බොහොම බලා‍පොරොත්තු උනා ජෙප්පො එකතු වෙයි කියල. ජෙප්පො එන්නැති පාර තමයි යූඇන්පීයෙන ගත්තෙ.
    :lol::lol:

    ජවිපෙට හොරාගෙ පිටකසනවට වැඩිය වෙන වැඩ නෑ කියල හිතුනද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;18619667 said:
    ජවිපෙ කියන්නෙ ලංකාවෙ දේශපාලන ප්‍රවාහයේ ඉන්න ඕනෙ කොටසක්. ආණ්ඩු බලයක් ගන්න තරං ප්‍රභල සාධකයක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි ජවිපෙට. :(

    මහින්ද ඉල්ලනවනං UNPයට චන්දෙ දෙනවා. මහින්ද ඉල්ලන්නෙ නැත්තං JVP එකට චන්දෙ දෙනවා.
    මොන දේටත් වඩා මහින්දව පරද්දන එක ප්‍රමුඛ සාධකය මේ චන්දෙදි. :yes:
    යුද්දෙ දිනපු වෙලාවෙත් මහින්ද අවුරුදු 20ක් වත් රට පාලනය කරනව කිව්ව. කෝ වුනාද?