වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18622161 said:
    මේක තමයි අපේ ක්‍රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්:):)


    බොරුවට නාඩා ඉදින් බන්... මේකට වෙන උන් ඇවිත් කමෙන්ට්ස් දැම්මෙත් නෑ දාන්නෙත් නෑ:lol::lol::lol: අර අසහන ත්‍රෙඩ් දාන සෙටෑර් එකට ජංගියක් දාලා ඕක දිහා බලන් හූල්ල හූල්ල රිප්ලයි දානවා මිසක් වෙහිකල් සෙක්ශන් එකක් තියෙනවද නැද්දවත් උන් බලන්නේ නෑ:lol::lol:

    මොකක්ද බන් කොයි වෙලේ බැලුවත් අඩාගත්ත ගමන්නේ? ඉදලා ඉදලා කමෙන්ට් එකක් දැම්මොත් අඩාන :sorry::sorry:

    අකමැතිනම් කියපන් 1, 2 , 3 , 4 කියලා කටු ටික විතරක් බ්ලොග් එකක වගේ දාලා දෙන්නම්... ලිං නැත්නම් කටු නෑ කටු නැත්නම් ලිං නෑ.. ආතල් එකක් අරන් ඉදින් බන්

    මෙන්න වාහන හින්දා කාපු කටු 1 ට වැටුනු කමෙන්ට්ස් 10316න් වැඩියෙන්ම කමෙන්ට්ස් දාපු 20 දෙනා


    polwattacom 1,164
    Mr.Tom 1,006
    urajdrlk 852
    රත්තරං 720
    IDG 630
    mahesh1297 491
    Dinushasankalpa 484
    harindugamlath 438
    malkavi 371
    ~WickZ~ 359
    isurueka 325
    isuruimantha 213
    RIDER89 211
    shaminda peiris 206
    upulpdn 192
    janaka5130 171
    ErnE 151
    VOG 146
    dwpsg 141
    speedmalli 134

    මේකේ දෙකට උන්නේ ටොම්, හතරට උන්නේ මම

    මෙන්න වාහන හින්දා කාපු කටු 2 ට වැටුනු කමෙන්ට්ස් 491න් පලවෙනි 20

    polwattacom 51
    harindugamlath 38
    mahesh1297 33
    malkavi 30
    shaminda peiris 29
    urajdrlk 28
    isurueka 26
    Dinushasankalpa 22
    ~WickZ~ 22
    isuruimantha 22
    IDG 16
    dwpsg 16
    RIDER89 10
    [email protected] 8
    upulpdn 8
    910 7
    laMir 6
    gayan kalhara 6
    kiriketiya 6
    amaris NO 1


    පලවෙනි විස්සේ දෙවෙනියට උන්න ත්‍රෙඩ් එකේ කමෙන්ට් වලින් 18%කට 19%කට විතර වග කියාපු ටොමත් නෑ, මාත් නෑ, අපි දෙන්නම කාර්යය භහුල උන නිසා මේ පැත්තේ සාටර් වෙන්න බැරි උනා. අනිත් උන් සේරම එකම අනුපාතෙට කමෙන්ට්ස් දාන් යනවා. අලුත් උනුත් ඇවිත්

    කලින් එකේ උන්න උන්මයි මේකෙත් කමෙන්ට්ස් දාන් යන්නේ. අනිත් උන් උඩින් පල්ලෙන් ඇවිත් කමෙන්ට්ස් 4ක් 5ක් දාලා යනවා. අපි ඒ කම්නෙට්ස් උනත් ඉතාම ඉහලින් අගය කරනවා තමන්ගේ කාලය වැයකරලා එක කමෙන්ට් එකක් හෝ දාන එක ගැන

    ඒ නිසා උබ නාඩා ඉදින්
    හත් දොහක් විතර අඩපු නිසයි මේක දැම්මේ:lol::lol::lol:
    හිත රිදුනනනම් සොරි වේවා මචන්:(:(

    අඩෝ මමත් ඉන්නවනේ 20 සෙට් එකේ.:shocked: සන්තෝසයි සන්තෝසයි.:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රිය 2ක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    2. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Toyota Aqua සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2014 / 08 එකක්...... 7000Km 38 ට දෙනවා (උබලට ගන්නවනම් අඩු කරල දෙන්නම්:P)..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    3. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Every සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2014 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 21 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    4. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Suzuki Wagon R (Stingray) සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 06 එකක්...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 26 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    බඩාට පහර දුන්න :rofl:

    :frown: :frown: රීපොස්ට්....... :frown: :growl: :frown: ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි..... :( මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ..... :yes: :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මාත් කට්ටක් දානවා.

    මේක brake check කරපු නැති නිසා තව පොඩ්ඩෙන් මගුල් ගෙදරක කෑම miss වෙන කට්ටක්. :D

    කතාවේ moral එක: වාහනේ ලෙඩ ගැන අහල ඕන වාහනයක් ගන්න.කෙසේ වෙතත් පොඩි test පාරක් දැමීම ඇඟට ගුණයි.

