අරළු පෙති

121314

Member
Jan 7, 2015
310
31
0
අරළු පෙති බොන්නෙ බඩ සුද්ද වෙන්නද මචන්ලා .....
බිව්වහම nonstop ටොයිලට්ද?
කොච්චර විතර කාලයක් nonstop මේක තියනවද?
මේව තියෙන්නේ සිංහල බෙහෙත් බඩු කඩ වලද? මිලත් දන්න එකෙක් කියහන්කෝ...
ගන්න ප්‍රමාණෙ මතද ටොයිලට් යන්ඩ වෙන කාලෙ තීරනය වෙන්නේ.
ඊට පස්සේ නවත්ත ගන්න වෙන බෙහෙතක් ගන්ඩ වෙයිද බොලවු.........
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරළු පෙති දැන් විකුණන්න නැහැ.. වෙන වෙන ගුලි වර්ග තියෙනවා..
    උඹ අරළු පෙති කියලා ඉල්ලං.. එතකොට කියයි ඒවා දැන් එන්නෑ වෙන එකක් දෙන්නං කියලා.. නැත්තං එකපාරම ඉල්ලපං බඩ සුද්ද වෙන පෙති කියලා..
    සිංහල බෙහෙත් කඩවල් වල තියෙන්නෙ..
    උදේ පාන්දර බොන්න ඕන.. උදේ පාන්දර බිව්වොත් දවල් එක දෙක වෙනකම්ම යනවා..
    ඒකට වඩා ඕක බිව්ව ගමන් බඩ තද වෙනව වගේ මොනාද හුයන්නක් වෙනවා.. එපා වෙනවා එතකොට..
    ඊට පස්සෙ ඉතිං මොනා කෑවත් විනාඩියෙන් විනාඩිය ටොයිලට් එකේ තමා..
    :rofl:

    සමහර අයට දවසෙම තියෙනවා.. පමණට වඩා බඩ සුද්ද වෙන්න හොඳ නෑ.. අනික කන කන දේ යනවනේ.. කේස් වැඩියි පුටේ.. මම නම් කියන්නෙ බොන්න එපා කියලා.. මම එකපාරක් බීලා ආයෙ බොන්නෑ කියල හිතාගත්තා..:(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බෙහෙත් කඩවල තියෙනවා මචන් බිලා ටිකකින් ටොයිලට් ගිහින් දාලා නැගිටින්න හදනකොට ආයෙම සෙට් වෙනවා .වතුර බීවත් ඒවත් අපහු යනවා.උඩින් දානකොට යටින් යනවා.මත 2004 විතර බිලා ටැප් එක වගේ යන්න පටන් ගත්තා.බටු පොතු මිරිස් පොතු හිර උන ඔක්කොම ගලවලා යනවා.තැබිලි ගෙඩියක්.කොපි ටිකක් බිවම නවත්ත ගන්න පලුවන්
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    aulak ne gasala daapan. peththa gahala hariyanne ne. eeta paae unuwathura bonna one. controll karanna lesiy. ubata ethi kiyala hithunu welaawata coffee ekak hari thembili gediyak hari beepan. ethakota wede close wenawa. sinhala beheth kadawala thiyenawa ban oka. kaware gahala thiyenawa paawichchi karana vidiya... aulak wenne ne gasala daapan...
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    අරළු පෙති දැන් විකුණන්න නැහැ.. වෙන වෙන ගුලි වර්ග තියෙනවා..
    උඹ අරළු පෙති කියලා ඉල්ලං.. එතකොට කියයි ඒවා දැන් එන්නෑ වෙන එකක් දෙන්නං කියලා.. නැත්තං එකපාරම ඉල්ලපං බඩ සුද්ද වෙන පෙති කියලා..
    සිංහල බෙහෙත් කඩවල් වල තියෙන්නෙ..
    උදේ පාන්දර බොන්න ඕන.. උදේ පාන්දර බිව්වොත් දවල් එක දෙක වෙනකම්ම යනවා..
    ඒකට වඩා ඕක බිව්ව ගමන් බඩ තද වෙනව වගේ මොනාද හුයන්නක් වෙනවා.. එපා වෙනවා එතකොට..
    ඊට පස්සෙ ඉතිං මොනා කෑවත් විනාඩියෙන් විනාඩිය ටොයිලට් එකේ තමා..
    :rofl:

    සමහර අයට දවසෙම තියෙනවා.. පමණට වඩා බඩ සුද්ද වෙන්න හොඳ නෑ.. අනික කන කන දේ යනවනේ.. කේස් වැඩියි පුටේ.. මම නම් කියන්නෙ බොන්න එපා කියලා.. මම එකපාරක් බීලා ආයෙ බොන්නෑ කියල හිතාගත්තා..:(

    ඇයි බන්. දැන් තහනම් කරල ද?
    කියක් වගේද වෙන්නේ
    කොහොමද කීයක් ද බොන්න ඕනේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙහෙත් කඩවල තියෙනවා මචන් බිලා ටිකකින් ටොයිලට් ගිහින් දාලා නැගිටින්න හදනකොට ආයෙම සෙට් වෙනවා .වතුර බීවත් ඒවත් අපහු යනවා.උඩින් දානකොට යටින් යනවා.මත 2004 විතර බිලා ටැප් එක වගේ යන්න පටන් ගත්තා.බටු පොතු මිරිස් පොතු හිර උන ඔක්කොම ගලවලා යනවා.තැබිලි ගෙඩියක්.කොපි ටිකක් බිවම නවත්ත ගන්න පලුවන්
    රෑට බිව්වොත් මරු එකට තියේවි..:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන්. දැන් තහනම් කරල ද?
    කියක් වගේද වෙන්නේ
    කොහොමද කීයක් ද බොන්න ඕනේ?
    ඒක මං ඇහුවෙ නෑ මචං.. මං ගත්තෙ රුපියල් විස්සයි.. එකපාරයි බං.. ගුලියක් තියෙන්නෙ පැකට් කරලා.. හරියට කල්ක ගුලි වගේ.. ඒක බීපං උදේ පාන්දර.. උඹට එපා වෙයි ඉතිං..:lol: මොන හු#තකට බිව්වද කියල හිතෙයි අන්තිමට.. අරූ කියනව වගේ තැඹිලි ගෙඩියක් බීපන්.. එකක් මදි දෙක තුනක්ම ගහපං..:)

