ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?
සමහරු කියන කතාවක් තමයි දැන් මයිත්‍රී වැඩක් නැහැ, මහින්ද වැඩක් නැහැ, unp වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි කියල. ඒ ඒ අයගේ පක්ෂවල අඩුපාඩුකම් බැලුවහම කියන කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට ජනතවට ඇති විකල්පය කුමක්ද?
වටින් ගොඩින් එන්නේ වෙන මොහොකටවත් නෙවි ......ජනතා විමුක්ති පෙරමුණ ට චන්දය දීම ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ දක්ෂ කථිකයන් ඉන්න තැනක්. ඉල්ලකයටම කතා කරන ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අය ඉන්න තැනක්. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර දෙපලතක් කිරීම, රටේ තීරණාත්මක අවස්ථාවලදී ජනමතයක් ඇති කිරීම ඔවුන් විසින් ඉටු කරන වැදගත් දේශපාලනික කාර්යයන්.
එත් ඔවුන් රටේ සංවර්දන කටයුතු අඩුපාඩු ගැන විවේචන කර කර ඉන්නව මිසක් සංවර්දනයට ඍජුවම මැදිහත් වෙන්නේ නැහැ. ජනතව අවස්ථාවක් ලබාදුන්නත් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. එක වරක් 88-89 අමිහිරි සිදුවීම් අමතක කරලා ජනතාව මන්ත්‍රීවරු හතලිහකට අදික පිරිසක් ලබාදුන්නත්, චන්ද ටික අරගෙන හෙමිහිට මාරු උන මිසක් රටට අවංකව සේවයක් කරන්න උවමනාවක් නැහැ. මේක දැන් හැමෝම තේරුම් අරගෙන ඉන්නේ. slfp හෝ unp කවුරුවත් jvp එක්ක සන්දාන ගතවෙන්න උත්සහ කරන්නේ නැහැ (මහා මැතිවරණයකදී/ජනපතිවරණය දී නොවේ). මොකද ප්‍රදාන පක්ෂ දෙකේ චන්ද ඩහැගෙන උකුස්සෝ වගේ මාරු වෙන නිසා.
රටට වැඩක් කරන කොට තමයි දහසක් විවේචන, කුණු බැනුම් එන්නේ. මහවැලියට වැඩකරපු ගාමිණී දිසනයක ගැන ප්‍රේමදාස වරක් මෙහෙම කිවා. "මහවැලිය ගලන්නේ වෙන කොහේටවත් නෙවි ගමිනිගේ ගෙදරට කියල". නොකිය කිව්වේ මහවැලියෙන් කොටි ගනම් එදා මේ ගොල්ලෝ හම්බ කර කියල. මොනතරම් මඩ ගැහුවත්, ඒ මිනිස්සු නිසා තමයි අපිට මහවැලි බහුකාර්ය වියාපෘතිය රට්ට හම්බුනේ. මෙච්චර කාලයක් ජල විදුලිය සැලකිය යුතු ප්‍රමාණයක් රටට හම්බුනේ ඒවා ක්‍රියාත්මක කරපු අය නිසයි.
රටට සේවයක් කරන්න බැරිනම්, කෑගහන්න විතරක් පුලුවන්නම් මැතිවරනෙන් මන්තිවරු කීපදෙනෙක් (2-3) පත් කරානම් හොදටම ඇති. කොහොමත් කැපුවත් රතු කට්ටියගේ චන්ද ටික හම්බුනාම ඕක වෙනවා. අනිත් අය ඕකට චන්දෙ දමන එක තේරුමක් නැති දෙයක්.
එදා ආණ්ඩුව සමග හිටියනම්, මහින්දව පාලනය කරන්න තිබ්බ. මහින්දගේ වැරදි වඩා අඩු කරන්න තිබ්බ. මට මතකයි එක පාරක් ඇමති මණ්ඩලය 25 දෙනෙකුට සිමා කරලා තිබ්බ. මේ හැම දෙකම වාසිය ලැබෙන්නේ ජනතාවට. රටට විශාල සේවයක් කරන්න අවස්ථාව තිබ්බ. එත් jvp එක බලන්නේ පක්ෂය ගැන, පක්ෂයේ පිරිසිදුබව ගැන, රටේ ජනතාව ගැන නෙවි. හැමදෙයක්ම තියුණු තර්ක දමල දිනන බැහැ (...උදාහරණ : දැන් උබ ඔය කියන්නේ jvp එකට හොර ආණ්ඩුව එක්ක ඉන්න කියලද?) . 20 වෙනි සංශෝදනය ගැන jvp එක දරන්න බොහොම දියාරු මතයක්. 19 ට තිබ්බ උනන්දුව 20 නැහැ. හේතුව පැහැදිලියි.
මෙවතමයි සෝමවංශ ටත් තිබ්බ ප්‍රසන. ඇයි jvp එකට රටේ ජනතාව දිනාගෙන රටට විශාල වැඩ කොටසක් කරන්න බැරි? එකක් තමයි නම්යශිලිතාවයක් නොමැති කම. පක්ෂයේ විවිද මතදරින් සිටීම ( සමාජවාදය, සිංහල කම, බුද්දාගම, වෙළදපොල ආර්ථිකය, පක්ෂවමග සන්දනගත වීම වගේ දේවල් අතර ගැටීම) .

Last edited: