තෙල් අඩුවෙන් ගහන , මලාට ටැංකිය පිරෙන්න තෙල් ගහන්නේ නැති වාහන කාලයක් එහෙම දිව්වාම ඕක ඔක්සයිඩ් වෙනවා බන්.. ඊටපස්සේ contact නැති වෙනවා.. නිතර ෆුල් ටෑන්ක් ගහන වාහන වල ඔව්ව කැඩෙන්නේ නැහැ ලේසියට..
අපි නම් එහෙමයි..... ටැංකි බාගෙට වඩා අඩු වෙන්න දෙන්නේ නෑ......
ඊයේ පිටිපස්සේ ටයර් දෙක දැම්මා සිංහලු..... 185 70 14 Haida කියලා චයිනීස් දෙකක් දැම්මේ......
7100/=
එකක්....

ඒ හේතුව නුවර ඩ්‍රයිවර්ලට ලේලන්ඩ් එකක් පැදගන්න බැරිකම....... 
අපි නම් බස් නැතත් ඔය ලේලන්ඩ් මල ජරාවකට නගින්නේ නෑ
ඒ ඉස්සර සහෝ...... දැන් කාලේ එහෙම වෙන්නේ නෑ.... 


joke nemei....