    මේක සත 25කට හොඳටොම සෑහෙනව ... ඉතින් ඕක සත 30 කරන්නකො
    දැන් එන්නෙ නැහැ දර්ශනයා.. ඉස්සර තමා අරලු පෙති ආවෙ.. දැන් එන්නෙ වෙන මොකක්ද හුයන්නක්.. මට නම මතක නෑ.. ඒක නම් විස්සක් වෙනවා.. සත ගාණට හම්බෙන්නෑ..:dull: අරලු වලට වඩා පවර්ෆුල් වැඩියි ඒක මං හිතන්නෙ..:baffled:
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    බෙහෙත් කඩවල තියෙනවා මචන් බිලා ටිකකින් ටොයිලට් ගිහින් දාලා නැගිටින්න හදනකොට ආයෙම සෙට් වෙනවා .වතුර බීවත් ඒවත් අපහු යනවා.උඩින් දානකොට යටින් යනවා.මත 2004 විතර බිලා ටැප් එක වගේ යන්න පටන් ගත්තා.බටු පොතු මිරිස් පොතු හිර උන ඔක්කොම ගලවලා යනවා.තැබිලි ගෙඩියක්.කොපි ටිකක් බිවම නවත්ත ගන්න පලුවන්

    එළ මචන්.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    aulak ne gasala daapan. peththa gahala hariyanne ne. eeta paae unuwathura bonna one. controll karanna lesiy. ubata ethi kiyala hithunu welaawata coffee ekak hari thembili gediyak hari beepan. ethakota wede close wenawa. sinhala beheth kadawala thiyenawa ban oka. kaware gahala thiyenawa paawichchi karana vidiya... aulak wenne ne gasala daapan...

    oka dawas ganak thiyennath puluwandha machan?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ මචන්.
    දෙවනි පාරටත් කියන්නෙ රෑට බොන්න එපා..:)

    oka dawas ganak thiyennath puluwandha machan?
    එහෙම තියෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්.. උදේට බිව්වම එකට විතර ඇරිලා යයි..
    ඕක බීපු ගමන් කෝෆි ගැහුවම කොහොමත් වැඩක් නෑනේ.. යන එක යන්න ඇරපං..
    බඩ සුද්ද කරගන්න නේහ් ඕන..
    :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් එන්නෙ නැහැ දර්ශනයා.. ඉස්සර තමා අරලු පෙති ආවෙ.. දැන් එන්නෙ වෙන මොකක්ද හුයන්නක්.. මට නම මතක නෑ.. ඒක නම් විස්සක් වෙනවා.. සත ගාණට හම්බෙන්නෑ..:dull: අරලු වලට වඩා පවර්ෆුල් වැඩියි ඒක මං හිතන්නෙ..:baffled:

    සත 25ට දුන්නෙ කව් බෝයි අයිය බන් :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සත 25ට දුන්නෙ කව් බෝයි අයිය බන් :oo:
    ආහ් අර පෙත්ත රුපියල් විස්සයි..:) විස්ස නෙමෙයි නිකං දුන්නත් මං ආයෙ බොන්නෑ..:rofl: ත්‍රිපලා හොඳලු හැමදාම බොන්න.. මමත් මේ ලඟදි හොයල බැලුවෙ..:cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ් අර පෙත්ත රුපියල් විස්සයි..:) විස්ස නෙමෙයි නිකං දුන්නත් මං ආයෙ බොන්නෑ..:rofl: ත්‍රිපලා හොඳලු හැමදාම බොන්න.. මමත් මේ ලඟදි හොයල බැලුවෙ..:cool:

    :rofl: ela ela
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් ගහන්න ඕනෙ බං එක පාරක් ගැසුවා ඕක. ගෙදර මිනිස්සු ඉන්න දවසක බීපං. වතුර බොන්න ඕනෙ යන යන ගානට නැත්තං විජලනය වෙලා සෙත්තාපෝචි වෙන්න ඉඩ කඩ තියනවා. සරුවාංගෙම පණ නැති වෙනවා බඩු යන්න යන්න ඉතිං කක්කුස්සියේ වැටිලා මැරෙන්නත් ඉඩ කඩ තියනවා පායන්න පායන්න ගුණ නෑ කියලා තමා මුතුං මිත්තො කියලා තියෙන්නෙ :(
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    දෙවනි පාරටත් කියන්නෙ රෑට බොන්න එපා..:)

    එහෙම තියෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්.. උදේට බිව්වම එකට විතර ඇරිලා යයි..
    ඕක බීපු ගමන් කෝෆි ගැහුවම කොහොමත් වැඩක් නෑනේ.. යන එක යන්න ඇරපං..
    බඩ සුද්ද කරගන්න නේහ් ඕන..
    :cool:

    අනිවා රෑට බොන්නෙ නෑ. ......
    එහෙම වුනොත් උදේට අසූචි ගොඩක සෙත්ත පෝච්චි වෙලා ඉදී.. . . .... .. ..