බලන්න ඕන බන් එහෙනම්. එක්කෝ අලුත් ටොයෝටා කැබ් එකට එන සෙට් එකක් හොයා ගත්ත නම් හරි වගේ. බලන්න ඕන

එපා වෙලා කලකිරිලා ඉන්නේ මේ මගුල අහන් ගිහින්


එපා වෙලා කලකිරිලා ඉන්නේ මේ මගුල අහන් ගිහින්

වයසට යනකොට පොඩ්ඩක් හිතන්න අමාරු ගතියක් එනවා තමා මාමේ.......
එල එලෝ......
![]()

අර මිස් කරන සීන් එක ආපහු ඇවිල්ලා.. 
උඹට ව්අඩා අවුරුදු 3 යිනේ මම වැඩිමල්...
එල කියන්න එපා යකෝ..අර මිස් කරන සීන් එක ආපහු ඇවිල්ලා..
![]()
අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට......
බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ.........
අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්......
![]()
![]()


උඹට ව්අඩා අවුරුදු 3 යිනේ මම වැඩිමල්...
එල කියන්න එපා යකෝ..අර මිස් කරන සීන් එක ආපහු ඇවිල්ලා..
![]()
හා කො.....
ඉතින් ඒකනේ බං එල......
අපිට කටුවක් රස විදින්න ලැබෙනවා නම් වෙන මොනවද......

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා. . .
මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .

ලේලන්ඩ් කියන්නෙ තනිකර ඇලුමිනියම් තහඩු ගොඩකට රිවට් ගහපු අටමගලයක්නේ...![]()
එතකොට සමහර උන් මැරෙන්න හදන්නේ ඕවට.
![]()
![]()
![]()
නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ.....
මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්......
![]()
![]()
කට්ටිය කියන්නේ හද්ද පරණ ලේලන්ඩ් උබ ලග තියෙන්නේ කියල.
මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක.....
![]()

කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා.....
![]()
ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ රටට ඉන්දියාවයි..... ජපානෙයි.... චීනෙයි.... ඈර වෙන විකල්පයන් නෑ නේද කියලත්...... වාහන 10ක් ගියොත් පාරේ 7ක් ඉන්දියන්..... 2ක් ජපන්..... 1ක් චීන......තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ......
![]()
කියක් විතර උනාද ඔය බඩු කෑල්ල![]()
කියක් විතර උනාද ඔය බඩු කෑල්ල![]()
ara platinum spark plugs dapu case ekada![]()
scan tool ekak gahala baluwada

ebay එකේ බලපන් මචන් දැන් තියනව usb port දෙකක් තියන එකක්, ඒක ගනින්, උඹට හදිස්සියකට phone එක චාර්ජ් කරගන්න පුළුවන් සින්දු අහන ගමන්ම.
http://www.ebay.com/itm/MP3-Player-Wireless-Bluetooth-LCD-FM-Transmitter-Modulator-2-USB-Remote-Car-Kit-/311377128845?pt=LH_DefaultDomain_15&hash=item487f85ed8d


එල මචන් ඔය model එකේ front buffer model කිහිපයක් එනවා බන්. ඔය තියෙන්නේ එන එක model එකක්
![]()
experience and road conditions balapanaweti neda...අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .
Speed Kills නම්,
M45 - UK
US interstate 15 - USA
A75 - France
Autobhan - Germany
වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .
අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .
(මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)
අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .
Speed Kills නම්,
M45 - UK
US interstate 15 - USA
A75 - France
Autobhan - Germany
වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .
අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .
(මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)