live කරන්නේ නැත්නම් එදාට රේඩ්යෝ 1 ක කරන්න එපා චාටර් වෙනවා.

එහෙම එකක් නෑ බං...ත්රෙඩ් එකට කමෙන්ට් නොකලට ගොඩක් උන් මේක අහනව![]()

ආ බෑනෝ![]()

කටු ත්රෙඩ් එකේ ටයර් රොඩ් ගැන පොඩි ප්රශ්නයක් ආව...ඒකටත් ඔහොම්ම උත්තරයක් දානවද?![]()

live කරන්නේ නැත්නම් එදාට රේඩ්යෝ 1 ක කරන්න එපා චාටර් වෙනවා.
මචං එකට වෙන ප්රෝග්රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
ඒවා ජාති දෙකක්.
උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
රේඩියෝ වල, ටීවී වල යන ප්රෝග්රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
අදහස් ගැන දාද්දි ප්රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්රෙඩ් එක මැද්දේ දානවට වඩා.

අනික මේ වගේ ෂෝ එකක නම් කියලා ෆලෝ එක කඩන්නත් බැනේ නේ 