Connect karanna haduwama the device has been discon or unavailable
මේ ඕවා ඔහොම කරන්න බෑ.දැන් දාපු සිම් එක මොකක්ද?? ඒ සිම් එකට අදාලව ඉස්සෙල්ලා APN එක එහෙම හදන්න ඕනේ අදාල ඩොන්ගල් එකට එන සොෆ්ට්වෙයාර් ඉන්ටර්ෆේස් එකේ.

Connect karanna haduwama the device has been discon or unavailable

මේ ඕවා ඔහොම කරන්න බෑ.දැන් දාපු සිම් එක මොකක්ද?? ඒ සිම් එකට අදාලව ඉස්සෙල්ලා APN එක එහෙම හදන්න ඕනේ අදාල ඩොන්ගල් එකට එන සොෆ්ට්වෙයාර් ඉන්ටර්ෆේස් එකේ.![]()
නෑ නෑ යකෝ තේරෙන්නේ නැද්ද චරිතා ආස්මි ඇන්ටිලගේ ගෙදර ගහින් ඕක කරලදෙන්න ඉන්නේ
ඒකනේ හෙට උදේ එන්න පුලුවන්ද කියල ඇහුවේ![]()

අපි දන්නේ නෑ එහෙනම් අපි කැපුනා. 

තොට ඉරිසියාවහ් ... තොටනම් ඇඩ්‍රස් දෙන්නෙහ් නැහ් නඩු පරදිනවාහ්නෑ නෑ යකෝ තේරෙන්නේ නැද්ද චරිතා ආස්මි ඇන්ටිලගේ ගෙදර ගහින් ඕක කරලදෙන්න ඉන්නේ
ඒකනේ හෙට උදේ එන්න පුලුවන්ද කියල ඇහුවේ![]()

පෑලියගොඩට ගියානම් නාන්න මාලු බිත්තර ගන්න පුලුවන්. සමහර විට දතා දනන්වා ඇති බඩු එන ලඟ තැනක්.

පෑලියගොඩට ගියානම් නාන්න මාලු බිත්තර ගන්න පුලුවන්. සමහර විට දතා දනන්වා ඇති බඩු එන ලඟ තැනක්.

ගෙඹි බිත්තර ටිකක් හොයල දෙන්නද.....අනේ මචන් ෆ්‍රෙෂ් එව්වා කන්න අප්පිරියයි බන්..ප්‍රෝරොසෙස්ඩ් එව්වා තමයි මට කන්න පුළුවන්![]()

මාළු බිත්තර
තව පොඩ්ඩෙන් අර ත්‍රෙඩ් එකේ ඕවා විස්තර කරන්න ගිහින් අහිංසකාවියකගේ පතිවත බිඳෙනවා![]()

තොට ඉරිසියාවහ් ... තොටනම් ඇඩ්‍රස් දෙන්නෙහ් නැහ් නඩු පරදිනවාහ්![]()

අනේ මචන් ෆ්‍රෙෂ් එව්වා කන්න අප්පිරියයි බන්..ප්‍රෝරොසෙස්ඩ් එව්වා තමයි මට කන්න පුළුවන්![]()
පා.....කෙයාඔව් ඉතින් උඹෙන් කොහොමත් කාන්තා පාර්ශවයට හානියක් නෑනේ![]()
මේකේ ඉන්නවද බන් ඔය කියන එක තියෙන උන් ?![]()

Thaththage sim ekak damme.pre paid
මාළු බිත්තර
තව පොඩ්ඩෙන් අර ත්‍රෙඩ් එකේ ඕවා විස්තර කරන්න ගිහින් අහිංසකාවියකගේ පතිවත බිඳෙනවා![]()