EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ මාමේ :cool:

අනේ මන්දා :confused:
සන් බෝයි කියන්න ඇත්තේ පහුගිය දවස්වල තිබ්බ වලි ගැන වෙන්න ඇති :oo:

Matanan aluth waliyak wage penne api nodanna..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආශ්මි අක්කේ PM එකක් දැම්මා. වැඩේ කරගන්න ඇති නේද?? මගේ ෆෝන් එක ඕෆ් වෙලා බැටරි ලෝ වෙලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වලි මොඩ් එකේනේ ඇන්ටි මේ දවස්වල ඉන්නේ :lol:

    අම්බෝ ඇන්ටිගේ කටහඬ මාර හාර්ෂ් බොල. මට සිරාවට බය හිතුනා කට හඬට. හෙන සැර පරුෂ වොයිස් එකක් තියෙන්නේ. දැන් මැරීඩ් ක්ලබ් එකේ විහිලුවක් කරන්නත් බයයි. :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සයිස් එකට ගැලපෙන්න වොයිස් එක තියෙන්න එපයි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සයිස් එකට ගැලපෙන්න වොයිස් එක තියෙන්න එපයි :dull:

    ඔය බලහන්. ඔය මිනිස්සු එක්ක මම වැඩිය PM ගහලා නෑ, චැට් කරලා නෑ. ඔය මිනිස්සු බයිල ගහලා නෑ මචං මම මේකේ වැඩියෙන්ම විශ්වාස කරන්නේ උඹවයි, අරූවයි, මූවයි කිය කියා සුරංගනා කතා මවලා නෑ. නමුත් ඒ මිනිස්සුන්ගේ මා ගැන තියෙලා තියෙන විශ්වාසේ සහ මම ඒ මිනිස්සුන්ගේ ගැන තියෙලා තියෙන විශ්වාසේ ඒ මිනිස්සු ක්‍රියාවෙන් පෙන්නනවා.

    හැබැයි මේකේ ඉන්න සමහරු හෙනට සුරංගනා කතා මවලා මචං අරකයි මේකයි කියලා පස්සෙන් ඉඳන් බෙල්ල කපන්න බලන්නේ. හේතුව ෆේක් අකවුන්ට් හදාගෙන ආව එවුන් PM දාලා මම පාවා දෙනවා කිව්වට, රෙප් වලින් මම දෙපත් නයා කිව්වට.

    මිනිස්සුන්ගේ තියෙන ළන්ද බොළඳ මානසිකත්වය සහ පරිනත් භාවය අතර වෙනස නම් ඊයේ හොඳට තේරුනා සිංහලු. මේකේ විහිලුවක් කරන්න කලිසමක් ඇඳගෙන ඉන්න නියම විහිලු තේරෙන පිරිමි දැන් අඩුයි. ඉන්නේ සුරංගනා කතා මවන, උඹයි අරුයි මූයි තමා හොඳ කියන කොහෙවත් යන හාල් පාරුවෙක්ගේ PM, Rep දැකලා ඒකට හිත වෙනස් වෙලා අරූ අරම කියද්දි මම ඒක පිලිගත්තේ නෑ නමුත්මම දැනුයි දන්නේ මම වැරදියි කියලා කියන්න දන්න චීත්ත කෑලි බං.

    ඌ මට ඊයේ ලොකුම ලොකු පාඩමක් ඉගැන්නුවා මේකේ උන් ගැන ආයෙමත්. මගේ යාලුවා යසිරු මම කිරියට ආව දවස් වලත් අදත් fb චැට් එකේදි කියන්නේ එකම එක කතාවක්. කිරියේ ගොඩක් උන් පණ දෙන්න වගේ ඉඳලා කෙලින්න බලන්නේ කියන එක.
     
    ඕව ඔහොම තමයි සිංහලයෝ :dull:
    කිරියේ තියන ලොකුම වටිනාකම අපි මේකෙන් ඉගනගන්න පාඩම් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕව ඔහොම තමයි සිංහලයෝ :dull:
    කිරියේ තියන ලොකුම වටිනාකම අපි මේකෙන් ඉගනගන්න පාඩම් :yes:

    මට මේ පෝස්ට් එකට සෑහෙන්න රිදුනා බං.

    jaeson.jpg

    විශ්වාස කල එකෙක් නොකල වරදකට හොයලා බලන්නේ නැතිව මෙහෙම එකක් කිව්වම. මම මේ පාඩම මුලු ජීවිත කාලෙටම අමතක කරන්නේ නෑ. එකට ඉඳලා ඌ මට ලොකුම ලොකු පාඩමක් ඉගැන්නුවේ. මූ දැන් මේ පෝස්ට් එක ත්‍රෙඩ් එකෙන් අයින් කරලා. නමුත් ඌ කිව්ව මේ කතාවේ ස්ක්‍රීන් ශොට් ගහලා තියන් ඉන්නවා ඒ කාලේ ඉඳන් කිරියේ එකතු කරන ලිස්ට් එකේ.

    කවදා හරි දවසක මූව ආයේ විශ්වාස කරන්න ඕනේ කියලා හිතුනොත් එදාට ආයේ මේ ස්ක්‍රීන් ශොට් එක කියෙව්වම මට ආයේ මූවගේ එකෙක්ව විශ්වාස කරලා වැඩක් නෑ කියලා මතක් වේවි සහ මෙහෙම උනුත් ඉන්නවනේ කියලා හිතේවි.
     
    අල්ලලා දාපන් බං :yes:
    ඕවා අත්දැකීම් එච්චරයි :yes: