ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

AnuradhaRa

Well-known member
  • The novel, which was received more comments from the readers

    is this correct Mr twisted????

    මම කියන දේ වැරදිනං හරිගස්සන්ඩ. which කියල දාන්නෙ relative clause එකක් හදාගන්ඩ.. ඒත් මෙතනට relative clause එකක් දාන එක අනවශ්‍යයි.. මොකද එතකොට පොත ගැන තව වාක්‍යයක් තියෙන්ඩ ඕන නිසා..
    මොකක් හරි එක දෙයක්, වාක්‍ය දෙකකින් විස්තර කරන කොට තමා relative clause එකක් ඕන වෙන්නෙ.. මම වැරදිද ? :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    කෝරලේමහත්තයා;18619174 said:
    මෙකත් පොඩ්ඩක් බලාපල්ල කොල්ලො..

    හැර ගහපු ගස්වල නගින එකයි කුරුම්බැට්ටි උලච්චි කරන එකයි මහ කජ්ජක්ද බොල!!

    Climbing skinned trees and sharping the baby coconuts is not a hard task :dull:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Climbing skinned trees and sharping the baby coconuts is not a hard task :dull:
    11.gif
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    skined පොත්ත අරිනව (හැර ගහනව කියන එකට සමාන නෑ නේද?)

    sharpening මුවහත්කරනව(උලච්චි කරනව කියන්නෙ මුවහත්කරනව නෙවෙයි)

    මීටවඩා හොද වචනයක් නැද්ද??
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    කෝරලේමහත්තයා;18619329 said:
    skined පොත්ත අරිනව (හැර ගහනව කියන එකට සමාන නෑ නේද?)

    sharpening මුවහත්කරනව(උලච්චි කරනව කියන්නෙ මුවහත්කරනව නෙවෙයි)

    මීටවඩා හොද වචනයක් නැද්ද??

    හැර ගහනවා කියන එකෙයි උලච්චි කරනවා කියන එකෙයි තේරුම් මොනවද?:eek:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    හැර ගහනවා කියන එකෙයි උලච්චි කරනවා කියන එකෙයි තේරුම් මොනවද?:eek:

    හැර ගහන්නෙ පොල්ගස්වල කිතුල්ගස්වල උඩට නගින්න ලේසිවෙන්න බදින පොල්ලෙලි හෝ ලී කැබලිවලට

    උලච්චි කරනව කියන්නේ රලු මතුපිටක උලා සාරය ලබා ගැනීම
     
    AnuradhaRa

    Well-known member
  • කෝරලේමහත්තයා;18619587 said:
    හැර ගහන්නෙ පොල්ගස්වල කිතුල්ගස්වල උඩට නගින්න ලේසිවෙන්න බදින පොල්ලෙලි හෝ ලී කැබලිවලට

    උලච්චි කරනව කියන්නේ රලු මතුපිටක උලා සාරය ලබා ගැනීම

    :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෝරලේමහත්තයා;18619587 said:
    හැර ගහන්නෙ පොල්ගස්වල කිතුල්ගස්වල උඩට නගින්න ලේසිවෙන්න බදින පොල්ලෙලි හෝ ලී කැබලිවලට

    උලච්චි කරනව කියන්නේ රලු මතුපිටක උලා සාරය ලබා ගැනීම

    :lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    :baffled::baffled:

    I wept :P but this is a sinhala figure of speech and it will never have the same meaning if you translate it to English.

    මේක පැසිව් වොයිස් වලින් නේද එන්න ඕනෙ මචන්

    මම ඇඩුවා නෙවෙයිනෙ මට ඇඩුනා කියලනෙ එන්න ඕනෙ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක පැසිව් වොයිස් වලින් නේද එන්න ඕනෙ මචන්

    මම ඇඩුවා නෙවෙයිනෙ මට ඇඩුනා කියලනෙ එන්න ඕනෙ

    I don't think it works that way bro..it's better to use an English idiom that gives the same meaning than to translate the entire thing from word to word to english.