2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Mah Sick Pepo :love::love::love::love::love:
    jsow2q.jpg
    :sorry::eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලන්න ගියෙ නෑ බං..
    කහ පාට අපාචි එක දැක්කා ද කියලා ක්ලිප් එකක් දැක්කා FB එකේ.. මට ඒකෙං ෆිල්ම් එක එපා උනා :eek:

    මමත් බලන්න ගියේ නෑ trailer එක දැක්කම තේරුනා සතා මොකාද කියල :dull::dull:
    ඕක remake එකක්

    It was also reported to be remade in Sinhala as Pravegeya too with Sri Lankan models Hemal Ranasinghe and Jacqueline Fernandez in the lead roles. This film also remake in Bengali film Borbaad (2014) directed by Raj chakraborty with debutant Bonny Senguta & Rittika sen.

    https://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)

    මුන් සිංහල සිනමාව වෙනස් කරන්න හදන්නේ දෙමල ෆිල්ම් වල remake හදලා :rofl:
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    sinduwa danne ne Randika ayya..
    ROONige sapthaswarayai eke sinduwwe original hindi song eka denna
    dedicated to all EK members :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ආන්න ඒක...
    දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා..
    මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං :rofl:

    ඕකේ :dull:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    රේඩියෝ කළා වගේ නෙමෙයි මැරෙන්න කලින් උඹලව දැකගන්න ඊලගපාරවත් එළකිරි මැච් එකටවත් වරෙන්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් බලන්න ගියේ නෑ trailer එක දැක්කම තේරුනා සතා මොකාද කියල :dull::dull:
    ඕක remake එකක්



    https://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)

    මුන් සිංහල සිනමාව වෙනස් කරන්න හදන්නේ දෙමල ෆිල්ම් වල remake හදලා :rofl:
    ආපොයි... චාටර් කේස් එකක්නේ බං.. ඔච්චර වියදං කරද්දි .. අපේම සිංහල ස්ක්‍රිප්ට් එකක් .. අළුත් එක්ක හදාගන්න තිබ්බෙ නැද්ද මේ යක්කුන්ට.. :sorry:
    මගෙත් අදහසක් තියෙනවා ස්ක්‍රිප්ට් එක්ක ලියන්න :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රේඩියෝ කළා වගේ නෙමෙයි මැරෙන්න කලින් උඹලව දැකගන්න ඊලගපාරවත් එළකිරි මැච් එකටවත් වරෙන්...

    ඇයි බන් මැරෙන කතා කියන්නෙ ඇයී.... :(