2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ඔය gloves මොනවද අයියා.. හන්දියේ හාඩ්වෙයා එකෙත් තියෙනවා ෆට්ට gloves ජෝඩු. ගානත් හෙන අඩුයි ඔය වගේම තුනී.
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_m6t61kQPRI1qlt7lao1_500.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අයියා අයියා මන් දන්න එකෙක්ගේ B11 එකක් තියෙනවා. එකෙත් clutch එක නැතුව ගියර් දාන්න පුළුවන්. ඒ කියන්නේ එකෙත් race යන්න පුළුවන් විදයට හදල කියන එකද:rolleyes::rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියා අයියා මන් දන්න එකෙක්ගේ B11 එකක් තියෙනවා. එකෙත් clutch එක නැතුව ගියර් දාන්න පුළුවන්. ඒ කියන්නේ එකෙත් race යන්න පුළුවන් විදයට හදල කියන එකද:rolleyes::rolleyes:

    ආ ඒ මල්ලි B11 F1 මොඩ්ල් එක :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං ඩ්‍රයිවර් බ්‍රේක් පැඩල් එක උඩ හිට ගන්න ඕනේ ඇති
    8.gif

    බලාගෙන යද්දී ලංකාවේ පරණ වාහන සෑහෙන ගානක F1 ලක්ෂණ තියනවා නෙව :P