▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Dr.Rumack2

Member
May 22, 2015
16
8
0
mng eeye beheth gaththa.
mewa thamai mata dunne

ඔය 2 දිගටම පාවිච්චි කරන්න. එකපාර ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.ටිකක් කල් යයි වෙනසක් වෙන්න.එත් පාවිච්චිය නවත්වන්න එපා.
coal tar ඇදුම්වල ගාව ගන්න එපා.යවන්න අමාරු පැල්ලම් හිටිනවා.අනික ඒක පාවිච්චි කරද්දී හමේ පාට( ඒ කියන්නෙ ඒක ආලෙප කරන තැන විතරයි) ටිකක් පාට වෙනස් වෙයි. කෙස් නිසා ඒක එච්චර පේන එකක් නෑ, එත් ඒක ගණන් ගන්න එපා භාවිතා කරන එක නවත්වලා ටික කාලෙකින් ඒක හරි යනවා.
 
asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඔය 2 දිගටම පාවිච්චි කරන්න. එකපාර ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.ටිකක් කල් යයි වෙනසක් වෙන්න.එත් පාවිච්චිය නවත්වන්න එපා.
    coal tar ඇදුම්වල ගාව ගන්න එපා.යවන්න අමාරු පැල්ලම් හිටිනවා.අනික ඒක පාවිච්චි කරද්දී හමේ පාට( ඒ කියන්නෙ ඒක ආලෙප කරන තැන විතරයි) ටිකක් පාට වෙනස් වෙයි. කෙස් නිසා ඒක එච්චර පේන එකක් නෑ, එත් ඒක ගණන් ගන්න එපා භාවිතා කරන එක නවත්වලා ටික කාලෙකින් ඒක හරි යනවා.

    බොහොම ස්තූතියි ඩොක්ට(ර්) උපදෙස් වලට :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar476443_14.gif
    පෝලිමේ එන්න :eek:
     
    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    wadipura piriton ganna eke side effect thiyanawa da?

    පිරිටන් වැඩිපුර ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දිර්ගකාලිනව පාවිච්චි කරන එකද නැත්නම් එකපාර අධිමත්‍රාවක් ගන්න එකද?
    දිර්ගකාලීන භාවිතයේ විශේෂ අතුරු ආබාධ නෑ.
    අධිමාත්‍රාවකදි නම් නිදිමත්ගතිය,සිහිමදගතිය ,වමනය,වලිප්පුව ඇතිවිය හැකියි.සාමාන්‍යයෙන් අධිමාත්‍රාවක් මාරාන්තික නෑ.එත් විශාල අධිමාත්‍රාවකදි මාරාන්තික වෙන්න පුලුවන්. කොහොමවුනත් අධිමාත්‍රාවකදි රොහල් ගතවීම කලයුතුයි.

    කෙසේනමුත් ඔබ නිතරම පිරිටන් භාවිතා කරනවා නම් ඒ වෙනුවට cetirizine භාවිතා කරනවා නම් හොදයි. මේ බෙහෙත් දෙකෙම එකම ප්‍රතිපල ලබාදෙනමුත් cetirizine වලින් නිදිමත ඇතිකරන්නේ නෑ.