මචන්, හොද email (gmail) එකක් හදා ගන්න ඕන. වෘත්තියමය වශයෙන් භාවිතා කරන්න පුළුවන් එකක්. දැනට තියන එක ඒ වගේ වැඩ වලට ගැලපෙන්නේ නැහැ. පොඩි ප්රශ්නයකට තියෙන්නේ හොද username එකක් හොයා ගන්න නැහැ. හැම හොද username එකකටම account එකක් තියනවා. දැනට available username තියෙන්නේ [email protected] , [email protected] වගේ මෙලෝ රහක් නැති ඒවා. මේ වගේ වෙලාවට උබලා මොකද කරන්නේ...? කොහොමද හොද username එකක් හොයා ගන්නේ...? gmail වගේ වෙන හොද email services තියනවද...?
පුළුවන් කෙනෙක් පොඩි help එකක් දෙන්න.
පුළුවන් කෙනෙක් පොඩි help එකක් දෙන්න.
ehamath puluwanda 