ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .
හොන්ඩා කම්පැනියෙන්ම තමා ගෙන්නන්න වෙන්නේ...

ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

මම කියන්නෙ පොලා කියලා තියෙන දේ ගැන.. " චාටර් ගෑනු පරානයක් එල්ලගත්තොත් කොයි වයසත් ඉතින් දුකේම තමයි" කියන එක... අනිත් එක 40 කියන්නෙ කොලු කාලේ නෙමෙයි.. 40 කියන්නෙ මිනිහෙක්ගෙ පරිණත කාලේ.. කොලු කාලේ නොකරපු දේවල් වගේම නොලබපු අත්දැකීම් 40 වුන " මිනිහෙක්ට" අත්විඳින්න පුලුවන්..

උඹේ වාහනේ තියෙන්නෙත් 76-90 සෙට් එකක්ද බන්.. ඔන්න මම දැම්ම උඩ විස්තරේ.. සමහර චැනල් 76 රේන්ජ් එකේ තියන චැනල් එක්ක ක්ලෑෂ් වෙනවා.. එත් බහුතරයක් චැනල් අවුලක් නැතුව අහු වෙනව...

මේකට මූව රේප් නොකරම බෑ . .. rep+
ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

![]()
එහෙනං හොදයි.. දැං වගේම ෆන් එකේ ඉන්න පුලුවං.. උඹලා ආස්සරේ කරන එකේ තියෙන වාසිය තමා.. අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ජීවිතේ කොයි වගේ වෙනස් වෙයිද කියන එක ගැන ඉගියක් ගන්න පුලුවං
![]()

උදාහරණෙකට අපේ බඩා ගමුකෝ..
කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...![]()
ඕවයේ නඩත්තු මතක් වෙද්දී මැහිල්ලත් එපා වෙනවා![]()

ඔය මැෂින් හොයන අතරේ මට ගැලපෙන මැෂිමක් හම්බුනොත් මට පී.එම්. එකක් දාපන් අා . . .

අනිවා අනිවා.. කගවේනෙක් හොයනවා ලේසියි උඹට හරියන මැසිම හොයනවට වඩා 

බඳින ගෑනු ලමයා අනුව තමයි ඉතිං ෆන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ![]()

මහේෂ් අයියගේ තෙල් කැල්ල පව් නෙහ්![]()
උදාහරණෙකට අපේ බඩා ගමුකෝ..
කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...![]()

තිබේ තිබේ

අන්න ඒකනේ හොඳ ගෑනු පරානයක් එල්ලගත්තොත් හොඳයි ගෑනු පරානයක් එල්ලගන්නෙම නැතුව හිටියනම් හොඳාආආආආඅයි![]()

උදේ ඉදන් හිත හිත හිටියේ අද රේඩියෝ අහන්න වෙලාව හදාගන්න.![]()
ඔව් බං.. ඔරිජිනල් ආපු එක තියෙන්නෙ... මේ වැඩේ ඉවරවෙලා එකක් ඕඩර් කරන්න ඕනේ..![]()