වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං PVC valve එක අද ගත්තා.. ඒක 2500ක් බං.. යකෝ ඒ ප්ලාස්ටික් කෑල්ලෙ ගනන්.. පංචිකාවත්තෙ කඩ 10 ක විතර බැලුවා තිබ්බේ නෑ.. Pioneer motrs එකේ තිබ්බේ.. ගෙනුයින් කියලා දුන්නා.. හෙට තමයි දාන්න ඕනේ...

    ප්ලග් ටික සුද්ද කරලා දාල බලහන්.. වෑල් එක දාන්න කලින් මම කිව්ව විදිහට බට දෙක සුද්ද කරලා හිටහන් ...උඹේ ප්ලග් කළු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔය ලයින් එකෙන් එන ඔයිල් වෙපර් එක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl: 35 පැන්නම ඉතිං 40 ඇදිරිය ලබන්න ලං වෙලා.. ගෑනුංගෙං බැනුං අහලා කොන්ද නැවිලා..
    ගමනක් යන්න උනත් කලිං ගොඩක් දේවල් හිතන්න ඕනේ..
    කොල්ලන්ට වගේ හිතුවා ගියා බෑ නේ..
    හා නැද්ද කියන්න :cool:

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: 35 පැන්නම ඉතිං 40 ඇදිරිය ලබන්න ලං වෙලා.. ගෑනුංගෙං බැනුං අහලා කොන්ද නැවිලා..
    ගමනක් යන්න උනත් කලිං ගොඩක් දේවල් හිතන්න ඕනේ..
    කොල්ලන්ට වගේ හිතුවා ගියා බෑ නේ..
    හා නැද්ද කියන්න :cool:

    40 කියන්නේ එලම වයස බොල... :P

    im-not-40.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සීගිරි මුදලාලි කිවුවෙ sigiri express කියලා ගහල තියෙන බස් වල අයිතිකාරයද

    ඔව්.. ඒ මනුස්සයාගේ බස් හැමදාම කැඩුන බන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්ලග් ටික සුද්ද කරලා දාල බලහන්.. වෑල් එක දාන්න කලින් මම කිව්ව විදිහට බට දෙක සුද්ද කරලා හිටහන් ...උඹේ ප්ලග් කළු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔය ලයින් එකෙන් එන ඔයිල් වෙපර් එක

    හරි මචං.. හෙට එහෙනම් දෙන්නම් ගේම.. පුලුවන් වුනොත් දාන්නම් කට්ටියට බලාගන්න වීඩියෝ පාරකුත්... :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙන්න මෙයින් එකක් හයි කරපන් සෙට් එකට.. උඹල ඉතින් කොළඹ ජීවත් උනාට තාම ඉන්නේ ගල් යුගේනේ බන්.. අපි මෙව්වා හයි කරේ 1999-2000 වගේ කාල වල... මේක ඒ කාලේ පිටකොටුවෙ තිබ්බ.. දැන් ebay එක පිටකොටුව වගේ නේද බන්..:lol::lol::lol:

    http://www.ebay.com/itm/Car-Radio-F...ide-/221731502795?hash=item33a03a3acb&vxp=mtr

    පොලයියේ මේ මල ඉලව්ව වැඩ කොරන්නේ කොහොමෙයි. පොඩි විස්තර පාරක් දුන්න නම්. පෙනුමට නම් අර පෙන්න තියෙන wire දෙකට current එක දීපු ගමන් ඩෝන් ගාන සීන් එකක් වගේ තියෙන්නේ:baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: 35 පැන්නම ඉතිං 40 ඇදිරිය ලබන්න ලං වෙලා.. ගෑනුංගෙං බැනුං අහලා කොන්ද නැවිලා..
    ගමනක් යන්න උනත් කලිං ගොඩක් දේවල් හිතන්න ඕනේ..
    කොල්ලන්ට වගේ හිතුවා ගියා බෑ නේ..
    හා නැද්ද කියන්න :cool:

