වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..
    මේක වුනේ අපේ මහ ගෙදර තිබ්බ කාර් එක අපේ ගෙදර අරන් ඇවිත් තිබ්බ කාලේ තමා..
    මේක Toyota Vitz 1st Generation එකකි..
    මේ ඉන්නේ චූදිතයා..


    මේ තියෙන්නේ කටු.... උඹනම් දෙයියෙක්.. මේකේ එවුන් කටු ඉල්ලලා අඬනව සතිය යද්දී කටුවක් වැටුනේ නැති උනොත්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    tnks machn... umba meka dakka ekath loku deyak.... ow fuse eken thama tik tuk sadde enne....
    meka loku keliyakda bn? horn ekak replace karanwanm keeyak weida??? eka parata tama meka une... horn eka gahaddi.... eka paratama natuwa giya

    හොර්න් එක මහා ලොකු ගානක් වෙන්නේ නැහැ බන්.. උඹ තාම දන්නේ නැහැනේ හොර්න් එක පිච්චිලාද කියල.. ඒ හින්ද බය නැතිව හිටහන්.. පුලුවනිනම් හොර්න් එකේ වයර් එක චෙක් කරලා බලපන් කරන්ට් එක එනවද කියල එතනට.. බොහෝ දුරට හොර්න් එකේ වයර් එක ගැලවිලා ඇති බන්..
     
    • Like
    Reactions: TomCat077

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ තියෙන්නේ කටු.... උඹනම් දෙයියෙක්.. මේකේ එවුන් කටු ඉල්ලලා අඬනව සතිය යද්දී කටුවක් වැටුනේ නැති උනොත්..
    කටු ලියන එක වෙනම කට්ටක් කියලා තේරුනේ දැනුයි පොල් අයියේ..
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔන්න මාත් කට්ටක් දානවා.

    මේක brake check කරපු නැති නිසා තව පොඩ්ඩෙන් මගුල් ගෙදරක කෑම miss වෙන කට්ටක්. :D
    මේ වෙඩිම තිබ්බේ නුවර.
    ඒකාලේ ගෙදර තිබ්බ වාහනේ වායු සමීකරණ පහසුකම දරාගන්න බැරි තරම් ප්‍රබල නිසා නැන්දගේ Perodua Kenari කාර් එක අරගෙන උදෙන්ම කොළඹින් පිටත් උනා.
    වරකාපොල හරිය පහු කරලා ටික දුරක් යද්දී shutter එක පොඩ්ඩක් පහත කරා මොකක් හරි හේතුවකට.
    එතකොට ඇහෙනවා යකඩ ඇතිල්ලෙන සද්දයක්. සද්දේ එන්නේ වාහනෙන් බව තේරුණාම ටිකක් ඉස්ස්සරහට ගිහින් නතර කරලා බැලුව.
    ඉස්සරහ රීම් එකෙන් තාප විකිරණ නිකුත් කරනවා. :angry:
    වැඩේ meter උණා වාහනේ brake bind වෙලා කියල.
    ඉතින් නැවැත්තුව තැන කිට්ටුව් තිබ්බ garage එකකට ඇල්ලුවා වාහනේ. ගැලෙව්වා ඉස්සරහ රෝද දෙක. ඉස්සරහ disk එකක් ගෙවෙන්නම අතිල්ලිලා තිබ්බ.
    අන්තිමට brake pad දාල disk එකක් phase කරගෙන එන්න සිද්ද උනා වරකාපොලටම ගිහින්.

