ජපන් සෙට් එකක් කිවුවේ රීකන්ඩිෂන්ද? ඔරිජිනල් ආපු එකට මක්කද වුනේ?
ආහ් බයික් එකේ පෙටරෝල් ටැන්කිය නිසාද?
ඉතින් ජපන් සෙට් එකක් ගහලත් ලයිටර් සොකට් එකට පෙන් එකක් ගැහුවේ ඇයි?![]()
ඔය කියල තියෙන්නේ බඩා මාමිගේ කාර් එකේ රේඩියෝ එක ගැන. අපේ එකේ ගන්නකොට තිබ්බේ ඒ මගුලක් බන්. රේඩියෝ අහනවට වැඩ හොදයි අහන්නේ නැතුව ඉන්න එක. පොඩ්ඩක් සිග්නල් නැත්නම් චුරු චුරු ගානවා




ගෙදර පැත්තකට කරලා නවත්තලා තියෙන වාහන වල මොන කටුද සහෝ.....







ඒකට නම් මානසිකව වැටුනා......

