Email Services

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන්, හොද email (gmail) එකක් හදා ගන්න ඕන. වෘත්තියමය වශයෙන් භාවිතා කරන්න පුළුවන් එකක්. දැනට තියන එක ඒ වගේ වැඩ වලට ගැලපෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ හොද username එකක් හොයා ගන්න නැහැ. හැම හොද username එකකටම account එකක් තියනවා. දැනට available username තියෙන්නේ [email protected] , [email protected] වගේ මෙලෝ රහක් නැති ඒවා. මේ වගේ වෙලාවට උබලා මොකද කරන්නේ...? කොහොමද හොද username එකක් හොයා ගන්නේ...? gmail වගේ වෙන හොද email services තියනවද...?
    පුළුවන් කෙනෙක් පොඩි help එකක් දෙන්න.​
     

    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0
    මචන් ගූගල් එකට $6ක් ගෙවලා කලින් වෙන එකෙක් ගත්ත එකක් උනත් ගන්න පුලුවන්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් ගූගල් එකට $6ක් ගෙවලා කලින් වෙන එකෙක් ගත්ත එකක් උනත් ගන්න පුලුවන්

    එහෙම ගන්න පුලුවන්ද...?
    උබට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද මචන්..?