වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
තරහ ගිහින් නේ මලයට..:rolleyes::rolleyes:
උඹට ඔය Setup එක තමා හරි යන්නේ..:rofl::rofl:

උබ දන්නවද ඔහොම කියන උන් එලවන සුදු පාට පොඩි car පාරේ යනකොට තාප්ප කැල්ලක හරි හැප්පෙනව කියල :rolleyes::rolleyes:
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කාගේද යකෝ "සෙට්" එක ලොක් වෙලා තියෙන්නේ :baffled:

මේ කුඩු නඳුන්ගෙ ලොක් වෙලා ලු. වෙන එකෙක් පාස්වර්ඩ් දාලලු.:lol::lol:
 

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උබ දන්නවද ඔහොම කියන උන් එලවන සුදු පාට පොඩි car පාරේ යනකොට තාප්ප කැල්ලක හරි හැප්පෙනව කියල :rolleyes::rolleyes:
    ඒ වාහනෙට මුකුත් කියනව නෙවෙයි..:angry::angry:
    මේ කුඩු නඳුන්ගෙ ලොක් වෙලා ලු. වෙන එකෙක් පාස්වර්ඩ් දාලලු.:lol::lol:
    කිව්වා කියලා හිතා ගනු..:growl::growl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒ වාහනෙට මුකුත් කියනව නෙවෙයි..:angry::angry:
    කිව්වා කියලා හිතා ගනු..:growl::growl:

    පුංචි හිත නරක් කරන්න හොද නෑ නේ.:rofl::rofl: 4n එකට msg එකක් දැම්මම ඉක්මනට reply කරපංකෝ ගල් ඉබ්බෝ:angry::angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමත් උබේ ඒවානම් නමන්ට බැරිව ඇති,:P කට්ටිය කියන්නේ හද්ද පරණ ලේලන්ඩ් උබ ලග තියෙන්නේ කියල.:rofl::D

    පරණ ලේලන්ඩ් (බ්‍රිටිශ් ලේලන්ඩ්)තාම පට්ටෙට දුවනවා බන්.පානදුර-කන්දකඩේ රූට් එකේ දුවනවා පරන ලේලන්ඩ් එකක්.සුප්පා යෑමක් යනවා.මතක හැටියට 28 හෝ 30 ශ්‍රී බස් එකක්.යන යෑමට කොයි වෙලාවෙ බොඩිය බිම තියෙයිද දන්නෙ නෑ.විදිනවා විදිල්ලක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

    :rolleyes: ඒක ඉතින් එක එක ගැරේජ් එක අනුව වෙනස් වෙනවා බං.... අපේ බස් හදන බුවා නම් එන්ජිම හදන්න ගන්නේ 5000/= යි.... :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං... තියෙන ඔක්කොම ස්කෑන් ටූල් දාලා බලලා තියෙන්නේ.. එකකවත් කිසිම ලෙඩක් නෑ.. කොටින්ම මිස් එක තියෙද්දි තමයි eco ටෙස්ට් එකත් කරේ.. ඒකත් උඩින්ම පාස්... :baffled:

    මාර ලෙඩනෙ බන් උඹටත් එන්නෙ :baffled:

    මේකයි බන් සීන් එක. ලංකවේ උන් දකින්නේ සහ ඇහෙන්නේ හයියෙන් ගිහින් හැප්පිලා කියල නෙහ්. නමුත් කවුරුත් කියන්නේ නෑ නෙහ් නොසැලකිල්ලෙන් ගිහින් කෙල වෙලා කියල. හයියෙන් ගිහින් හැප්පෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ එලවන එකාගේ නොසැලකිල්ල. වාහනයක් හයියෙන් යන්න පුළුවන් තැන්වල මුන් යන්නේ නෑ. ඉඳල ඉඳල යන්න ගන්නේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් ප්‍රමානෙ පාරවල් වල. ඒක යන්නෙත් 3වීල් කාරයෝ යනව වගේ කිසිම වගකීමක් නැතුව. ඉතින් ඇක්සිඩන්ට් වෙන එක සාදාරනයි

    අර ඉස්සර ඉස්කෝලෙ විද්‍යාත්මක පරීක්ෂණ කරනකොට කියන්නෙ "අනෙකුත් සියළු සාධක නොවෙනස් වේ යයි සිතා" කියල. අන්න එහෙම හිතල තමයි කෙලගෙන යන්නෙ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාර ලෙඩනෙ බන් උඹටත් එන්නෙ :baffled:



    අර ඉස්සර ඉස්කෝලෙ විද්‍යාත්මක පරීක්ෂණ කරනකොට කියන්නෙ "අනෙකුත් සියළු සාධක නොවෙනස් වේ යයි සිතා" කියල. අන්න එහෙම හිතල තමයි කෙලගෙන යන්නෙ.

    A/Lකොමස් වලදිත් ඔහොම කියනව බන්.මිල හැර අනිකුත් සාදක ස්ථාවරව පවතිද්දී
    :eek::baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P ඔව් මාත් කොමර්ස් කරෙ :baffled:

    econ විතරයි පාස්.අනිත් දෙකම ෆේල්
    හැබැයි අපරාදේ කියන්න බෑ අපේ මිස්ලා කොල්ලො නැත්නම් ඩෙස් පුටු වලට හරි ඉගැන්නුවා.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    econ විතරයි පාස්.අනිත් දෙකම ෆේල්
    හැබැයි අපරාදේ කියන්න බෑ අපේ මිස්ලා කොල්ලො නැත්නම් ඩෙස් පුටු වලට හරි ඉගැන්නුවා.

    hehe :D ... hema iskolema wage ohoma thamai

    econ nam patta interesting subject ekak :yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕවා නම් මොනවා කරගන්න බැරිද :baffled:
    සෙට් එක ලොක් උනොත් ඉතින් :shocked:

    sitys.Par.0002.ImageFile_zpsaffcenye.jpg


    :D:D:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    පරණ ලේලන්ඩ් (බ්‍රිටිශ් ලේලන්ඩ්)තාම පට්ටෙට දුවනවා බන්.පානදුර-කන්දකඩේ රූට් එකේ දුවනවා පරන ලේලන්ඩ් එකක්.සුප්පා යෑමක් යනවා.මතක හැටියට 28 හෝ 30 ශ්‍රී බස් එකක්.යන යෑමට කොයි වෙලාවෙ බොඩිය බිම තියෙයිද දන්නෙ නෑ.විදිනවා විදිල්ලක්

    :D
    පරණ ඒවානම් කොහොමත් හයිය හොදයි බන්, අලුත් ඒවා වගේ නෙවෙයි. ඔහොම දුවනවා ඇත්තේ පොර බස් එක හොදට තියාගෙන ඇති.:yes:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
    එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .

    Speed Kills නම්,
    M45 - UK
    US interstate 15 - USA
    A75 - France
    Autobhan - Germany
    වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . ..
    අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .

    (මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)

    mama hithanne ban.lankawe parawal wala hatiyatai pare yana unge hatiyatai wenna ona ohoma mathayak thiyenne.manam kata kiwwath kiaynne oyatika gana hithala.giya sathiye ape pasale kollek nathiuna athiru parakin parala dala van ekak .uge bick eka wadila.onna ohomai lankawe minissu pare yanne.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D

    ජපන් සෙට් එකක් කිවුවේ රීකන්ඩිෂන්ද? ඔරිජිනල් ආපු එකට මක්කද වුනේ?
    ආහ් බයික් එකේ පෙටරෝල් ටැන්කිය නිසාද? :D
    ඉතින් ජපන් සෙට් එකක් ගහලත් ලයිටර් සොකට් එකට පෙන් එකක් ගැහුවේ ඇයි? ;)
     
    Last edited:
    Status
    Not open for further replies.