රත්තරං;18622161 said:මේක තමයි අපේ ක්රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්
බොරුවට නාඩා ඉදින් බන්... මේකට වෙන උන් ඇවිත් කමෙන්ට්ස් දැම්මෙත් නෑ දාන්නෙත් නෑඅර අසහන ත්රෙඩ් දාන සෙටෑර් එකට ජංගියක් දාලා ඕක දිහා බලන් හූල්ල හූල්ල රිප්ලයි දානවා මිසක් වෙහිකල් සෙක්ශන් එකක් තියෙනවද නැද්දවත් උන් බලන්නේ නෑ
මොකක්ද බන් කොයි වෙලේ බැලුවත් අඩාගත්ත ගමන්නේ? ඉදලා ඉදලා කමෙන්ට් එකක් දැම්මොත් අඩාන
අකමැතිනම් කියපන් 1, 2 , 3 , 4 කියලා කටු ටික විතරක් බ්ලොග් එකක වගේ දාලා දෙන්නම්... ලිං නැත්නම් කටු නෑ කටු නැත්නම් ලිං නෑ.. ආතල් එකක් අරන් ඉදින් බන්
මෙන්න වාහන හින්දා කාපු කටු 1 ට වැටුනු කමෙන්ට්ස් 10316න් වැඩියෙන්ම කමෙන්ට්ස් දාපු 20 දෙනා
polwattacom 1,164
Mr.Tom 1,006
urajdrlk 852
රත්තරං 720
IDG 630
mahesh1297 491
Dinushasankalpa 484
harindugamlath 438
malkavi 371
~WickZ~ 359
isurueka 325
isuruimantha 213
RIDER89 211
shaminda peiris 206
upulpdn 192
janaka5130 171
ErnE 151
VOG 146
dwpsg 141
speedmalli 134
මේකේ දෙකට උන්නේ ටොම්, හතරට උන්නේ මම
මෙන්න වාහන හින්දා කාපු කටු 2 ට වැටුනු කමෙන්ට්ස් 491න් පලවෙනි 20
polwattacom 51
harindugamlath 38
mahesh1297 33
malkavi 30
shaminda peiris 29
urajdrlk 28
isurueka 26
Dinushasankalpa 22
~WickZ~ 22
isuruimantha 22
IDG 16
dwpsg 16
RIDER89 10
[email protected] 8
upulpdn 8
910 7
laMir 6
gayan kalhara 6
kiriketiya 6
amaris NO 1
පලවෙනි විස්සේ දෙවෙනියට උන්න ත්රෙඩ් එකේ කමෙන්ට් වලින් 18%කට 19%කට විතර වග කියාපු ටොමත් නෑ, මාත් නෑ, අපි දෙන්නම කාර්යය භහුල උන නිසා මේ පැත්තේ සාටර් වෙන්න බැරි උනා. අනිත් උන් සේරම එකම අනුපාතෙට කමෙන්ට්ස් දාන් යනවා. අලුත් උනුත් ඇවිත්
කලින් එකේ උන්න උන්මයි මේකෙත් කමෙන්ට්ස් දාන් යන්නේ. අනිත් උන් උඩින් පල්ලෙන් ඇවිත් කමෙන්ට්ස් 4ක් 5ක් දාලා යනවා. අපි ඒ කම්නෙට්ස් උනත් ඉතාම ඉහලින් අගය කරනවා තමන්ගේ කාලය වැයකරලා එක කමෙන්ට් එකක් හෝ දාන එක ගැන
ඒ නිසා උබ නාඩා ඉදින්
හත් දොහක් විතර අඩපු නිසයි මේක දැම්මේ
හිත රිදුනනනම් සොරි වේවා මචන්![]()
සන්තෝසයි සන්තෝසයි.
ඇයි DX එක
ගෙදර පැත්තකට කරලා නවත්තලා තියෙන වාහන වල මොන කටුද සහෝ.....

1. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රිය 2ක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
2. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Toyota Aqua සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2014 / 08 එකක්...... 7000Km 38 ට දෙනවා (උබලට ගන්නවනම් අඩු කරල දෙන්නම්
).....
ෆොටෝ ටික දාන්නම්.....
3. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Every සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2014 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 21 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
4. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Wagon R (Stingray) සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2015 / 06 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 26 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
බඩාට පහර දුන්න![]()
රීපොස්ට්.......
ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි.....
මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ.....

