අපේ රට කවදාවත් ගොඩගන්න බැරි හේතු . .
1. O/L වත් පාස් නැති එව්වො අැමතිලා වෙනවා . . . අදාල නගරෙ ඉන්න ලොකුම කුඩු බිස්නස්කාරයා, මැරයා අැමතිගේ ලේකම් වෙනවා . . . කැම්පස් ගිහින් අවුරදු ගානක් මැරිලා මැරිලා ඩිග්රිය ගත්ත එකා කාර්යාල සහයක වෙනවා . . .
2. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් වල ඉගෙන ගත්ත උන් වැඩි පඩි වලට ලංකාවෙන් යනවා . . . කැම්පස් ගිහින් ඩෙඟා නටපු උන් අදාල ෆීලිඩ් එකේ ලොකු තැන් වලට යනවා . . . ඊට පස්සෙ රජයේ අායතන සියල්ල ඉවරයි. . . පස්සේ ඔය ලොකු තැන් වල ඉන්න උන් (වැඩ බැරි ටාසන්ලා) අපි වගේ සියල්ල කෙළවගෙන, අම්ම, තාත්තගේ සල්ලි වලින් ඉගෙන ගත්තු එවුන්ට කැපිල්ල දානවා සල්ලි වලට උපාධි ගත්තා කියලා . . . පස්සෙ අපිටත් එපා වෙලා රටින් යනවා . . . මං වගේ එවුන් නැවත නොයෙන්නම යනවා . . . (අත් දැකීම් සහිතයි)(රටේ ඉහල තැන් වල සිටින අයගෙන් 10% පමණ මෙයට අදාල නොවේ)
3. 35 පැනපු පප්පලා හිතන් ඉන්නවා එයලා තමා තරුණ පරපුර කියලා රටේ . . .