    කට්ටක් කිව්වට හරියටම කට්ට කාල නැ කොල්ල.:P උබ කොහේ ඉදලද නුවර ගියේ.:confused: thx :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18622222 said:
    :love::love::love::love:NISSAN :love::love::love::love:

    පාරේ රජෙක් සහ කැලෑවේ මඩ වගුරේ රජෙක් හමුවූ සුන්දර මොහොතක්......:):):)
    9.gif
    9.gif
    9.gif
    9.gif
    4.gif
     
    :frown: :frown: රීපොස්ට්....... :frown: :growl: :frown: ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි..... :( මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ..... :yes: :D
    ඔන්න උබට කම්පෙටිටර් කෙනෙක් හම්බවුනා, ඌට වඩා අඩුවට උබ දීපන්, උබට වඩා අඩුවට ඌ දෙයි.....:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ..... :yes: :D
    ඒ උනාට මාමා හැමදාම යන්නේ වල් පාරේ නේ මෙච්චර හොද පාරවල් තියෙද්දි :sorry:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :frown: :frown: රීපොස්ට්....... :frown: :growl: :frown: ඕකනේ වැඩේ..... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... රෙද්ද..... උඹේ එක 48 යි..... :( මගේ එකේ හැබැයි නැවිගේෂන් අරවා මේවා හයි කරලා තියෙන්නේ..... :yes: :D

    :rofl::rofl::P Mage ewa x grade hebei :) Ayyage eka G wenna ona :)
    business ekak karamu :P
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    pic eka demma nisa lesi :) balala ubata kyannam machanzz

    එල මචන් ඔය model එකේ front buffer model කිහිපයක් එනවා බන්. ඔය තියෙන්නේ එන එක model එකක්

    1. මේක තමා අපේ එකේ තියෙන්නේ
    Toyota%20Corolla%20Van%20EE103V%20B011.jpg


    2. මේ touring station wagon එකට එන එක.
    BF136889_1.jpg


    3. මේක නම් පාර. ෆට්ට ගණන් ඇති හැබැයි. Dream project
    AE100_0288059_05.jpg

    තියෙන ඔක්කොම බලල කියපන් මචන්:):love::love:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    1. කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රිය 2ක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 06 දෙකම...... 0Km (මෙහෙට එද්දි 2kmවගේ වෙයි) 48 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    බඩාට පහර දුන්න :rofl:

    දෙකම 48යි නම්. 1ක් දීපන් 24කට. ඉන්න ගේ විකුණලා හරි ගන්නවා :P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එල මචන් ඔය model එකේ front buffer model කිහිපයක් එනවා බන්. ඔය තියෙන්නේ එන එක model එකක්

    1. මේක තමා අපේ එකේ තියෙන්නේ
    Toyota%20Corolla%20Van%20EE103V%20B011.jpg


    2. මේ touring station wagon එකට එන එක.
    BF136889_1.jpg


    3. මේක නම් පාර. ෆට්ට ගණන් ඇති හැබැයි. Dream project
    AE100_0288059_05.jpg

    තියෙන ඔක්කොම බලල කියපන් මචන්:):love::love:
    patta.. ape mamage putha langa thiyenne me jathiye ekak.. uta kiyanna one meka... anthimata buffer eka ariyata CR42 American shell eka wage.. :D
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    patta.. ape mamage putha langa thiyenne me jathiye ekak.. uta kiyanna one meka... anthimata buffer eka ariyata CR42 American shell eka wage.. :D

    එහෙම කරන්න එපා බොල.:lol::lol: අමාරුවෙන් මගේ එක හදන්නේ. :P:P Touring එකක් නම් හදන්න කියපන්. අනිත් එකකට ඕව ගහනවා කියන්නේ පොඩ්ඩක් වත් තේරුමක් නෑ බන්. දුමියට කියල bodykit ගැහුවා වගේ තියෙයි:frown::frown: තව එකක් ගෙන්න ඕන බන් L Touring. දැන් තියෙන්නේ L Extra එකක්. නිකම් එකක් හදන එක තේරුමක් නෑ. වැඩේ තියෙන්නේ ඕව ගහල මෙහෙ පාරවල් වල යනකොට bumper එක අතේ තමා ගෙනියන්න වෙන්නේ. වාහනේ උස හදන්නත් ඕන එතකොට. ride height වෙනස් කරන්න පුලුවන් විදියට හැදුව නම් එල. නැත්නම් ලංකාවේ ඕව හදල තේරුමක් නැ බන්.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජපන් recondition එකක් ගන්න පුළුවන් බන් 500කට වගේ. :yes::yes:මහ ගානක් නෑ. ගන්න කොට check කරලා ගනින් සද්දේ කොහොමද කියල horn එකේ අව්ලක් නම්. සමහර වෙලාවට සෙට් වෙනවා හුනො කගහනවා වගේ චුක් චුක් ගාන ඒවා.:lol::lol:

    හොර්න් එක මහා ලොකු ගානක් වෙන්නේ නැහැ බන්.. උඹ තාම දන්නේ නැහැනේ හොර්න් එක පිච්චිලාද කියල.. ඒ හින්ද බය නැතිව හිටහන්.. පුලුවනිනම් හොර්න් එකේ වයර් එක චෙක් කරලා බලපන් කරන්ට් එක එනවද කියල එතනට.. බොහෝ දුරට හොර්න් එකේ වයර් එක ගැලවිලා ඇති බන්..

    horn eke wire eka galawilath thibuna...

    eh unata eka pichchcila bung!!! :( mama test kala pola kiwwa widihata,,,,bulb eka gahala.... badu gihilla....

    adama ekak daa gatta...650...recondition.... badu aluth pita thibba.... test kalla bakaka gatte.....

    horn eka nathuwa duwanna baane bung colombo...adama daa gatta..... thank you wewa!!!
     
    Status
    Not open for further replies.