ඔන්න මාත් කට්ටක් දානවා.
මේක brake check කරපු නැති නිසා තව පොඩ්ඩෙන් මගුල් ගෙදරක කෑම miss වෙන කට්ටක්.![]()
කතාවේ moral එක: වාහනේ ලෙඩ ගැන අහල ඕන වාහනයක් ගන්න.කෙසේ වෙතත් පොඩි test පාරක් දැමීම ඇඟට ගුණයි.
උබ කොහේ ඉදලද නුවර ගියේ.
thx
ගෙදර පැත්තකට කරලා නවත්තලා තියෙන වාහන වල මොන කටුද සහෝ.....
![]()
![]()
![]()


රත්තරං;18622222 said:NISSAN
පාරේ රජෙක් සහ කැලෑවේ මඩ වගුරේ රජෙක් හමුවූ සුන්දර මොහොතක්......
ඔන්න උබට කම්පෙටිටර් කෙනෙක් හම්බවුනා, ඌට වඩා අඩුවට උබ දීපන්, උබට වඩා අඩුවට ඌ දෙයි.....![]()
රීපොස්ට්.......
![]()
![]()
ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි.....
මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ.....
![]()
![]()

ඒ උනාට මාමා හැමදාම යන්නේ වල් පාරේ නේ මෙච්චර හොද පාරවල් තියෙද්දිමගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ.....![]()
![]()

![]()
රීපොස්ට්.......
![]()
![]()
ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි.....
මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ.....
![]()
![]()


Mage ewa x grade hebei
Ayyage eka G wenna ona 

pic eka demma nisa lesibalala ubata kyannam machanzz



1. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රිය 2ක් තිබේ...... විකුණාගැනීමට අවැසිය.......2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා.....
ෆොටෝ ටික දාන්නම්.....
බඩාට පහර දුන්න![]()


මටත් බඩු වගයක් ගන්න ඕනකම තියෙනවා .. pm එකක් දාන්නංpic eka demma nisa lesibalala ubata kyannam machanzz

patta.. ape mamage putha langa thiyenne me jathiye ekak.. uta kiyanna one meka... anthimata buffer eka ariyata CR42 American shell eka wage..එල මචන් ඔය model එකේ front buffer model කිහිපයක් එනවා බන්. ඔය තියෙන්නේ එන එක model එකක්
1. මේක තමා අපේ එකේ තියෙන්නේ![]()
2. මේ touring station wagon එකට එන එක.
![]()
3. මේක නම් පාර. ෆට්ට ගණන් ඇති හැබැයි. Dream project
![]()
තියෙන ඔක්කොම බලල කියපන් මචන්![]()

patta.. ape mamage putha langa thiyenne me jathiye ekak.. uta kiyanna one meka... anthimata buffer eka ariyata CR42 American shell eka wage..![]()

අමාරුවෙන් මගේ එක හදන්නේ. 
Touring එකක් නම් හදන්න කියපන්. අනිත් එකකට ඕව ගහනවා කියන්නේ පොඩ්ඩක් වත් තේරුමක් නෑ බන්. දුමියට කියල bodykit ගැහුවා වගේ තියෙයි
තව එකක් ගෙන්න ඕන බන් L Touring. දැන් තියෙන්නේ L Extra එකක්. නිකම් එකක් හදන එක තේරුමක් නෑ. වැඩේ තියෙන්නේ ඕව ගහල මෙහෙ පාරවල් වල යනකොට bumper එක අතේ තමා ගෙනියන්න වෙන්නේ. වාහනේ උස හදන්නත් ඕන එතකොට. ride height වෙනස් කරන්න පුලුවන් විදියට හැදුව නම් එල. නැත්නම් ලංකාවේ ඕව හදල තේරුමක් නැ බන්. ජපන් recondition එකක් ගන්න පුළුවන් බන් 500කට වගේ.මහ ගානක් නෑ. ගන්න කොට check කරලා ගනින් සද්දේ කොහොමද කියල horn එකේ අව්ලක් නම්. සමහර වෙලාවට සෙට් වෙනවා හුනො කගහනවා වගේ චුක් චුක් ගාන ඒවා.
![]()
හොර්න් එක මහා ලොකු ගානක් වෙන්නේ නැහැ බන්.. උඹ තාම දන්නේ නැහැනේ හොර්න් එක පිච්චිලාද කියල.. ඒ හින්ද බය නැතිව හිටහන්.. පුලුවනිනම් හොර්න් එකේ වයර් එක චෙක් කරලා බලපන් කරන්ට් එක එනවද කියල එතනට.. බොහෝ දුරට හොර්න් එකේ වයර් එක ගැලවිලා ඇති බන්..
mama test kala pola kiwwa widihata,,,,bulb eka gahala.... badu gihilla....