    ඒ බොල හිතන් ඉන්න විදිහ බන්.. 40 තමයි නියම වයස පිරිමියෙකුට... චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි කියල හිතාගනු....කොන්ද පන තියන හොඳට හබුකරන පිරිමියෙකුට 40 තමයි නියම වසන්තය..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොලයියේ මේ මල ඉලව්ව වැඩ කොරන්නේ කොහොමෙයි. පොඩි විස්තර පාරක් දුන්න නම්. පෙනුමට නම් අර පෙන්න තියෙන wire දෙකට current එක දීපු ගමන් ඩෝන් ගාන සීන් එකක් වගේ තියෙන්නේ:baffled::baffled:

    මමත් ඕකක් හයි කරන්න හදලා වැඩේ විස්වාස නැති නිසා නිකං හිටියා... පොලා මචං විස්තර්යක් දෙන්න පුලුවන්නම් එල.. :yes:
     
    මේක සම්පූර්ණ ඇත්ත බං.. මුන්ට තේරෙයි අපේ වයසට එනකොට :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියේ මේ මල ඉලව්ව වැඩ කොරන්නේ කොහොමෙයි. පොඩි විස්තර පාරක් දුන්න නම්. පෙනුමට නම් අර පෙන්න තියෙන wire දෙකට current එක දීපු ගමන් ඩෝන් ගාන සීන් එකක් වගේ තියෙන්නේ:baffled::baffled:

    වාහනේ සෙට් එකට එන ඇන්ටනා වයර් එක ඔය device එකට plug කරන්න ඕන..ඔය device එකේ තියන ඇන්ටනා වයර් එක setup එකට plug කරන්න ඕන.. අනික් වයර් දෙකට සැපයුම එක දෙන්න ඕන.. තව මොඩල් එකක් තියනවා බල සැපයුම දෙන්න ඕන නැති.. ඕක හයි කරාම 76-90 අතරේ ඔක්කොම චැනල් ටික අහු වෙනවා 88-106 අතර තියෙන එව්වත්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපේ රට කවදාවත් ගොඩගන්න බැරි හේතු . .

    1. O/L වත් පාස් නැති එව්වො අැමතිලා වෙනවා . . . අදාල නගරෙ ඉන්න ලොකුම කුඩු බිස්නස්කාරයා, මැරයා අැමතිගේ ලේකම් වෙනවා . . . කැම්පස් ගිහින් අවුරදු ගානක් මැරිලා මැරිලා ඩිග්‍රිය ගත්ත එකා කාර්යාල සහයක වෙනවා . . .

    2. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් වල ඉගෙන ගත්ත උන් වැඩි පඩි වලට ලංකාවෙන් යනවා . . . කැම්පස් ගිහින් ඩෙඟා නටපු උන් අදාල ෆීලිඩ් එකේ ලොකු තැන් වලට යනවා . . . ඊට පස්සෙ රජයේ අායතන සියල්ල ඉවරයි. . . පස්සේ ඔය ලොකු තැන් වල ඉන්න උන් (වැඩ බැරි ටාසන්ලා) අපි වගේ සියල්ල කෙළවගෙන, අම්ම, තාත්තගේ සල්ලි වලින් ඉගෙන ගත්තු එවුන්ට කැපිල්ල දානවා සල්ලි වලට උපාධි ගත්තා කියලා . . . පස්සෙ අපිටත් එපා වෙලා රටින් යනවා . . . මං වගේ එවුන් නැවත නොයෙන්නම යනවා . . . (අත් දැකීම් සහිතයි)(රටේ ඉහල තැන් වල සිටින අයගෙන් 10% පමණ මෙයට අදාල නොවේ)

    3. 35 පැනපු පප්පලා හිතන් ඉන්නවා එයලා තමා තරුණ පරපුර කියලා රටේ . . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ බොල හිතන් ඉන්න විදිහ බන්.. 40 තමයි නියම වයස පිරිමියෙකුට... චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි කියල හිතාගනු....කොන්ද පන තියන හොඳට හබුකරන පිරිමියෙකුට 40 තමයි නියම වසන්තය..
    කෝ ඉතිං ප්‍රස්නෙං බාගයයි නේ උත්තර දීලා තියෙන්නේ.. ගමනක් බිමනක් යන එක ගැන කියලා නෑ නේ..
    ඔයාලත් මේ වයස පහු කරගෙන නේ මාමේ ආවේ.. :yes: ‍මේ වයසෙදි තිබ්බ නිදහස කෝ ඔය වයසට එද්දි..
    :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ රට කවදාවත් ගොඩගන්න බැරි හේතු . .

