කෑම කකා ඉන්නකොට කරන්ට් එක ගියා..
දැං ආවෙ![]()
අපරාදෙ කනක් ඇහිල හිටිය අපි.

කෑම කකා ඉන්නකොට කරන්ට් එක ගියා..
දැං ආවෙ![]()

කෑම කකා ඉන්නකොට කරන්ට් එක ගියා..
දැං ආවෙ![]()

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //
අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හමු වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
අද තනි යහනක වැතිරී
රැය නොනිදා නගන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ළං වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //
ගායනය - ටී.එම්. ජයරත්න

කෑම කකා ඉන්නකොට කරන්ට් එක ගියා..
දැං ආවෙ![]()

බඩාට නැන්දා කුටි දෙන ෆොටෝ එක නම් දැක්කා. අර අපේ බඩා කන්දෙක අල්ලගෙන ඉන්නේ![]()
එහෙම වැදුනෙ නැති කාල වලට තමයි කියන්නේ කොල්ලෙක් වෙන්නේ 40 පැන්නම කියලා
![]()


කොයි එකද මාමේ..මම දාපු පී ඇම් එක දැක්කේ නැද්ද කුකුලෝ.............

රිදිච්ච තරම පේනවා.. මොකද මං කථා කලේ නෑ .. පෝස්ට් දාපු එකනෙ කලේඅපරාදෙ කනක් ඇහිල හිටිය අපි.![]()

ආ මේ තියන්නේ. පව් අපේ බඩා අෆ්ෆා![]()

මේ දැන්ලු ගෙදර ආවේ.. කෝල් එකක් දැම්ම ටිකකට කලින්. නැන්දා කොස්ස අතට ගත්ත කියල තිබ්බ හදිස්සියෙ.![]()

