යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.
100% ක් ඇත්ත , මරාට වැඩිය හොදින් මයිත්රී මිනිස්සුන්ව ඇන්දුවා
ජීවිතේට දේශපාලන පක්ෂයකට කඩේ නොගිය මමත් , චන්ද තුන් හාරසීයක් හැදුවා
දැන්නම් ෆුක පාගන්න හිතිලා තියෙන්නේ , අල්ලපු ගෙදර උන් කෝචෝක් එකට .....ටර් කෝ දැන් අර ගෙනාවා කියපු ඔව්ෂධ ප්රතිපත්තිය , කෝ දැන් අර මෙගා ඩීල් කාරයෝ
මෙච්චරයි එස් එෆ් හංසයා වික්කා මයිත්රිට , අර තාන්න මාන්න දෙනවාට , මයිත්රී අගමැතිකම වික්කා රනිලයාගේ චන්ද ටිකට අන්තිමට
අපි මැනලා , කපලා , මහලා , ඇදගත්තා
යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.
දැනට තියන විකල්පය ජවිපෙ පමණි.....
ප්රතිපත්ති ප්රකාශන බලමු......
තාම හොරෙන් මහින්දට කඩේ යනවද?මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....තාම හොරෙන් මහින්දට කඩේ යනවද?
රිද්දෝගෙනමට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....
මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි.....
ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ....
ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....

උඹට ඉතිං ඔයින් එහා වචනයක් නෑනේ බං.......රිද්දෝගෙන![]()

පහුගිය ටිකේ උඹගෙ වචනත් දැක්ක තර්කත් දැක්කාඋඹට ඉතිං ඔයින් එහා වචනයක් නෑනේ බං.......
අඩු ගානේ හරි හමන් තර්කයක්.....තමන් නියෝජනය කරන දේශපාලනේ වෙනුවෙං වත්......![]()

ඉරිසියයි ද??පහුගිය ටිකේ උඹගෙ වචනත් දැක්ක තර්කත් දැක්කා![]()
හා දැන් පලයන්ඉරිසියයි ද??
දැන්වත් ලොල් අපතයෙක් සේ සිටීම නතර කරපං....
උඹ යම් මට්ටමක ඉන්න එකෙක් නේහ්....
ඒ මට්ටමේ ඉදපං....

දැන් කාට ද රිදිලා තියෙන්නේ??හා දැන් පලයන්![]()