    3. 35 පැනපු පප්පලා හිතන් ඉන්නවා එයලා තමා තරුණ පරපුර කියලා රටේ . . .
    :rofl: රිදෙයි දැං ඉතිං
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    දන්නා කව්රුහරි ඉන්නවනම් මට හොයල කියපන්න ඇල්පිටිය කතරගම දුවපු බස් එක තාම දුවන්නේ ටාට එකක්ද කියල... දන්නා තරමින් දුර දුවපු බස් වලින් ටාට එකක් හුඟ කාලයක් කැඩෙන්නේ නැතුව දිව්වේ ඒ බස් එක විතරයි... පිකප් එක flight එක take off කරන්න යනවා වගේ තමයි ...මේ බස් එකේ රියැදුරාව බේරාගත්තු සීන් එකක් මතක් උනා.. ටෙක්නිකල් කටුවක් නෙවෙයි හින්ද ලියල වැඩක් නැති වෙයි..

    ටෙක්නිකල් නොවුනට කමක් නෑ පොලයියේ. ඔන්න ඔහේ දාල දාන්න.:yes::yes: හැමදාම දන්නේ නෑ නෙහ්. වෙනසක් තියෙන්නත් එපැයි. :):):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ රට කවදාවත් ගොඩගන්න බැරි හේතු . .

    3. 35 පැනපු පප්පලා හිතන් ඉන්නවා එයලා තමා තරුණ පරපුර කියලා රටේ . . .

    මේක නම් රිදිලා කියලා තියෙන්නෙ... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලගේ තරුණ සවිය ඉතිං තාම තියෙන්නෙ අතේනේ මල්ලි... :rofl::rofl:

    ඔය ලොකු ලොකු මැෂින් වල මහන ටෙලර්ලා කවුරුත් ඉස්සල්ලම මැහුවේ අතේ තමයි අයියාහ් :rofl: ©ජන්තු අයියා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක සම්පූර්ණ ඇත්ත බං.. මුන්ට තේරෙයි අපේ වයසට එනකොට :yes:
    අනේ යකෝ :rofl: එතකොට උඹලා මේ වයස පහු කරලා නෙවෙයිද ඔය වයසට ආවේ.. අහහසෙන්ද වැටුනේ..
    පොයින්්ට එකට කථා කලොත් ඔයා දන්නවා මං කියන්නේ ඇත්ත කියලා.. ඒත් එහෙම කරන්නෑ... මොකද දැං ඉන්න තැන රැකගන්න එපැයි නේද :D:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් ඕකක් හයි කරන්න හදලා වැඩේ විස්වාස නැති නිසා නිකං හිටියා... පොලා මචං විස්තර්යක් දෙන්න පුලුවන්නම් එල.. :yes:

    උඹේ වාහනේ තියෙන්නෙත් 76-90 සෙට් එකක්ද බන්.. ඔන්න මම දැම්ම උඩ විස්තරේ.. සමහර චැනල් 76 රේන්ජ් එකේ තියන චැනල් එක්ක ක්ලෑෂ් වෙනවා.. එත් බහුතරයක් චැනල් අවුලක් නැතුව අහු වෙනව...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝ ඉතිං ප්‍රස්නෙං බාගයයි නේ උත්තර දීලා තියෙන්නේ.. ගමනක් බිමනක් යන එක ගැන කියලා නෑ නේ..
    ඔයාලත් මේ වයස පහු කරගෙන නේ මාමේ ආවේ.. :yes: ‍මේ වයසෙදි තිබ්බ නිදහස කෝ ඔය වයසට එද්දි..
    :cool:

    මල්ලි උඹට සිරාවට කියන්න මට නම් දැන් තමයි ඒ කාලෙට වඩා නිදහසක් තියෙන්නෙ... ලමයෙක් ලැබුනහම නම් නිදහස සීමා වෙනවා තමයි... ඒත් දැනට මම 20 ගනන්වල එකෙක්ට වඩා නිදහසේ ඉන්නේ.. කසාදෙකදි මිනිහෙක්ට ඇතිවෙන්නත් නැතිවෙන්නත් බඳින ගෑනි 200% බලපානවා... :yes:
     
    Status
    Not open for further replies.