both are correct I'd say![]()
මෙතන කෙටිකරල තියෙන්නෙ I would say කියන එක නේ....

එතකොට සිංහල තේරුම, මම කියන්නෙ දෙකම හරි කියල, වගේ තේරුමක්ද මචං ?
both are correct I'd say![]()

මෙතන කෙටිකරල තියෙන්නෙ I would say කියන එක නේ....
එතකොට සිංහල තේරුම, මම කියන්නෙ දෙකම හරි කියල, වගේ තේරුමක්ද මචං ?

The novel, which was received more comments from the readers
is this correct Mr twisted????

It was a novel with a great reader response
it was a novel extremely well received by the readers![]()
both are correct I'd say![]()

කෝරලේමහත්තයා;18619174 said:මෙකත් පොඩ්ඩක් බලාපල්ල කොල්ලො..
හැර ගහපු ගස්වල නගින එකයි කුරුම්බැට්ටි උලච්චි කරන එකයි මහ කජ්ජක්ද බොල!!

Climbing skinned trees and sharping the baby coconuts is not a hard task![]()

Climbing skinned trees and sharping the baby coconuts is not a hard task![]()
කෝරලේමහත්තයා;18619329 said:skined පොත්ත අරිනව (හැර ගහනව කියන එකට සමාන නෑ නේද?)
sharpening මුවහත්කරනව(උලච්චි කරනව කියන්නෙ මුවහත්කරනව නෙවෙයි)
මීටවඩා හොද වචනයක් නැද්ද??

හැර ගහනවා කියන එකෙයි උලච්චි කරනවා කියන එකෙයි තේරුම් මොනවද?![]()
කෝරලේමහත්තයා;18619587 said:හැර ගහන්නෙ පොල්ගස්වල කිතුල්ගස්වල උඩට නගින්න ලේසිවෙන්න බදින පොල්ලෙලි හෝ ලී කැබලිවලට
උලච්චි කරනව කියන්නේ රලු මතුපිටක උලා සාරය ලබා ගැනීම

කෝරලේමහත්තයා;18619587 said:හැර ගහන්නෙ පොල්ගස්වල කිතුල්ගස්වල උඩට නගින්න ලේසිවෙන්න බදින පොල්ලෙලි හෝ ලී කැබලිවලට
උලච්චි කරනව කියන්නේ රලු මතුපිටක උලා සාරය ලබා ගැනීම

waradi nehe ban but it won't be too natural...you'd rather say "are we having rice tonight" or "are we going to have rice for supper tonight"![]()

මට ඇඩුනා කියන්නේ කොහොමද?
but this is a sinhala figure of speech and it will never have the same meaning if you translate it to English.
I weptbut this is a sinhala figure of speech and it will never have the same meaning if you translate it to English.
මේක පැසිව් වොයිස් වලින් නේද එන්න ඕනෙ මචන්
මම ඇඩුවා නෙවෙයිනෙ මට ඇඩුනා කියලනෙ එන්න ඕනෙ