වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

    හොන්ඩා කම්පැනියෙන්ම තමා ගෙන්නන්න වෙන්නේ...:baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

    මහේෂ් අයියගේ තෙල් කැල්ල පව් නෙහ් :rolleyes::rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියන්නෙ පොලා කියලා තියෙන දේ ගැන.. " චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි" කියන එක... අනිත් එක 40 කියන්නෙ කොලු කාලේ නෙමෙයි.. 40 කියන්නෙ මිනිහෙක්ගෙ පරිණත කාලේ.. කොලු කාලේ නොකරපු දේවල් වගේම නොලබපු අත්දැකීම් 40 වුන " මිනිහෙක්ට" අත්විඳින්න පුලුවන්..

    අන්න ඒකනේ හොඳ ගෑනු පරානයක් එල්ලගත්තොත් හොඳයි ගෑනු පරානයක් එල්ලගන්නෙම නැතුව හිටියනම් හොඳාආආආආඅයි :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ වාහනේ තියෙන්නෙත් 76-90 සෙට් එකක්ද බන්.. ඔන්න මම දැම්ම උඩ විස්තරේ.. සමහර චැනල් 76 රේන්ජ් එකේ තියන චැනල් එක්ක ක්ලෑෂ් වෙනවා.. එත් බහුතරයක් චැනල් අවුලක් නැතුව අහු වෙනව...

    ඔව් බං.. ඔරිජිනල් ආපු එක තියෙන්නෙ... මේ වැඩේ ඉවරවෙලා එකක් ඕඩර් කරන්න ඕනේ.. :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

    JDM එකක් බලමුද? :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: :cool: එහෙනං හොදයි.. දැං වගේම ෆන් එකේ ඉන්න පුලුවං.. උඹලා ආස්සරේ කරන එකේ තියෙන වාසිය තමා.. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ජීවිතේ කොයි වගේ වෙනස් වෙයිද කියන එක ගැන ඉගියක් ගන්න පුලුවං :D

    බඳින ගෑනු ලමයා අනුව තමයි ඉතිං ෆන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදාහරණෙකට අපේ බඩා ගමුකෝ.. :yes:
    කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...:lol:

    ඕකට උත්තරේ හරිම සරලයි.. අහන්නේ නැතුව ගමන ගියාම ඉවරනේ බන්.. මම අහවල් ගමන යන්නද ? කියල අහන එකයි මම අහවල් ගමන යනවා කියන එකයි දෙකක් බන්... එත් කසාද බැඳලා දරු මල්ලෝ ඇති වෙද්දී කොල්ලෝ කාලේ රවුම් ගහපු තරම් රවුම් ගහන එක වැරදියි... ඒක නිසා තමයි සුද්දෝ 40 පැනල කසාද බඳින්නේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .
    :cool::cool: අනිවා අනිවා.. කගවේනෙක් හොයනවා ලේසියි උඹට හරියන මැසිම හොයනවට වඩා :dull::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඳින ගෑනු ලමයා අනුව තමයි ඉතිං ෆන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ :baffled:

    රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ :love:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂ් අයියගේ තෙල් කැල්ල පව් නෙහ් :rolleyes::rolleyes:

    හා හා . . . උඹ එ් ගැන කලබල වෙන්න එපා.. ජීවිතේ ලබපු අතැදැකීම් සහ කටු ත්‍රෙඩ් එකේ කියවපු දේවල් අනුව ස්පෙයාර් වීල් එකකට වඩා ළඟ තබා ගැනීම වඩාත් සුදුසුයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදාහරණෙකට අපේ බඩා ගමුකෝ.. :yes:
    කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...:lol:

    Bada is an Exceptional creature :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න ඒකනේ හොඳ ගෑනු පරානයක් එල්ලගත්තොත් හොඳයි ගෑනු පරානයක් එල්ලගන්නෙම නැතුව හිටියනම් හොඳාආආආආඅයි :P

    මේක අහලා තියෙනවද ?

    නිසි වයසෙදි කසාද බඳින්නේ නැති මිනිහා එක්කෝ ලෙඩෙක්.. නැත්නම් වලෙක්... :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං.. ඔරිජිනල් ආපු එක තියෙන්නෙ... මේ වැඩේ ඉවරවෙලා එකක් ඕඩර් කරන්න ඕනේ.. :yes:

    මම දාපු එක මම දැම්මේ example එකක් විදිහට හොඳේ.. ඔර්ඩර් කරනවානම් රිවීව්ස් බලල හොඳ එකක් ගෙන්නපන්... පිටකොටුව පැත්තේ යනවනම් දෙවැනි හරස් වීදියේ බලහන් ටිකක්.. මම හිතන්නේ ebay එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වෙයි...
     
    Status
    Not open for further replies.