2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලාගෙන යද්දී ලංකාවේ පරණ වාහන සෑහෙන ගානක F1 ලක්ෂණ තියනවා නෙව :P
    මාත් කල්පනා කලේ ඒක තමා..
    නිකංද කියන්නේ සිංහල ජාතිය මාර දියුණුයි කියලා :cool::cool::yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ ඒ මල්ලි B11 F1 මොඩ්ල් එක :yes:

    ඒක තමා. මන් clutch පාගල ලස්සනට ගියර් දාන්න ගියාම ඌ කිව්වා එහෙම ඕන නෑ කියල. මන් බැලුව ඒ මොකද කියල;);) ඒක සුපිරි වාහනේ වාහනේ slow කරලා නවත්තන්නෙත් ගියර් වලින්. බ්‍රේක් ඕනම නෑ :no::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් කල්පනා කලේ ඒක තමා..
    නිකංද කියන්නේ සිංහල ජාතිය මාර දියුණුයි කියලා :cool::cool::yes:

    අපි මහපාරේ F1 පැදලා තියෙන්නේ සුද්දා අමුඩ ගහන කාලේ ඩෝ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DSC00178.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එහෙනං ඩ්‍රයිවර් බ්‍රේක් පැඩල් එක උඩ හිට ගන්න ඕනේ ඇති
    8.gif

    Training . . .
    එ් නිසා තමා පුතා හැමෝටම ‍F1 පදින්න දෙන්නෙ නැත්තේ . . . අනික එවුන් නිකන්ම ඩ්‍රයිවර්ලා උනා නම් අවුරද්දකට ඩොලර් මිලියන 40, 50 ගෙවන්න පිස්සුද . ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉදිරියෙං යන වාහනේ ලස්සන ගෑණු ළමෙක් හිටියොත් නං පිටුපසිං යන කාර් එකට බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Training . . .
    එ් නිසා තමා පුතා හැමෝටම ‍F1 පදින්න දෙන්නෙ නැත්තේ . . . අනික එවුන් නිකන්ම ඩ්‍රයිවර්ලා උනා නම් අවුරද්දකට ඩොලර් මිලියන 40, 50 ගෙවන්න පිස්සුද . ..
    ඩොලර් මිලියන ගානක් දෙනවා නං ඉසුරු එකායි මායි වැලගම්ලතායි යනවා ඕවා පුරුදු වෙන්න. :cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් ඉරටු වලින් හදපු ඉදලෙන් සබ්බුව දෙනවා :lol::lol:

    යකෝ මේක හරි වැඩක්නේ.. මම ඒ සින්දුව දැම්මේ අපේ යාලුවෙක් වෙනුවෙන්...දැන් ගුටි කන්නේ මම ..සකුරා මල් පිපෙන රටේ ගෑල්ළමයෙකුට හිත මෙව්ව වෙච්ච ටිකක් වේගයෙන් වාහන එලවන අපේ එළකිරි යාලුවෙක් වෙනුවෙන්..


     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉදිරියෙං යන වාහනේ ලස්සන ගෑණු ළමෙක් හිටියොත් නං පිටුපසිං යන කාර් එකට බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා

    එලවන එකා හොද සද්දෙට ලොකුවයින් පඩයක් ඇරිය නම් හරි.:D:D වායු සම්බන්ද ගැටළු ඔක්කොම හරි. පිටි පස්සෙන් එන එකා කොහේ වෙන කොහේ හරි ගියොත් කරන්න දෙයක් නෑ හැබැයි :no:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    යකෝ මේක හරි වැඩක්නේ.. මම ඒ සින්දුව දැම්මේ අපේ යාලුවෙක් වෙනුවෙන්...දැන් ගුටි කන්නේ මම ..සකුරා මල් පිපෙන රටේ ගෑල්ළමයෙකුට හිත මෙව්ව වෙච්ච ටිකක් වේගයෙන් වාහන එලවන අපේ එළකිරි යාලුවෙක් වෙනුවෙන්..



    මාමි ඉල්ලන් කෑවා වගේ නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩොලර් මිලියන ගානක් දෙනවා නං ඉසුරු එකායි මායි වැලගම්ලතායි යනවා ඕවා පුරුදු වෙන්න. :cool:

    එකනේ :cool:
    F1 පාරේ දුවන දේශයේ කොල්ලෝ වෙච්ච අපිට ඕකත් ගේමක්ද ඩෝ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිපුනු මලක හැඩ දැස සලා
    සිතුම් විහඩකැල වසග කළා
    මග තොට රෑඳි නෙත්
    දහස් වසා මතකද
    අප නෙතු කථා කළා

    කවුරුද ඔබ මා ඉන්නේ
    කොතනා නොම විමසා
    පෙම ඉගිමැරුවා
    සොඳුරු වසන්තෙට
    මොහොතක සුවපා
    වෙන්වුවා අප සිතුම් දරා

    මතකේ මැවෙනා පෙර
    රූ ජායා හමුවේ දෝ
    යලි සිත් සනහා
    ඔබ නමටයි මා පාරමි
    පුරනා ඇසේවිදෝ
    මේ ගී මාලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තත්පර 0.001වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද උඹ ?
    නෑ බර ටිකක් හරි අඩු කර ගන්න පුලුවං වෙයි නේ :dull: ඇරත් අපි ඉස්සර ටීවී ගේම් එකේ F1 ගහලා දිනලා තියෙනවා හරිය :cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :lol: එහෙම වැදුනෙ නැති කාල වලට තමයි කියන්නේ කොල්ලෙක් වෙන්නේ 40 පැන්නම කියලා :lol::lol:

    මම නැවතත් කියනවා.. පිරිමියෙකුට ජීවිතයේ වසන්තය විඳින්නනම් 40 පනින්න ඕන... බොරුනම් කිඹුලා මාමිගෙන් අහල බලහන්.. කිඹුලා මාමි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රුවට රුවේ.. සකුරා ඉවුරේ..
    හිම වැටෙනා.. සුදු කන්ද දිගේ..
    පාසැල් යන සුදු කුමාරියේ..

    හිම මිදෙනා නගරේ..
    රුව පෑව ඒ රූබරී..
    චෙරි මල් පිපී පවනේ..
    ඒ ගමන් ලතා බලා ඉන්නවා..

    රවට රුවේ...

    රතු මුහුදේ වෙරළේ..
    යමු ඈත අපි වෙන් නොවී..
    සිතකින් නොවේ ළඳුනේ..
    මා මගේ රටේ සදා තනිවුනේ..

    රුවට රුවේ...


    ගායනය - ටී.එම්. ජයරත්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලවන එකා හොද සද්දෙට ලොකුවයින් පඩයක් ඇරිය නම් හරි.:D:D වායු සම්බන්ද ගැටළු ඔක්කොම හරි. පිටි පස්සෙන් එන එකා කොහේ වෙන කොහේ හරි ගියොත් කරන්න දෙයක් නෑ හැබැයි :no:

    පිටිපස්සේ එකාගේ එන්ජිමට උරාගෙන ඌ බූස්ට් වෙයි :rofl: