horn eke wire eka galawilath thibuna...
eh unata eka pichchcila bung!!!mama test kala pola kiwwa widihata,,,,bulb eka gahala.... badu gihilla....
adama ekak daa gatta...650...recondition.... badu aluth pita thibba.... test kalla bakaka gatte.....
horn eka nathuwa duwanna baane bung colombo...adama daa gatta..... thank you wewa!!!
වැඩිපුර එකක් තිබ්බට වැඩි වෙන්නේ නෑ. අපෙත් එකයි තිබ්බේ decent type සද්දේ තියෙන එකක්. මුන් එක්ක එලවන්න බැරි නිසාම හයි කල තව එකක් කන ගලවල යන්න වදින්න. 
වැඩේ හරි ගියා නම් එල. එකයි නම් තියෙන්නේ තව එකක් හයි කර ගනින්.වැඩිපුර එකක් තිබ්බට වැඩි වෙන්නේ නෑ. අපෙත් එකයි තිබ්බේ decent type සද්දේ තියෙන එකක්. මුන් එක්ක එලවන්න බැරි නිසාම හයි කල තව එකක් කන ගලවල යන්න වදින්න.
![]()

Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..
මේක වුනේ අපේ මහ ගෙදර තිබ්බ කාර් එක අපේ ගෙදර අරන් ඇවිත් තිබ්බ කාලේ තමා..
මේක Toyota Vitz 1st Generation එකකි..
මේ ඉන්නේ චූදිතයා..

කට්ටක් කිව්වට හරියටම කට්ට කාල නැ කොල්ල.උබ කොහේ ඉදලද නුවර ගියේ.
thx

වැඩේ හරි ගියා නම් එල. එකයි නම් තියෙන්නේ තව එකක් හයි කර ගනින්.වැඩිපුර එකක් තිබ්බට වැඩි වෙන්නේ නෑ. අපෙත් එකයි තිබ්බේ decent type සද්දේ තියෙන එකක්. මුන් එක්ක එලවන්න බැරි නිසාම හයි කල තව එකක් කන ගලවල යන්න වදින්න.
![]()
අපි නම් Straight Exhaust . . No horns. .
සුදු පටි මාමලත් එක්ක තමා අමාරු . . .
එ් වුනාට එ් සද්දෙත් අැහෙන්නෙ නැති බීරෝ බන් පාරේ යන්නේ . . .
අඩෝ දැන් දුවන්නෙම නැද්ද?
දුවන්න ස්ටාර්ට් වෙන්න එපායේ..... වයරින් එක කාලා තියෙන්නේ...... කෙරවලක ඉදන් හදන්න ඕනි ඉතින්.......
වයර් වැඩේට බස් වල වයරින් වැඩ කරන එකාව අල්ලගන්න ඕනා...... කොහෙද පට්ට බිසී මේ දවස් වල වෙලාවක් නෑ මට...... 
ඔන්න උබට කම්පෙටිටර් කෙනෙක් හම්බවුනා, ඌට වඩා අඩුවට උබ දීපන්, උබට වඩා අඩුවට ඌ දෙයි.....![]()
මම ගෙන්නපු එකක් නෙවේ බං.... මගේ යාළුවෙක් ජපන් ඉන්නවා.... ඌ එහෙන් දාන්නේ..... ඈක්වා දෙකක් එවන්නම් කිව්වා මට විකුණලා දෙන්න කියලා......

ඒ උනාට මාමා හැමදාම යන්නේ වල් පාරේ නේ මෙච්චර හොද පාරවල් තියෙද්දි![]()
සල්වංකපාලයා....... 
අපි නම් Straight Exhaust . . No horns. .
සුදු පටි මාමලත් එක්ක තමා අමාරු . . .
එ් වුනාට එ් සද්දෙත් අැහෙන්නෙ නැති බීරෝ බන් පාරේ යන්නේ . . .

Mage ewa x grade hebei
Ayyage eka G wenna ona
business ekak karamu![]()

mekath decent wadi da manda kiyala hithenawa....
ow bung 3 whell karayange nam kan adi pupurala yannama gahanan hithenawa horn eka![]()

2nd GEN Prius එකක් අාවා . . . ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඉන්ඩිකේටර් ලයිට් ඔක්කොම පත්තු වෙනවා . . .
දැක්කම සතුට වැඩිකමට අැඬුනත් එක්ක . . .
System 5ක, ෆෝල්ට් කෝඩ් 23යි . . .
Engine, HV Battery, HV Control System, ABS, VSC . . .
මට මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න හිතෙනවා බන් මේවා දැක්කම . . . .
නිකන් දුන්නොත් හැර මට නම් Hybrid එපෝ . . .
නිකන් දෙනවා නම් අරන් එ්ක විකුනලා Panigale එකකුයි, WRF එකකුයි ගේනවා . . .

2nd GEN Prius එකක් අාවා . . . ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඉන්ඩිකේටර් ලයිට් ඔක්කොම පත්තු වෙනවා . . .
දැක්කම සතුට වැඩිකමට අැඬුනත් එක්ක . . .
ඈයි බං මම ගන්න ආසා වාහනවලටම එක එකා මෙහෙම කියන්නේ..... විගෝ එකටත් එක එක ඒවා කිව්වා....... ප්‍රියස් එකටත් කියනවා.......

ඈයි බං මම ගන්න ආසා වාහනවලටම එක එකා මෙහෙම කියන්නේ..... විගෝ එකටත් එක එක ඒවා කිව්වා....... ප්‍රියස් එකටත් කියනවා.......
![]()
![]()
දුවන්න ස්ටාර්ට් වෙන්න එපායේ..... වයරින් එක කාලා තියෙන්නේ...... කෙරවලක ඉදන් හදන්න ඕනි ඉතින්.......
වයර් වැඩේට බස් වල වයරින් වැඩ කරන එකාව අල්ලගන්න ඕනා...... කොහෙද පට්ට බිසී මේ දවස් වල වෙලාවක් නෑ මට......
![]()
ඇයි හරිදුවා බලන්නම් කිව්වා නේද ඕක. උ ආවේ නැද්ද.