වාහනේ සෙට් එකට එන ඇන්ටනා වයර් එක ඔය device එකට plug කරන්න ඕන..ඔය device එකේ තියන ඇන්ටනා වයර් එක setup එකට plug කරන්න ඕන.. අනික් වයර් දෙකට සැපයුම එක දෙන්න ඕන.. තව මොඩල් එකක් තියනවා බල සැපයුම දෙන්න ඕන නැති.. ඕක හයි කරාම 76-90 අතරේ ඔක්කොම චැනල් ටික අහු වෙනවා 88-106 අතර තියෙන එව්වත්..
සෙට් එකට transmitter එකක් නැතුව usb එකක් දෙන්න විදියක් කියල දෙන්නකෝ පොලයියේ. එක තිබ්බ නම් ඇති..







