වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
වාහනේ සෙට් එකට එන ඇන්ටනා වයර් එක ඔය device එකට plug කරන්න ඕන..ඔය device එකේ තියන ඇන්ටනා වයර් එක setup එකට plug කරන්න ඕන.. අනික් වයර් දෙකට සැපයුම එක දෙන්න ඕන.. තව මොඩල් එකක් තියනවා බල සැපයුම දෙන්න ඕන නැති.. ඕක හයි කරාම 76-90 අතරේ ඔක්කොම චැනල් ටික අහු වෙනවා 88-106 අතර තියෙන එව්වත්..

සෙට් එකට transmitter එකක් නැතුව usb එකක් දෙන්න විදියක් කියල දෙන්නකෝ පොලයියේ. එක තිබ්බ නම් ඇති.. :D:D
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕකක් අපේ වාහනෙත් සෙට් කරලා තියනවා :yes:
    මට නම් අවුලක් වෙලා නෑ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ලොකු ලොකු මැෂින් වල මහන ටෙලර්ලා කවුරුත් ඉස්සල්ලම මැහුවේ අතේ තමයි අයියාහ් :rofl: ©ජන්තු අයියා

    අතේ මහන එක වගේද මල්ලි ලොකු මැශිමක් නඩත්තු කරන් මහන එක.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි උඹට සිරාවට කියන්න මට නම් දැන් තමයි ඒ කාලෙට වඩා නිදහසක් තියෙන්නෙ... ලමයෙක් ලැබුනහම නම් නිදහස සීමා වෙනවා තමයි... ඒත් දැනට මම 20 ගනන්වල එකෙක්ට වඩා නිදහසේ ඉන්නේ.. කසාදෙකදි මිනිහෙක්ට ඇතිවෙන්නත් නැතිවෙන්නත් බඳින ගෑනි 200% බලපානවා... :yes:
    :cool: :cool: එහෙනං හොදයි.. දැං වගේම ෆන් එකේ ඉන්න පුලුවං.. උඹලා ආස්සරේ කරන එකේ තියෙන වාසිය තමා.. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ජීවිතේ කොයි වගේ වෙනස් වෙයිද කියන එක ගැන ඉගියක් ගන්න පුලුවං :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ලොකු ලොකු මැෂින් වල මහන ටෙලර්ලා කවුරුත් ඉස්සල්ලම මැහුවේ අතේ තමයි අයියාහ් :rofl: ©ජන්තු අයියා

    තුන් හතර දෙනෙක් ජබෝස් ගාල ලිඳට වැටෙනවා ඇහුනා...:lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන්නම් පොර ලේලන්ඩ් වලට බැහැල.

    ඒ කාලෙත් එක ලේලන්ඩ් එකක් දිව්ව .. එකින් එක හරි ලේලෙන්ඩ් දාල ගොඩ ආපු එකනම් ලොකු දෙයක්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අතේ මහන එක වගේද මල්ලි ලොකු මැශිමක් නඩත්තු කරන් මහන එක.. :P

    ඕවයේ නඩත්තු මතක් වෙද්දී මැහිල්ලත් එපා වෙනවා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ ඉතිං ප්‍රස්නෙං බාගයයි නේ උත්තර දීලා තියෙන්නේ.. ගමනක් බිමනක් යන එක ගැන කියලා නෑ නේ..
    ඔයාලත් මේ වයස පහු කරගෙන නේ මාමේ ආවේ.. :yes: ‍මේ වයසෙදි තිබ්බ නිදහස කෝ ඔය වයසට එද්දි..
    :cool:

    උදාහරණෙකට අපේ බඩා ගමුකෝ.. :yes:
    කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...:lol:
     
    • Like
    Reactions: mahesh1297

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවයේ නඩත්තු මතක් වෙද්දී මැහිල්ලත් එපා වෙනවා :P
    සමහර මැශින් එහෙම නෑ කියනවානෙ මේ අයියලා.. හරි මැශිමකට සෙට් උනොත් අපිවත් ඔටෝම නඩත්තු වෙනවලු..
    ඔන්න ඉසුරු එකෝ ඒ මැශිමකට සෙට් වෙයංතත මේ මාමලා කියනවා වගේ කිසි කරදරයක් නෑ.. :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: :cool: එහෙනං හොදයි.. දැං වගේම ෆන් එකේ ඉන්න පුලුවං.. උඹලා ආස්සරේ කරන එකේ තියෙන වාසිය තමා.. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ජීවිතේ කොයි වගේ වෙනස් වෙයිද කියන එක ගැන ඉගියක් ගන්න පුලුවං :D

    ඔය ඉඟි තාර බර එහෙම ඇරලා ගනින් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදාහරණෙකට අපේ බඩා ගමුකෝ.. :yes:
    කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...:lol:
    පට්ටම උදාහරණෙ යකෝ.. 100% කථාව සහතික ඇත්ත.. :yes: :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමහර මැශින් එහෙම නෑ කියනවානෙ මේ අයියලා.. හරි මැශිමකට සෙට් උනොත් අපිවත් ඔටෝම නඩත්තු වෙනවලු..
    ඔන්න ඉසුරු එකෝ ඒ මැශිමකට සෙට් වෙයංතත මේ මාමලා කියනවා වගේ කිසි කරදරයක් නෑ.. :cool:

    මැෂින් ගත්ත හැමෝම කියන්නේ ඔහොම තමයි බං :P මගේ මැෂිම නම් එහෙම නෑ කියල කියනවා :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ යකෝ :rofl: එතකොට උඹලා මේ වයස පහු කරලා නෙවෙයිද ඔය වයසට ආවේ.. අහහසෙන්ද වැටුනේ..
    පොයින්්ට එකට කථා කලොත් ඔයා දන්නවා මං කියන්නේ ඇත්ත කියලා.. ඒත් එහෙම කරන්නෑ... මොකද දැං ඉන්න තැන රැකගන්න එපැයි නේද :D:rofl:

    තැන රැකගත්තට කමක් නැහැ.. එත් කසාද බඳින්න හදිස්සි වෙන්න එපා.. ජීවිතයට වසන්තය එනවද නැද්ද කියල තීරණය වෙන්නේ කසාද බඳින ස්ත්‍රී පරානය අනුවයි.. බඳින්න දවසකට කලින් හරි දැනුනොත් මුන්ද මට ගැලපෙන්නේ නැහැ කියල වැඩේ අතෑරල දාපන්... ලව් කරන කාලේ ජීවිතෙයි කසාද ජීවිතෙයි කියන්නේ අහසයි පොළොවයි වගේ දෙයක්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙට් එකට transmitter එකක් නැතුව usb එකක් දෙන්න විදියක් කියල දෙන්නකෝ පොලයියේ. එක තිබ්බ නම් ඇති.. :D:D

    මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් නම් තියනවා ඔයිට වඩා පොඩ්ඩක් පොඩියි. කැසට් එක ඇතුලට ඔබන්න පුලුවන්. ඒකෙන් එන වයර් ටික සෙට් එකට අමුනගන්න පුලුවන්. කොලිටියනම් වරදක් නෑ. :yes:

    sku_126115_1.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සමහර මැශින් එහෙම නෑ කියනවානෙ මේ අයියලා.. හරි මැශිමකට සෙට් උනොත් අපිවත් ඔටෝම නඩත්තු වෙනවලු..
    ඔන්න ඉසුරු එකෝ ඒ මැශිමකට සෙට් වෙයංතත මේ මාමලා කියනවා වගේ කිසි කරදරයක් නෑ.. :cool:

    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒ බොල හිතන් ඉන්න විදිහ බන්.. 40 තමයි නියම වයස පිරිමියෙකුට... චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි කියල හිතාගනු....කොන්ද පන තියන හොඳට හබුකරන පිරිමියෙකුට 40 තමයි නියම වසන්තය..

    කවුද යකු වසන්තයා කියන්නේ:rolleyes::rolleyes:??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ යකෝ :rofl: එතකොට උඹලා මේ වයස පහු කරලා නෙවෙයිද ඔය වයසට ආවේ.. අහහසෙන්ද වැටුනේ..
    පොයින්්ට එකට කථා කලොත් ඔයා දන්නවා මං කියන්නේ ඇත්ත කියලා.. ඒත් එහෙම කරන්නෑ... මොකද දැං ඉන්න තැන රැකගන්න එපැයි නේද :D:rofl:

    මම කියන්නෙ පොලා කියලා තියෙන දේ ගැන.. " චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි" කියන එක... අනිත් එක 40 කියන්නෙ කොලු කාලේ නෙමෙයි.. 40 කියන්නෙ මිනිහෙක්ගෙ පරිණත කාලේ.. කොලු කාලේ නොකරපු දේවල් වගේම නොලබපු අත්දැකීම් 40 වුන " මිනිහෙක්ට" අත්විඳින්න පුලුවන්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උදාහරණෙකට අපේ බඩා ගමුකෝ.. :yes:
    කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...:lol:

    මේකට මූව රේප් නොකරම බෑ . .. rep+
     
    • Like
    Reactions: harindugamlath
    Status
    Not open for further replies.