2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ශින් යං යොං කියන්නේ කොරියන් එකෙං බං..
ජපන් එකෙං කියන්නේ.. හොන්ඩා යමහා සුසුකී ටොයෝටා...
මැස්ඩා මැස්ඩා ඉසුසූ.....
මැස්ඩා මැස්ඩා ඉසුසූ.....
ජපන් එකෙං කියන්නේ.. හොන්ඩා යමහා සුසුකී ටොයෝටා...
මැස්ඩා මැස්ඩා ඉසුසූ.....

ජින්කි ජිකින් ජින්කි ජිකින්... :D:D
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශින් යං යොං කියන්නේ කොරියන් එකෙං බං..
    ජපන් එකෙං කියන්නේ.. හොන්ඩා යමහා සුසුකී ටොයෝටා...
    මැස්ඩා මැස්ඩා ඉසුසූ.....
    මැස්ඩා මැස්ඩා ඉසුසූ.....
    ජපන් එකෙං කියන්නේ.. හොන්ඩා යමහා සුසුකී ටොයෝටා...
    මැස්ඩා මැස්ඩා ඉසුසූ.....

    ජපන්නුන්ට තියෙන්නේ හිකු වටමොකෝ වගේ නම් නේ බං :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි නොදන්න දේවල් කියලා දීලා ඔන්ඩා මයේශ් මේ කර ගන්නා වූ පින් හේතු කරණකොටගෙන..
    ලගදීම.. ටිංකරිං නැති ටිං ටිං ජපං කෑලලක් සෙට් වේවා !
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අදත් රේඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ස්තූතියි.

    අලුත් දේවල් කියල දෙනවට බොහොම ස්තුතියි මහේෂ් අයියේ.:yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොමිලේම ඔයාගේ දැනුම අපිටත් බෙදලා දුන්නට බොහෝම පිං මලයා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නැවතත් කියනවා.. පිරිමියෙකුට ජීවිතයේ වසන්තය විඳින්නනම් 40 පනින්න ඕන... බොරුනම් කිඹුලා මාමිගෙන් අහල බලහන්.. කිඹුලා මාමි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..

    ඔව් ඔව් බන්. එක එතින් තාම තෙරෙන්න් නැහැ පොඩි උන්ට. :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ලෝ ස්කෝරිං මැච් එකක් ගැහුවේ.. පරක්කු වෙලා ආවත් මං 1

    ලකුණූ පුවරුව

    Dinushasankalpa 87
    Mr.Tom 34
    cedric1986 28
    isuruimantha 27
    harindugamlath 21
    mahesh1297 21
    isurueka 21
    shaminda peiris 17
    polwattacom 11
    IsuruP123 7