    සෑහෙන්න වෙලා නාස්ති උනා මේක නිසා. හැබැයි වැදගත්ම දේ: කෑම මිස් උනේ නෑ :lol:

    අනුන්ගේ වාහනයක් නිසා අපිට brake engaged කියල meter උනේ නෑ. මේක කලින් adjust කරපු එකා ලෙල්ලටම කරලා තියෙනවා.
    නැන්දට දැනුමක් නැති නිසා ඕව ගැන උන් එහෙම කරන්නත් ඇති. :angry:
    කතාවේ moral එක: වාහනේ ලෙඩ ගැන අහල ඕන වාහනයක් ගන්න.කෙසේ වෙතත් පොඩි test පාරක් දැමීම ඇඟට ගුණයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11403423_833407636767485_7877871166714968881_n.jpg
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    වෙලා යන වැඩක් හින්දා පස්සේ කරමු කියලා කිව්වා.. තාම නම් කරන්න වුනේ නෑ.. :sorry::sorry:
    ඔන්න ඔහොමයි කොල්ල හයියෙන් යන්න ගිහින් කට්ට්ක් කෑවේ..
    Boring වගේ නම් සමාව භාජනයක දමනු මැනවි.. :sorry::sorry:

    ඔය හිස්ටීරියන් රෝදෙ නටන කේස් එක ලාවට වගේ මගේ එකෙත් තියෙනවාද කියල හිතෙනවා.
    බලවන්න ඕනේ. ටැංකූ වේවා!!!
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    tnks machn... umba meka dakka ekath loku deyak.... ow fuse eken thama tik tuk sadde enne....
    meka loku keliyakda bn? horn ekak replace karanwanm keeyak weida??? eka parata tama meka une... horn eka gahaddi.... eka paratama natuwa giya

    ජපන් recondition එකක් ගන්න පුළුවන් බන් 500කට වගේ. :yes::yes:මහ ගානක් නෑ. ගන්න කොට check කරලා ගනින් සද්දේ කොහොමද කියල horn එකේ අව්ලක් නම්. සමහර වෙලාවට සෙට් වෙනවා හුනො කගහනවා වගේ චුක් චුක් ගාන ඒවා.:lol::lol:
     
    • Like
    Reactions: TomCat077

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..
    මේක වුනේ අපේ මහ ගෙදර තිබ්බ කාර් එක අපේ ගෙදර අරන් ඇවිත් තිබ්බ කාලේ තමා..
    මේක Toyota Vitz 1st Generation එකකි..
    මේ ඉන්නේ චූදිතයා..

    Vitz.jpg


    ඔන්න ඉතින් දවසක් මායි යාලුවෙකුයි ගියා මේකේ පොඩි වැඩකට..
    එන ගමන් ඉතින් පොඩ්ඩක් පාගලා ආවා ඉඩ තිබුනු හින්දා.. :D:D
    පාගලා ආවා කිව්වට වැඩිය පාගන්න වුනේ නෑ..80-85 පනිද්දි steering wheel එකත් එක්කම වාහනේම දෙදරනවා.. :oo::oo:

    මන් කිව්වේ බොට. ඕකට චැසියක් තියන්නම වෙනවා. කෝ කිව්වට අහන එකක්යැ.:rolleyes::rolleyes: කටුවක් දැමීම සම්බන්දව ඔබට මාගේ ප්‍රණාමය :):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපල්ලා මේ thread 1ට ගිය කලක් ඉස්සර කොයි වෙලාවේ බැලුවොත් උඩම තිබුනේ දෑන් බලපන් පැය 2කට reply 2 ක් 3ක් වැටෙනවා:no::no::no:

    මම ඕක වෙන බව කියුවා
    උබලා ඕන එකයි එපා එකයි ඔක්කොම මේකට ගෙනාවා(තොප්පිය හරිනම් දා ගනින් ):no::no:

    යකෝ 2008 ඉදන් මම එළකිරියේ ඉන්නේ

    2011 පස්සේ ආපු හොදම thread 1ක නමුත් දෑන් නිකන්වත් එන්න හිතෙන්නේ නැ.


    මචන්ලා උබලට වෙන ටොපික් යන්න ඕනෑනම් new thread 1ක් දාපල්ලා.

    ආතල් ගන්න ඕන තමයි .හැබයි 1ට වෙලාවක් තැනක් තියනවා .

