petrol shed වලින් තෙල් ගහනකොට නම් අනිවා
වහනයෙන් බැහැල ගිහින් තම ගහන්න ඕනේ ප්‍රමාණය කියන්න ඕනේ .
මම සාමාන්යෙන් ඕක අනිවාර්යයෙන් කරනවා. එත් මේ ලගදි වාහනයෙන් බහින්න කලින් ෆුල් ටෑන්ක් කියල මීටර් එක බලනකොටත් 1500 ක විතර ගහල. මම ඇහුවම කිව්වේ pump එක ස්පීඩ් කියල. මමත් ඉතින් හොදා කියල බලන් හිටිය උබ ෆුල් ටෑන්ක් ගහපන් කියල . මම සාමාන්‍යයෙන් 5100 -5200 වෙනකොට pump එක auto ස්ටොප් වෙනවා .
car එකේ tank එක 45ltr මම ගහන්නේ IOC premium 93 petrol .
එදා කොහොමහරි 5800 පැන්නට පස්සේ තමා pump එක auto stop උනේ . man මගෙන් අහනවා 6000කම ගහන්නද කියල . මම කියල ආවා 45 ltr tank එකට ඔය ඇති කියල.
මෑන්ස් sure එකටම පටන් ගන්න ඇත්තේ 600- 700 meter එක් තියෙද්දී . වැරැද්ද මගෙනේ අයේ tank eke petrol ain කරලා මනින්න බෑනේ
vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..