EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek::eek::eek: මම ගියේ එක පන්තියකට විතරයි සතියට දවසයි ඒකත් පැය දෙකයි. ඉතුරු දවස් 6 ම ක්‍රිකට් ගැහුවා, සෙල්ලම් බත් ඇනුවා, ගෙදර වැලි තියෙනම් වැලි ගොඩ පාත් කලා ඔව්වා තමා

:D:D:love:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර පොඩි උන් ක්ලාස් යනවා සතියේ දවස් 7 ම. කතා කරලා වැඩක් නෑ බං. මම දන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ඩොක්ටර්. සේනක රාජපක්ශ. පොර Emergency Medicine වලට කොළඹ ඉන්න එකම කොන්සා. දැන් PGIM (Post Graduate Institute of Medicine වල චෙයාර්මන්. බුවා කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ කියපන්කෝ. බුවාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර තියන් උගන්වලා තියෙන්නේ. පොර සම වයසේ උන් 9 වසර හෝ 8 වසර ඉද්දි O/L ලියලා තියෙන්නේ Private ඒලෙවලුත් එහෙමයි. අඩු වයසින්ම කොන්සෙක් වෙච්ච ඩයල් එකක්. පට්ට බුවා බං. මම දැක්ක Genuine ම මනුස්සයෙක්..
    පොර උපතින්ම IQ එක වැඩි බුවෙක් වෙන්න ඇති. හැමෝම එහෙම නෑනෙව....
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    picture.php
    :rofl::rofl::rofl: මැදැයි බුරියානියක් කල හරියක් ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උනත් දැන් පගාව ගන්නවා බං අයියේ ලොකු ලොකු ඉස්කෝල වලට.
    මේක ලාවට හරි ගොඩ දාගත්තොත් සල්ලි ඕනි නෑ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Rep power nathi ekekuth rep kapala..kohoma tharahak adda charithaya ekka..face to face meet unoth chariyawa soup hadai..:rofl:
    ෆෙස් ටු ෆෙස් සෙට් උනානම් මුන්ට හුජ්ජ යයි :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වයිෆ්ගේ ෆොටෝ දැම්මොත් අපිටත් ලින්ක් එවපන් :rofl:
    අහ් එල ... උබටලත් හම්බුනොත් මටත් පිඑම් කරපන් හොදේ :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක ලාවට හරි ගොඩ දාගත්තොත් සල්ලි ඕනි නෑ...

    බය වෙන්න එපා බං. මගේ අම්මා තාත්තා මාව දැක්කුවේ නෑ. කවම දාකවත් මගේ රිපෝර්ට් කාර්ඩ් එකවත් ඉල්ලගෙන බලලා නෑ හෝ ඉස්කෝලේ පොත් පත් ඉල්ලලා බලලානෑ. ඒ මිනිස්සු තිබ්බ එකම දේ මා ගැන විශ්වාසය පමණයි.. ඒ විශ්වාසේ මම කඩ කලේ නෑ. දරුවව විශ්වාස කරන්න විශ්වාසය තබන්න. වැඩේ ගොඩ ගිහින් තියෙයි ලොවෙත්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: මැදැයි බුරියානියක් කල හරියක් ....

    මේකේ මාර ඩයල් බං දැන් ඉන්නේ. විහිලුවක් දරාගන්න කොන්දක් නැති පිරිමි ඉන්නේ, අස්සේ හැංගිලා හොඳ මූණ පෙන්නගෙන කෙලෝන උන් ඉන්නේ.