    :shocked: අම්මටසිරි මෙන්න එකෙක් දුම්මලවරම අතට අරන්........!! :shocked: කූල් ඩවුන් බං...... :D ඉතින් ඔහොම විනාඩියෙන් විනාඩියට කටු දාන්න අපි කසි කබල් වාහන පදිනවා කියලද හිතන් ඉන්නේ ආ....... :frown: :rofl: :P ඔන්න අපි ටාටා වාහනවත් පදිනවා නම් දවස ගානේ කටුව ගානේ දාන්න තිබ්බා...... :yes: :D
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය හිස්ටීරියන් රෝදෙ නටන කේස් එක ලාවට වගේ මගේ එකෙත් තියෙනවාද කියල හිතෙනවා.
    බලවන්න ඕනේ. ටැංකූ වේවා!!!
    අන්තිමට Alignment එකක් කරලා 3000Km වඩා දුවල නම් Alignment එක තියන්න..
    Alignment ගැන අපේ මාමාගේ වචන්වලින්ම..
    අපි Alignment එකක් තියන්නෙ අඟල් වලින් වත් සෙන්ටි මීටර් වලින් වත් නෙවෙයි..මිලිමීටර් වලින්..
    අනික Alignment එක රඳා පවතින්නේ මිලිමීටර් 3-4 රබර් bush මත..
    ඉතින් Alignment එක තියද්දි 4 මිලිමීටර් වුන bush එකක් තව මාස දෙක තුනකින් 3.5 මිලිමීටර් වෙන්න පුලුවන්..
    එතකොට ඉතින් Alignment එක වෙනස්ම එකක්..
    තව ඉතින් වාහනය එලවන විදියත් Alignment එක වෙනස් වෙන්න බලපානවා..
    අපිට ඕනි නම් වාහනය වලක දාලා ගන්නත් පුලුවන් නැත්තං වල උඩින් යන්නත් පුලුවන්..

    වැරදි ඇත්නම් දන්නා එවුන් නිවැරැදි කරනු මැනවි..:sorry::sorry:

    මන් කිව්වේ බොට. ඕකට චැසියක් තියන්නම වෙනවා. කෝ කිව්වට අහන එකක්යැ.:rolleyes::rolleyes: කටුවක් දැමීම සම්බන්දව ඔබට මාගේ ප්‍රණාමය :):)
    බොට මන් කිව්වා කියලා හිතා ගනින්..:growl::growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බලපල්ලා මේ thread 1ට ගිය කලක් ඉස්සර කොයි වෙලාවේ බැලුවොත් උඩම තිබුනේ දෑන් බලපන් පැය 2කට reply 2 ක් 3ක් වැටෙනවා:no::no::no:

    මම ඕක වෙන බව කියුවා
    උබලා ඕන එකයි එපා එකයි ඔක්කොම මේකට ගෙනාවා(තොප්පිය හරිනම් දා ගනින් ):no::no:

    යකෝ 2008 ඉදන් මම එළකිරියේ ඉන්නේ

    2011 පස්සේ ආපු හොදම thread 1ක නමුත් දෑන් නිකන්වත් එන්න හිතෙන්නේ නැ.


    මචන්ලා උබලට වෙන ටොපික් යන්න ඕනෑනම් new thread 1ක් දාපල්ලා.

    ආතල් ගන්න ඕන තමයි .හැබයි 1ට වෙලාවක් තැනක් තියනවා .

    මේක තමයි අපේ ක්‍රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්:):)


    බොරුවට නාඩා ඉදින් බන්... මේකට වෙන උන් ඇවිත් කමෙන්ට්ස් දැම්මෙත් නෑ දාන්නෙත් නෑ:lol::lol::lol: අර අසහන ත්‍රෙඩ් දාන සෙටෑර් එකට ජංගියක් දාලා ඕක දිහා බලන් හූල්ල හූල්ල රිප්ලයි දානවා මිසක් වෙහිකල් සෙක්ශන් එකක් තියෙනවද නැද්දවත් උන් බලන්නේ නෑ:lol::lol:

    මොකක්ද බන් කොයි වෙලේ බැලුවත් අඩාගත්ත ගමන්නේ? ඉදලා ඉදලා කමෙන්ට් එකක් දැම්මොත් අඩාන :sorry::sorry:

