2015 Jul 07 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මොනවද යකූ මේ ටැග්...දාපල්ලකෝ හොඳ ටැග් ටිකක්....
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    live කරන්නේ නැත්නම් එදාට රේඩ්යෝ 1 ක කරන්න එපා චාටර් වෙනවා.

    එහෙම එකක් නෑ බං...ත්‍රෙඩ් එකට කමෙන්ට් නොකලට ගොඩක් උන් මේක අහනව
    :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    live කරන්නේ නැත්නම් එදාට රේඩ්යෝ 1 ක කරන්න එපා චාටර් වෙනවා.

    මචං එකට වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
    ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
    ඒවා ජාති දෙකක්.
    උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
    රේඩියෝ වල, ටීවී වල යන ප්‍රෝග්‍රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
    අදහස් ගැන දාද්දි ප්‍රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්‍රෙඩ් එක මැද්දේ දානවට වඩා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං එකට වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
    ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
    ඒවා ජාති දෙකක්.
    උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
    රේඩියෝ වල, ටීවී වල යන ප්‍රෝග්‍රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
    අදහස් ගැන දාද්දි ප්‍රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්‍රෙඩ් එක මැද්දේ දානවට වඩා.
    :):):) අනික මේ වගේ ෂෝ එකක නම් කියලා ෆලෝ එක කඩන්නත් බැනේ නේ
    :dull:
     
    waligamaya

    Well-known member
  • මචං එකට වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ

    :yes: