මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් නම් තියනවා ඔයිට වඩා පොඩ්ඩක් පොඩියි. කැසට් එක ඇතුලට ඔබන්න පුලුවන්. ඒකෙන් එන වයර් ටික සෙට් එකට අමුනගන්න පුලුවන්. කොලිටියනම් වරදක් නෑ.
![]()
එල එල. මන් බලන්නන් බන්. තැන්කු

මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් නම් තියනවා ඔයිට වඩා පොඩ්ඩක් පොඩියි. කැසට් එක ඇතුලට ඔබන්න පුලුවන්. ඒකෙන් එන වයර් ටික සෙට් එකට අමුනගන්න පුලුවන්. කොලිටියනම් වරදක් නෑ.
![]()

උපදෙස් නම් ගොඩාක් වටිනවා ජීවිතෙට...
හේ hee......ගණන් ගන්න එපා අපි ඉතින් මාම දැකල නැ නොවැ...
ඊට අමතරව රත්තරන්, යුරාජ් ,ඉසුරු ජෝඩුව,මහේෂ්,ටොම් ,IDG,VOG..එකී මෙකි නොකී හැමදෙනාගේම අදහස් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..
[/SIZE ]

vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..

කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...

මේන් මේකා අපිව ජෝඩුවක් කරල ඉසුරුවෝ![]()
කියල තියන කැත විතරක් 
ඒකනේ බංකියල තියන කැත විතරක්
![]()

vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..

උඹලගෙන් උදව්වක් ඕනේ
Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ
තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා![]()

ශෙඩ් එකට කම්ප්ලේන් කරපං... මටත් ඔය සීන් එකම වුනා.. මම මැනේජර්ට කිව්වා.. පස්සේ ඌ හවස ගනන් චෙක් කරලා මට වැඩියෙන් ගත්ත සල්ලි දුන්නා..නිකන් ඉන්න එපා ගිහිල්ල හොඳවයින් දෙකක් කියපං..![]()
කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා.....
![]()
ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ රටට ඉන්දියාවයි..... ජපානෙයි.... චීනෙයි.... ඈර වෙන විකල්පයන් නෑ නේද කියලත්...... වාහන 10ක් ගියොත් පාරේ 7ක් ඉන්දියන්..... 2ක් ජපන්..... 1ක් චීන......තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ......
![]()

ebay එකේ බලපන් මචන් දැන් තියනව usb port දෙකක් තියන එකක්, ඒක ගනින්, උඹට හදිස්සියකට phone එක චාර්ජ් කරගන්න පුළුවන් සින්දු අහන ගමන්ම.
http://www.ebay.com/itm/MP3-Player-Wireless-Bluetooth-LCD-FM-Transmitter-Modulator-2-USB-Remote-Car-Kit-/311377128845?pt=LH_DefaultDomain_15&hash=item487f85ed8d
යකෝ ඔය වගේ සීන් එකක් කරාම ඒ පාඩුව ඒ බාසාගෙන් අය කරගනින්. නොදන්න රෙද්දවල් කරන්නෙ නැතුව ඉන්න උන් දැනගන්න ඕනි.
ලංකාවෙ ඉන්න බහුතරයක් මකබාස්ලා දන්නෙ නැතිදෙයක් දන්නෙ නැහැ කියල කියන්න හෙන අකමැතියි. හෙන පොරවල් වගේ පැනල බාරගන්නව අන්තිමට කස්ටමර්ගේ පොකැට් එකෙන් තමා උගෙ එක්ස්පෙර්මන්ට් වල කොස්ට් එක යන්නේ.![]()

එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

මේ මොන පුන්ඩවාලයක්ද....?? කාර් එකේ සෙට් එක ජපන් එකක්..... ආව එක..... ඒ මගුලේ තියෙන්නේ 76 ගානක ඉදන් 90 ගානක් විතරයි........
![]()

ඒකට නම් මානසිකව වැටුනා......
![]()

රත්තරං;18637665 said:මචන්ලා,
එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.
හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......
තෙරුවන් සරණයි!
-රත්තරං

ඊළඟ වතාවේ මම ලංකාවට ගියාම තමයි ඕක හැදෙන්නෙ ...එතකම් මීයෝ නොකා තිබ්බොත් ඕක හදල විකුණලා දෙනවාමයි..