මචන් වින්ඩොව්ස් 10 build එකෙ ටයිල් picture බොද වෙලානෙ බන්කොහොමද ඒක හදන්නෙ
උබ ටයිල් ට්‍රාන්ස්පේරන්ට් කරපු ඇප් එක අයින් කරලා ආපහු දාලා බලපන්.
මචන් වින්ඩොව්ස් 10 build එකෙ ටයිල් picture බොද වෙලානෙ බන්කොහොමද ඒක හදන්නෙ
Background wallpapers ganna honda app ekak kyhanko.. Hama app ekema gaththa ewa crop krnna wrnawada screen sizes ekata?
වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.
මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

,Lumia කියලා ටයිප්වෙන වචනයක්, වචනයක් ගානේ $ඩොලර් වලින් ගෙවන්නේ
,වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.
මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා
මෙන්න, මෙච්චර කාලයක් අඩුව තිබ්බ තව App එකක්. Windows Phone වලට Top Jobs LK App එක. Windows Store එකේ වෙන app එකක් තිබ්බා... ඒත් ඒක updated නෑ. තව Official Android App එකෙත් නැති සිරා features ටිකක් ඉදිරි app version වලින් බලාපොරොත්තු වන්න.
Search for "Top Jobs Lk Plus" in windows store. (සුපිරි vacancy search එකකුත් add කරලා තියෙන්නේ.)
![]()
![]()
![]()
https://www.windowsphone.com/en-us/store/app/top-jobs-lk-plus/0948e706-44a8-4e6b-a46f-597e38516179
NO ADS !!!.... 100 FREE![]()
A. සිරියා;18626235 said:machan me, umba karana wade nam niyamai.
mata hithena widiyata umba okata add dammath waraddak kiyanna ba machan.. ubene mahansiya..
ela... jaya!

වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.
මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා
අපේ එවුන්ට නිදහසේ පාවිච්චි කරන්න ඇප් ටිකක් තියෙන්න ඕනේ බන්... මේවා පොඩි audience එකක් target කරන් හදන්නෙත්, කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමා target එක.
ඉස්සරහට Global market එකේ download වෙන app ටිකක් එක්ක දානවා. ඒවාට ඇඩ් ටිකක් දානවා.![]()

Oya app dekama daala baluwa.... Hama resolution ekakinma baluwa .. Crop krnna ma wenawa ne machan....!

Core music player ada free.ikmanata ganilla

Oya app dekama daala baluwa.... Hama resolution ekakinma baluwa .. Crop krnna ma wenawa ne machan....!
උබේ ෆෝන් එක මොකක්ද?