මාත් කල්පනා කලේ ඒක තමා..බලාගෙන යද්දී ලංකාවේ පරණ වාහන සෑහෙන ගානක F1 ලක්ෂණ තියනවා නෙව![]()
නිකංද කියන්නේ සිංහල ජාතිය මාර දියුණුයි කියලා



මාත් කල්පනා කලේ ඒක තමා..බලාගෙන යද්දී ලංකාවේ පරණ වාහන සෑහෙන ගානක F1 ලක්ෂණ තියනවා නෙව![]()



ආ ඒ මල්ලි B11 F1 මොඩ්ල් එක![]()

ඒක සුපිරි වාහනේ වාහනේ slow කරලා නවත්තන්නෙත් ගියර් වලින්. බ්රේක් ඕනම නෑ 

මාත් කල්පනා කලේ ඒක තමා..
නිකංද කියන්නේ සිංහල ජාතිය මාර දියුණුයි කියලා![]()

ඒකනෙ ඩෝ... අර යස අගේට පරන ලොරි කඩුගන්නාවත් බස්සන්නෙඅපි මහපාරේ F1 පැදලා තියෙන්නේ සුද්දා අමුඩ ගහන කාලේ ඩෝ![]()



එහෙනං ඩ්රයිවර් බ්රේක් පැඩල් එක උඩ හිට ගන්න ඕනේ ඇති![]()
ඩොලර් මිලියන ගානක් දෙනවා නං ඉසුරු එකායි මායි වැලගම්ලතායි යනවා ඕවා පුරුදු වෙන්න.Training . . .
එ් නිසා තමා පුතා හැමෝටම F1 පදින්න දෙන්නෙ නැත්තේ . . . අනික එවුන් නිකන්ම ඩ්රයිවර්ලා උනා නම් අවුරද්දකට ඩොලර් මිලියන 40, 50 ගෙවන්න පිස්සුද . ..

පොල් ඉරටු වලින් හදපු ඉදලෙන් සබ්බුව දෙනවා![]()
ඩොලර් මිලියන ගානක් දෙනවා නං ඉසුරු එකායි මායි වැලගම්ලතායි යනවා ඕවා පුරුදු වෙන්න.![]()
ඉදිරියෙං යන වාහනේ ලස්සන ගෑණු ළමෙක් හිටියොත් නං පිටුපසිං යන කාර් එකට බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා

වායු සම්බන්ද ගැටළු ඔක්කොම හරි. පිටි පස්සෙන් එන එකා කොහේ වෙන කොහේ හරි ගියොත් කරන්න දෙයක් නෑ හැබැයි
යකෝ මේක හරි වැඩක්නේ.. මම ඒ සින්දුව දැම්මේ අපේ යාලුවෙක් වෙනුවෙන්...දැන් ගුටි කන්නේ මම ..සකුරා මල් පිපෙන රටේ ගෑල්ළමයෙකුට හිත මෙව්ව වෙච්ච ටිකක් වේගයෙන් වාහන එලවන අපේ එළකිරි යාලුවෙක් වෙනුවෙන්..
ඩොලර් මිලියන ගානක් දෙනවා නං ඉසුරු එකායි මායි වැලගම්ලතායි යනවා ඕවා පුරුදු වෙන්න.![]()


නෑ බර ටිකක් හරි අඩු කර ගන්න පුලුවං වෙයි නේතත්පර 0.001වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද උඹ ?
ඇරත් අපි ඉස්සර ටීවී ගේම් එකේ F1 ගහලා දිනලා තියෙනවා හරිය 
එහෙම වැදුනෙ නැති කාල වලට තමයි කියන්නේ කොල්ලෙක් වෙන්නේ 40 පැන්නම කියලා
![]()
එලවන එකා හොද සද්දෙට ලොකුවයින් පඩයක් ඇරිය නම් හරි.වායු සම්බන්ද ගැටළු ඔක්කොම හරි. පිටි පස්සෙන් එන එකා කොහේ වෙන කොහේ හරි ගියොත් කරන්න දෙයක් නෑ හැබැයි
![]()
