EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශුවර්ද ? :baffled:
    ප්‍රොෆයිල් එක හදන්න ඔනි :yes: කියනවට වඩා ලෙසි ටිම්විවර් දාගෙන එකේ කොට් එක පිඑම් කරන්නහ්
    https://www.teamviewer.com/en/index.aspx

    චරිත එන පොට හොඳ නෑ ආශ්මි ගෙට දුවපාඅන්... :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෙන්ද ඔය දැන් එන්නේ ලැප් එකෙන්ද? Dekstop එකෙන්ද ipod එකෙන්ද?? ස්ටාර්ට් මෙනූ එක තියෙන්නේ

    මෙහෙමද

    XP-StartButton.png

    :yes::yes:

    Me welawenan phone eken.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන සොෆ්ට්වෙයාර් එක මේ වගේනම් ... මෙහෙම කරලා ප්‍රොෆයිල් එක හදලා බලන්නහ්
    ii2Rcfa.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන සොෆ්ට්වෙයාර් එක මේ වගේනම් ... මෙහෙම කරලා ප්‍රොෆයිල් එක හදලා බලන්නහ්
    ii2Rcfa.jpg

    ඩොන්ගල් එක ගැහුවම එන සොෆ්ට්වෙයාර් එකේ Settings or tools කියලා එකක් නැද්ද??

    Mama pc eka off kala.sim ekak aragenama balanna haduwe..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:Onna mama gana hithana hati:(:P

    Hamme..mini boss:)
    :yes::cool:
    වැඩ සෑහෙන්න....
    භෝදි පූජා, පිරිත් අරව මේවා පහුගිය ටිකේම. එන්න වුනේ නෑ.:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් රුපියල් 199ක් කාර්ඩ් එකක් දැම්මම දවස් 30 ක් පාවිච්චි කරන්න පුලුවන් 2 GB ලැබෙනවා.
    බලහන්කෝ ඔතින් යන්නෙහ් රෙඩ් බිච් වල .... හෙල්ලුනත් මොනර කොඅල් විසිවෙනවාහ්
    ඩයලොග් ප්‍රෙපෙඩ් ග්අන්නහ් යන්නෙහ් .... මමනම් ඩයලොග් එකම සල්ලි වලටහ් ගන්නවාහ්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ නැත්නම් මොටද කුකුලෝ ටීම් විවර් වලින් අනුන්ගේ කම්පියුටර් වලට එබෙන්න හදන්නේ. ඒකත් මේ කාන්තාවකගේ. :D:P:P
    පොල් ගහ කයිද ගොනා.....:rolleyes:
    :rolleyes::P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹ නැත්නම් මොටද කුකුලෝ ටීම් විවර් වලින් අනුන්ගේ කම්පියුටර් වලට එබෙන්න හදන්නේ. ඒකත් මේ කාන්තාවකගේ. :D:P:P
    නොකියා එබෙනවටහ් වඩා කියලා එබෙනහ් එක කොච්චර හොදද බ0 :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලහන්කෝ ඔතින් යන්නෙහ් රෙඩ් බිච් වල .... හෙල්ලුනත් මොනර කොඅල් විසිවෙනවාහ්
    ඩයලොග් ප්‍රෙපෙඩ් ග්අන්නහ් යන්නෙහ් .... මමනම් ඩයලොග් එකම සල්ලි වලටහ් ගන්නවාහ්

    :rofl::rofl: කතා කරලා වැඩක් නෑ බං සල්ලි තියෙන මිනිස්සු පෙරේතයි කියන කතාවේ වැ‍රැද්දක් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලහන්කෝ ඔතින් යන්නෙහ් රෙඩ් බිච් වල .... හෙල්ලුනත් මොනර කොඅල් විසිවෙනවාහ්
    ඩයලොග් ප්‍රෙපෙඩ් ග්අන්නහ් යන්නෙහ් .... මමනම් ඩයලොග් එකම සල්ලි වලටහ් ගන්නවාහ්

    Ane bolaw oya mewwange lanu kanna epa..mata salli thiyenan mehema indida mama?bola wagema thamai apith jeewath wenne..wenasak na..:yes::)