    අකමැතිනම් කියපන් 1, 2 , 3 , 4 කියලා කටු ටික විතරක් බ්ලොග් එකක වගේ දාලා දෙන්නම්... ලිං නැත්නම් කටු නෑ කටු නැත්නම් ලිං නෑ.. ආතල් එකක් අරන් ඉදින් බන්

    මෙන්න වාහන හින්දා කාපු කටු 1 ට වැටුනු කමෙන්ට්ස් 10316න් වැඩියෙන්ම කමෙන්ට්ස් දාපු 20 දෙනා


    polwattacom 1,164
    Mr.Tom 1,006
    urajdrlk 852
    රත්තරං 720
    IDG 630
    mahesh1297 491
    Dinushasankalpa 484
    harindugamlath 438
    malkavi 371
    ~WickZ~ 359
    isurueka 325
    isuruimantha 213
    RIDER89 211
    shaminda peiris 206
    upulpdn 192
    janaka5130 171
    ErnE 151
    VOG 146
    dwpsg 141
    speedmalli 134

    මේකේ දෙකට උන්නේ ටොම්, හතරට උන්නේ මම

    මෙන්න වාහන හින්දා කාපු කටු 2 ට වැටුනු කමෙන්ට්ස් 491න් පලවෙනි 20

    polwattacom 51
    harindugamlath 38
    mahesh1297 33
    malkavi 30
    shaminda peiris 29
    urajdrlk 28
    isurueka 26
    Dinushasankalpa 22
    ~WickZ~ 22
    isuruimantha 22
    IDG 16
    dwpsg 16
    RIDER89 10
    [email protected] 8
    upulpdn 8
    910 7
    laMir 6
    gayan kalhara 6
    kiriketiya 6
    amaris NO 1


    පලවෙනි විස්සේ දෙවෙනියට උන්න ත්‍රෙඩ් එකේ කමෙන්ට් වලින් 18%කට 19%කට විතර වග කියාපු ටොමත් නෑ, මාත් නෑ, අපි දෙන්නම කාර්යය භහුල උන නිසා මේ පැත්තේ සාටර් වෙන්න බැරි උනා. අනිත් උන් සේරම එකම අනුපාතෙට කමෙන්ට්ස් දාන් යනවා. අලුත් උනුත් ඇවිත්

    කලින් එකේ උන්න උන්මයි මේකෙත් කමෙන්ට්ස් දාන් යන්නේ. අනිත් උන් උඩින් පල්ලෙන් ඇවිත් කමෙන්ට්ස් 4ක් 5ක් දාලා යනවා. අපි ඒ කම්නෙට්ස් උනත් ඉතාම ඉහලින් අගය කරනවා තමන්ගේ කාලය වැයකරලා එක කමෙන්ට් එකක් හෝ දාන එක ගැන

    ඒ නිසා උබ නාඩා ඉදින්
    හත් දොහක් විතර අඩපු නිසයි මේක දැම්මේ:lol::lol::lol:
    හිත රිදුනනනම් සොරි වේවා මචන්:(:(
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලංකාවට පරන වාහන ආනයනය කිරීමේ නීතීමය රාමුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    අවුරුදු කීයක් පරණ වාහන ගේන්න පුළුවන්ද? එහෙම ගෙනාවොත් පාඩුද?යන වියදමට වඩා ලංකාවෙන් අඩුවට ගන්න පුළුවන්ද?

    Tradecarview එකේ අම්බානෙට හොඳ පරන වාහන තියෙනවා.ඒත් ඇයි මේ නීතියෙන් පරන වාහන ගේන්න දෙන්නේ නැත්තේ??? දකිද්දිත් හිත රිදෙනවා අප්පා... මධ්‍යම ප්‍රාන්තික අයට ලොකු වාහන ගන්න සල්ලි නැති නිසා මේ වගේ දෙයක්වත් කරන්න ඇයි රජයෙන් අවසර නැත්තේ? :(
     
    Status
    Not open for further replies.