UNP චාටර් නේද?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    MR ta bari nam JVP eka ta depan ban eka ekak UNP eke inna parana euna yanakan cahnde dela wadak na unta.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්‍රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන‍ එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.

    100% ක් ඇත්ත , මරාට වැඩිය හොදින් මයිත්‍රී මිනිස්සුන්ව ඇන්දුවා
    ජීවිතේට දේශපාලන පක්ෂයකට කඩේ නොගිය මමත් , චන්ද තුන් හාරසීයක් හැදුවා

    දැන්නම් ෆුක පාගන්න හිතිලා තියෙන්නේ , අල්ලපු ගෙදර උන් කෝචෝක් එකට .....ටර් කෝ දැන් අර ගෙනාවා කියපු ඔව්ෂධ ප්‍රතිපත්තිය , කෝ දැන් අර මෙගා ඩීල් කාරයෝ

    මෙච්චරයි එස් එෆ් හංසයා වික්කා මයිත්රිට , අර තාන්න මාන්න දෙනවාට , මයිත්‍රී අගමැතිකම වික්කා රනිලයාගේ චන්ද ටිකට අන්තිමට
    අපි මැනලා , කපලා , මහලා , ඇදගත්තා
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    WzBrHoK.jpg

    boru news danna epa danawanam source eka danna umba mada balakayeda wada karanne.
     
    • Like
    Reactions: kinkon

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    100% ක් ඇත්ත , මරාට වැඩිය හොදින් මයිත්‍රී මිනිස්සුන්ව ඇන්දුවා
    ජීවිතේට දේශපාලන පක්ෂයකට කඩේ නොගිය මමත් , චන්ද තුන් හාරසීයක් හැදුවා

    දැන්නම් ෆුක පාගන්න හිතිලා තියෙන්නේ , අල්ලපු ගෙදර උන් කෝචෝක් එකට .....ටර් කෝ දැන් අර ගෙනාවා කියපු ඔව්ෂධ ප්‍රතිපත්තිය , කෝ දැන් අර මෙගා ඩීල් කාරයෝ

    මෙච්චරයි එස් එෆ් හංසයා වික්කා මයිත්රිට , අර තාන්න මාන්න දෙනවාට , මයිත්‍රී අගමැතිකම වික්කා රනිලයාගේ චන්ද ටිකට අන්තිමට
    අපි මැනලා , කපලා , මහලා , ඇදගත්තා

    ප්‍රධාන පක්ෂ දෙකේම නම විතරයි වෙනස්, මහින්දගෙ කාලෙත් යූඇන්පියෙ උන් රස්සා ගත්තා කොන්ත්‍රාක් ගත්ත කොමිස් ගැහුව, අර සජිත්ගෙ වයිෆ්ගෙ හොර සල්ලි කේස් එක මතකද? ආන්ඩුවෙ උන්ට විතරක් නෙමෙයි ඒ කාලෙ යූඇන්පීකාරයොන්ටත් චාන්ස් එක හම්බවුනා. එහෙම හවුලෙ හොරාකාපු එවුන් ඇත්තටම හොරු අල්ලන්නෙ නැහැ. මොකද එහෙම කලොත් උන්ටත් හොරාකන්න බැරිවෙනව. පක්ෂ දෙකම උඩින් බොරුවට බැනගෙන යටින් ඩීල් දානව,ඔන්න ලංකාවෙ දේශපාලනේ. මිනිස්සුන්ට කලකිරෙන එක අහන්නත් දෙයක්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්‍රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන‍ එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.

    Pahugiya tike uda daagena dunne dan ohoma kiyannada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry:තාම හොරෙන් මහින්දට කඩේ යනවද?
    මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....
    මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි.....
    ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ....

    ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....
    මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි.....
    ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ....

    ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....
    රිද්දෝගෙන:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹට ඉතිං ඔයින් එහා වචනයක් නෑනේ බං.......
    අඩු ගානේ හරි හමන් තර්කයක්.....තමන් නියෝජනය කරන දේශපාලනේ වෙනුවෙං වත්......:oo:
    පහුගිය ටිකේ උඹගෙ වචනත් දැක්ක තර්කත් දැක්කා:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහුගිය ටිකේ උඹගෙ වචනත් දැක්ක තර්කත් දැක්කා:rofl:
    ඉරිසියයි ද??

    දැන්වත් ලොල් අපතයෙක් සේ සිටීම නතර කරපං....
    උඹ යම් මට්ටමක ඉන්න එකෙක් නේහ්....
    ඒ මට්ටමේ ඉදපං....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉරිසියයි ද??

    දැන්වත් ලොල් අපතයෙක් සේ සිටීම නතර කරපං....
    උඹ යම් මට්ටමක ඉන්න එකෙක් නේහ්....
    ඒ මට්ටමේ ඉදපං....
    හා දැන් පලයන් :angry: