වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ජපන් සෙට් එකක් කිවුවේ රීකන්ඩිෂන්ද? ඔරිජිනල් ආපු එකට මක්කද වුනේ?
ආහ් බයික් එකේ පෙටරෝල් ටැන්කිය නිසාද? :D
ඉතින් ජපන් සෙට් එකක් ගහලත් ලයිටර් සොකට් එකට පෙන් එකක් ගැහුවේ ඇයි? ;)

ඔය කියල තියෙන්නේ බඩා මාමිගේ කාර් එකේ රේඩියෝ එක ගැන. අපේ එකේ ගන්නකොට තිබ්බේ ඒ මගුලක් බන්. රේඩියෝ අහනවට වැඩ හොදයි අහන්නේ නැතුව ඉන්න එක. පොඩ්ඩක් සිග්නල් නැත්නම් චුරු චුරු ගානවා:angry::angry:
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18622161 said:
    මේක තමයි අපේ ක්‍රමේ උබට සෙට් වෙන එක නොවෙන එක දන්නේ නෑ මචන්:):)




    polwattacom 1,164
    Mr.Tom 1,006
    urajdrlk 852
    රත්තරං 720
    IDG 630
    mahesh1297 491
    Dinushasankalpa 484
    harindugamlath 438
    malkavi 371
    ~WickZ~ 359
    isurueka 325
    isuruimantha 213
    RIDER89 211
    shaminda peiris 206
    upulpdn 192
    janaka5130 171
    ErnE 151
    VOG 146
    dwpsg 141
    speedmalli 134

    මේකේ දෙකට උන්නේ ටොම්, හතරට උන්නේ මම

    මෙන්න වාහන හින්දා කාපු කටු 2 ට වැටුනු කමෙන්ට්ස් 491න් පලවෙනි 20

    polwattacom 51
    harindugamlath 38
    mahesh1297 33
    malkavi 30
    shaminda peiris 29
    urajdrlk 28
    isurueka 26
    Dinushasankalpa 22
    ~WickZ~ 22
    isuruimantha 22
    IDG 16
    dwpsg 16
    RIDER89 10
    [email protected] 8
    upulpdn 8
    910 7
    laMir 6
    gayan kalhara 6
    kiriketiya 6
    amaris NO 1



    පලවෙනි එකේ මාත් ඉන්නවා 20 දෙනා අතරේ.දොවෙනි එකට කමෙන්ට් පහක් දැම්මෙ නෑ තාම.එන්න වෙලාවකුත් නෑ. ඉදල හිටල ඇවිත් කොටල යනවා. මේකේ ලිඳේ දැමිලි නැත්තං ත්‍රෙඩ් එකේ ආතල් එකක් නෑ.
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :frown: ගෙදර පැත්තකට කරලා නවත්තලා තියෙන වාහන වල මොන කටුද සහෝ..... :( :baffled: :dull:

    දුවන්න ගත්ත වාහනේ ගෙදර මුල්ලකට කරල නවත්තල තියෙනවට වඩා කටුවක් තියෙනවද බං :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    10253898_503672556459566_1263710429010714405_n.jpg



    මේක මොකක්ද බං? :oo:

    රිවස් ගියර් ඔයිට කලින් තිබුණා බයික් වල :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රිවස් ගියර් ඔයිට කලින් තිබුණා බයික් වල :P


    මේ එෆ් බී එකේ පේජ් හදන් ඉන්න ගස්ලබ්බො දෙන ලණු මාත් ගිලිනවනේ අෆ්ෆා :rofl:
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    බොහෝම thanx හැමෝටම

    ඔන්න මචන්ලා...:D:D මං තුමා මෙච්චර කල් කටු thread එකේ part1 එක හොරා වගේ කියෙව්වා ඉවරයක්‌ වෙනකන්ම ;);)
    ipf5IvgSj

    පිටු 1032 ක්ද කොහෙද...:rolleyes::rolleyes:

    තවම මට කියල බයික් එකක්වත් නැති උනාට මචන් උබලගේ කටු ගැන අහල උබලගේ comments, කියවල ලොකු දෙයක් ඉගෙන ගත්ත සහෝ...:yes::yes:
    පටන් ගත්ත පාර එක ගැම්මටම මේ සේරම කියවගෙන ගියා..කවද හරි මොකක් හරි වාහනයක් ගන්න දවසක මේකේ තියෙන වටිනාකම වචන වලින් කියල නිම කරන්න බැරි වෙයි...
    :love::love::love::love::love::love::love::love::love::love::love:
    මේ නුල් දෙකෙන් ලැබුන දැනුම ලබාගන්න පොත් කීයක්‌ කියවන්න වෙයිද,පැය කීයක්‌ ඉන්ටෙර්නෙට් එකේ දගලන්න වෙයිද කියල හිතන්නවත් බෑ මචන්...:cool::cool:
    ඒ වගේම ගොඩක් අමතර දේවල් ඉගෙන ගත්ත..ඒ අතින් පොල් මාමගේ

    fSOdSy.jpg


    :yes::yes:උපදෙස් නම් ගොඩාක් වටිනවා ජීවිතෙට...
    හේ hee......:P:P ගණන් ගන්න එපා අපි ඉතින් මාම දැකල නැ නොවැ...:yes::yes::D
    ඊට අමතරව රත්තරන්, යුරාජ් ,ඉසුරු ජෝඩුව,මහේෂ්,ටොම් ,IDG,VOG..එකී මෙකි නොකී හැමදෙනාගේම අදහස් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..

    හරිම අමාරු වැඩේ උනේ මේකේ තිබ්බ වලවල් .ලිං වලට නොවැටී මේක කියවන එක...:angry::angry:අම්මෝ..හරිම අමාරුයි...;);)
    බලු කටු,සින්දු කටු,රේස් කටු එහෙමත් තිබ්බ..:D:D.


    මාමේ මේ නුලේ හැමතැනම ගේ කුරුල්ලෝ නේ..:baffled::baffled:.බයේ බෑ මේක කියවන්වකොට.. :angry::angry:

    හැමෝටම සුබපතනවා දිගටම මේක ඇදගෙන යන්න..මට කටු නැති උනත් මේකට දාන්න, බුම්පියක් හරි දාල පුලුවන් විදියට මේකට sup එක දෙනවා..
    අවුරුදු 5 ක් කිරියේ හිටියත් ඉවර වෙනකන්ම බලපු එකම නුල මේක..ඒ තරම් වටිනවා....
    :yes::yes:


    toxBqz.jpg
     
    • Like
    Reactions: polwattacom

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ දිනවල වාහන වලට ඉතා අපල කාලයක් උදා වී අැති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන්න.
    workshop එකට එන්නෙම අැක්සිඩන්ට් උන වාහන . . . එකක් Total Loss කරන්න යන්නෙ . . වෙසල් එකක් . . . ඡායාරූප බලාපොරොත්තුවන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජපන් සෙට් එකක් කිවුවේ රීකන්ඩිෂන්ද? ඔරිජිනල් ආපු එකට මක්කද වුනේ?
    ආහ් බයික් එකේ පෙටරෝල් ටැන්කිය නිසාද? :D
    ඉතින් ජපන් සෙට් එකක් ගහලත් ලයිටර් සොකට් එකට පෙන් එකක් ගැහුවේ ඇයි? ;)

    :rolleyes: මේ මොන පුන්ඩවාලයක්ද....?? කාර් එකේ සෙට් එක ජපන් එකක්..... ආව එක..... ඒ මගුලේ තියෙන්නේ 76 ගානක ඉදන් 90 ගානක් විතරයි........ :angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rolleyes: මේ මොන පුන්ඩවාලයක්ද....?? කාර් එකේ සෙට් එක ජපන් එකක්..... ආව එක..... ඒ මගුලේ තියෙන්නේ 76 ගානක ඉදන් 90 ගානක් විතරයි........ :angry:

    මෙන්න මෙයින් එකක් හයි කරපන් සෙට් එකට.. උඹල ඉතින් කොළඹ ජීවත් උනාට තාම ඉන්නේ ගල් යුගේනේ බන්.. අපි මෙව්වා හයි කරේ 1999-2000 වගේ කාල වල... මේක ඒ කාලේ පිටකොටුවෙ තිබ්බ.. දැන් ebay එක පිටකොටුව වගේ නේද බන්..:lol::lol::lol:

    http://www.ebay.com/itm/Car-Radio-F...ide-/221731502795?hash=item33a03a3acb&vxp=mtr
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මචන්ලා...:D:D මං තුමා මෙච්චර කල් කටු thread එකේ part1 එක හොරා වගේ කියෙව්වා ඉවරයක්‌ වෙනකන්ම ;);)
    ipf5IvgSj

    පිටු 1032 ක්ද කොහෙද...:rolleyes::rolleyes:

    තවම මට කියල බයික් එකක්වත් නැති උනාට මචන් උබලගේ කටු ගැන අහල උබලගේ comments, කියවල ලොකු දෙයක් ඉගෙන ගත්ත සහෝ...:yes::yes:
    පටන් ගත්ත පාර එක ගැම්මටම මේ සේරම කියවගෙන ගියා..කවද හරි මොකක් හරි වාහනයක් ගන්න දවසක මේකේ තියෙන වටිනාකම වචන වලින් කියල නිම කරන්න බැරි වෙයි...
    :love::love::love::love::love::love::love::love::love::love::love:
    මේ නුල් දෙකෙන් ලැබුන දැනුම ලබාගන්න පොත් කීයක්‌ කියවන්න වෙයිද,පැය කීයක්‌ ඉන්ටෙර්නෙට් එකේ දගලන්න වෙයිද කියල හිතන්නවත් බෑ මචන්...:cool::cool:
    ඒ වගේම ගොඩක් අමතර දේවල් ඉගෙන ගත්ත..ඒ අතින් පොල් මාමගේ

    fSOdSy.jpg




    අහෝ මාව තැඹිලි කපන මාමියෙක් ගානට වැටුන එහෙමනම්... කමක් නැහැ ඒකත් නරකම නැහැ...කඩ කුලී... සේවක පඩි.. ලයිට් බිල්.. වතුර බිල්..PHI පැනිලි ...වෙළඳ හා පාරිභෝගික සේවා ප්‍රශ්න.. hidden cam හිරු CIA ගේම් වගේ එව්වා මුකුත් නැතුව දවසට දෙතුන් දාහක් හොයන්න පුළුවන් රස්සාවක්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    hehe :D ... hema iskolema wage ohoma thamai

    econ nam patta interesting subject ekak :yes:

    econ පට්ට interesting උනාට ඉස්කෝලේ උගන්නපු econ සහ tution එකේ econ දෙකක් උනා ඒ කාලේ බන්.. ඒ කාලේ තිබ්බේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ..ඉස්කෝලේ උගන්නපු ටීචර් UNP පාක්ෂිකයෙක්.. එකම දත්ත වලට ආදායම් වියදම් දාල ආර්ථිකය ගැන ග්‍රාෆ් එක අඳිද්දී ඉස්කෝලේ ටීචර් ආර්ථිකය පහලට වැටෙන විදිහට අඳිනවා.. පහුගිය කාලේ ගාල්ලෙ නගරාධිපති මෙත්සිරි ද සිල්වා සර් උග්‍ර ශ්‍රී ලංකා කාරයෙක් නිසා එම දත්ත වලටම එම ග්‍රාෆ් එකම අඳිනවා ආර්ථිකය ඉහල යන විදිහට... ඒ කාලේ ඉස්කෝලේ econ ටීචර් අපි එක්ක පට්ට තරහයි ඔව්වට තර්ක කරන නිසා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දුවන්න ගත්ත වාහනේ ගෙදර මුල්ලකට කරල නවත්තල තියෙනවට වඩා කටුවක් තියෙනවද බං :D

    ඊළඟ වතාවේ මම ලංකාවට ගියාම තමයි ඕක හැදෙන්නෙ ...එතකම් මීයෝ නොකා තිබ්බොත් ඕක හදල විකුණලා දෙනවාමයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොහෙද බොල මාමා..:angry:

    අපේ නාකි සෙට් එක වගේ නෙමේ අපි තාම තරුණ කොල්ලෝ..:cool:

    පිරිමියෙක් තරුණ වෙන්නේ 35 පැන්නම බන්.. දැනට මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ තරුණයෝ දෙතුන් දෙනයි.. උඹල තාම චූ කොල්ලෝ..:lol::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    A/Lකොමස් වලදිත් ඔහොම කියනව බන්.මිල හැර අනිකුත් සාදක ස්ථාවරව පවතිද්දී
    :eek::baffled::baffled:

    ඔය තියරියට ගණන් හදල තමයි රටේ ප්‍රසිද්ද ආර්ථික විද්‍යා ගුරු දේශපාලකයෙක් 2500 න් පවුලකට හොඳට කාල බීල ඉන්න පුළුවන් කියල කියෝලා ලිඳේ වැටුනේ..:lol::lol::lol::lol:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අද කැවා මරු කට්ටක් පිස්සු හැදුනා මේ දවස් වල ටිකක් අපලයි වාහන සම්බන්ධ සියලුම දේ සති 2කට නවත්තනවා
     
    Status
    Not open for further replies.