windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් වින්ඩොව්ස් 10 build එකෙ ටයිල් picture බොද වෙලානෙ බන් :( කොහොමද ඒක හදන්නෙ

    උබ ටයිල් ට්‍රාන්ස්පේරන්ට් කරපු ඇප් එක අයින් කරලා ආපහු දාලා බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

    මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

    මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

    ow meke unta ms eken gaanak denawa.ubath tread ekek patan gene gaanak hoyaganin,

    moda harak
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

    මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

    උබ නොදන්නවා උනාට මේ ත්‍රෙඩ් එකට Microsoft එකෙන් ගානක් ගෙවනවා:no:,Lumia කියලා ටයිප්වෙන වචනයක්, වචනයක් ගානේ $ඩොලර් වලින් ගෙවන්නේ :no: ,
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

    මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    මෙන්න, මෙච්චර කාලයක් අඩුව තිබ්බ තව App එකක්. Windows Phone වලට Top Jobs LK App එක. Windows Store එකේ වෙන app එකක් තිබ්බා... ඒත් ඒක updated නෑ. තව Official Android App එකෙත් නැති සිරා features ටිකක් ඉදිරි app version වලින් බලාපොරොත්තු වන්න.

    Search for "Top Jobs Lk Plus" in windows store. (සුපිරි vacancy search එකකුත් add කරලා තියෙන්නේ.)

    898e9a2a-3fbb-4b1b-8967-43dcdb7456d5

    6a4e4329-a178-4ebb-a3a6-c853932fa2cc

    4235f47e-2bf2-4110-a90f-f4c375ff3a06

    https://www.windowsphone.com/en-us/store/app/top-jobs-lk-plus/0948e706-44a8-4e6b-a46f-597e38516179

    NO ADS !!!.... 100 FREE :)

    Eka patta.......!
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    A. සිරියා;18626235 said:
    machan me, umba karana wade nam niyamai.
    mata hithena widiyata umba okata add dammath waraddak kiyanna ba machan.. ubene mahansiya..
    ela... jaya!

    අපේ එවුන්ට නිදහසේ පාවිච්චි කරන්න ඇප් ටිකක් තියෙන්න ඕනේ බන්... මේවා පොඩි audience එකක් target කරන් හදන්නෙත්, කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමා target එක. :)

    ඉස්සරහට Global market එකේ download වෙන app ටිකක් එක්ක දානවා. ඒවාට ඇඩ් ටිකක් දානවා. :)
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

    මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

    pala do yana, uba kiyapanko ithin Microsoft ekata phone eka hadana ona widiha. uta mole amaruwa nam ubata khomata mole amaruwa athda neda bun. ubawa Microsoft ekata gani dapan CV ekak.. gon haraka
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ එවුන්ට නිදහසේ පාවිච්චි කරන්න ඇප් ටිකක් තියෙන්න ඕනේ බන්... මේවා පොඩි audience එකක් target කරන් හදන්නෙත්, කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමා target එක. :)

    ඉස්සරහට Global market එකේ download වෙන app ටිකක් එක්ක දානවා. ඒවාට ඇඩ් ටිකක් දානවා. :)

    11.gif
    :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,562
    3,177

    ;)
     
    Status
    Not open for further replies.